සීත රට වල ඉන්න සිංහළු...
සීත රට වල ඉන්න/ගිහිල්ල තියන සිංහළු කොහොමද ඕගොල්ලෝ winter එකේ ජිවත් වෙන්නේ?
අපිට නුවර එලිය ගියාම එන අඩුම temp එක (6c වගේ) උනත් ටිකක් අපහසුයි විශේෂෙන්ම උදේ නැගිටිදිදී... ඉතින් ඔය රටවල 0> temp එකේ ඉන්නේ කොහොමද? අදින ඇදුම් , අත්දැකීම කියන්න...
අපි හිතන තරම් වැඩේ අමාරුද නැත්තම් shape ද.?

බය වෙන්න එපා ඔයාට මාව නැති වෙන්නේ නෑ.. 