winter එක නම් කතා කරන්න එපා. අනාතයි.
සීතලට jacket එකක් එක්ක ගොඩක් දේවල් අදිනවා. ඒ කාලේ එළියේ ඉන්නේ නැහැ වැඩි වෙලාවක්. එක්කෝ ගෙදර නැතිනම් office , ෂොපින් මෝල් වල. වාහනයක් තියෙනවනම් ප්‍රශනයක් නැහැ. අපි එළියේ විනාඩි 2-3 වඩා ඉන්නේ නැති නිසා, jacket එකක් විතරක් උනත් ඇති.
හැබැයි බස් එකේ යනවනම් මාර කට්ටක්. බස් එක එනකම් විනාඩි 5-10 ඉන්නව කියන්නේ ටිකක් අමාරු වැඩක්. එතකොට හොදට ඇදගෙන යන්න ඕනේ.
(1) layer කිහිපයක් නම් වඩා හොදයි (double layer jacket )
(2) mittens
(3) hat
නුවර එළියේ 8-10 වගේ සීතලත් එක්ක compare කරාම කොහොමද?




