සීත රට වල ඉන්න සිංහළු...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සීත රට වල ඉන්න සිංහළු...

    සීත රට වල ඉන්න/ගිහිල්ල තියන සිංහළු කොහොමද ඕගොල්ලෝ winter එකේ ජිවත් වෙන්නේ?
    අපිට නුවර එලිය ගියාම එන අඩුම temp එක (6c වගේ) උනත් ටිකක් අපහසුයි විශේෂෙන්ම උදේ නැගිටිදිදී... ඉතින් ඔය රටවල 0> temp එකේ ඉන්නේ කොහොමද? අදින ඇදුම් , අත්දැකීම කියන්න... :)
    අපි හිතන තරම් වැඩේ අමාරුද නැත්තම් shape ද.?
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    සීත රට වල ඉන්න/ගිහිල්ල තියන සිංහළු කොහොමද ඕගොල්ලෝ winter එකේ ජිවත් වෙන්නේ?
    අපිට නුවර එලිය ගියාම එන අඩුම temp එක (6c වගේ) උනත් ටිකක් අපහසුයි විශේෂෙන්ම උදේ නැගිටිදිදී... ඉතින් ඔය රටවල 0> temp එකේ ඉන්නේ කොහොමද? අදින ඇදුම් , අත්දැකීම කියන්න... :)
    අපි හිතන තරම් වැඩේ අමාරුද නැත්තම් shape ද.?

    ඇයි සීත රටකට යන්නද හදන්නෙ:cool::cool:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එල එල සුභපතනවා..කවදද , කොහාටද වගේ ප්‍රශ්න අහන්න්නෑ

    thanks, එහෙම හිතල නෑ බන්... Aussie , US ඇරුනම අනිත් හැම රටේම සින් එක තියන නිසා බැලුවේ..:)

    නුවරඑළිය Temperature එකට මමනම් කැමති නෑ:baffled:

    :baffled:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මන් දන්නවා ඒ සින්හලු ජීවත් වෙන්නෙ කොහොමද කියලා ..හිම වලින් එස්කිමෝ හවුස් එකක් හදාගෙන ඒකෙ ගුලට රින්ගලා:dull:
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    Not that hard machan.......specially every home got hot water and heating as a standard......only when you go out you should wear a proper jacket and shoes ....+ gloves, hat, and scarfs if needed........I was in UK and not that bad, even when it goes up to -5, - 10 still I think because of very low humidity, you don't feel the cold that much if you are wearing those.....New Zealand is bit more colder.......I mean not in the thermostat but the real feel temp, again I think because of the high humidity compared to UK

    Clothes-for-trekking.jpg
     
    • Like
    Reactions: KasunKDP

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb

    thanks
     
    • Like
    Reactions: KasunKDP

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙහෙමයි මචං. මම යුරෝපෙ සීත රටවල ඉඳල තියෙනව. එහෙ winter එකට ජීවත් වෙන එක ලංකාවෙ නුවර එලියෙ ඉන්නව තරම් අමාරු නෑ. සීතල දැනෙන්නෙ, එලිමහනට ගියාම විතරයි. ගෙවල්, කඩ සාප්පු, ට්‍රෑම්ප්, බස්, වගේ හැමතැනම powerful heaters දාල තියෙන්නෙ. ඉතින් ලොකු සීතලක් දැනෙන්නෙ නෑ. හැබැයි නුවර එලියෙ ගියාම එච්චර powerful heaters කෙහෙවත් නෑනෙ. හොටෙල් වල තියෙන්නෙත්, පොඩි ටියුබ් ලයිට් දෙකකින් වගේ හදපු පොඩි හීටර්ස් නෙ. ඒවයින් සීතල යන්නෙ නෑ.
     
    thanks machn.
    is it cost much to keep heaters running all day?
    and how u felt when u get up in the mornings?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි මචං. මම යුරෝපෙ සීත රටවල ඉඳල තියෙනව. එහෙ winter එකට ජීවත් වෙන එක ලංකාවෙ නුවර එලියෙ ඉන්නව තරම් අමාරු නෑ. සීතල දැනෙන්නෙ, එලිමහනට ගියාම විතරයි. ගෙවල්, කඩ සාප්පු, ට්‍රෑම්ප්, බස්, වගේ හැමතැනම powerful heaters දාල තියෙන්නෙ. ඉතින් ලොකු සීතලක් දැනෙන්නෙ නෑ. හැබැයි නුවර එලියෙ ගියාම එච්චර powerful heaters කෙහෙවත් නෑනෙ. හොටෙල් වල තියෙන්නෙත්, පොඩි ටියුබ් ලයිට් දෙකකින් වගේ හදපු පොඩි හීටර්ස් නෙ. ඒවයින් සීතල යන්නෙ නෑ.

    ඔව් නේ බන් :)
    තැන්ක්ස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයවේවා එල එල..ඉක්මනට පලයන් කනක් ඇහිල ඉන්ඩ පුලුවන් අපිට.. :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජයවේවා එල එල..ඉක්මනට පලයන් කනක් ඇහිල ඉන්ඩ පුලුවන් අපිට.. :):)

    internet තියන රටකට බන් යන්නේ..:rofl: බය වෙන්න එපා ඔයාට මාව නැති වෙන්නේ නෑ.. :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙදිත් සින්හලු මෙහෙ වගේම සරම ඇදගෙන ඉන්නව .රෑට සරම ඔලුවෙ ඉදන් පොරෝගන්නව ඕල්ඩ් ඇරක් ශොට් දෙකක් දාගෙන . එතකොට සීතල කොහෙන් ගියාද නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙදිත් සින්හලු මෙහෙ වගේම සරම ඇදගෙන ඉන්නව .රෑට සරම ඔලුවෙ ඉදන් පොරෝගන්නව ඕල්ඩ් ඇරක් ශොට් දෙකක් දාගෙන . එතකොට සීතල කොහෙන් ගියාද නෑ

    :baffled: :baffled: