internet තියන රටකට බන් යන්නේ..බය වෙන්න එපා ඔයාට මාව නැති වෙන්නේ නෑ..
![]()



සිංහලු කියන්නේ සිංහයෝ....
සිංහලුන්ට ඕන තැනක ඉන්න පුළුවන්
& ona thanak iwara karannath puluwan
outside work කරන එක අමාරුද සීතලත් එක්ක?
ඒක ඩිපෙන්ඩ් වෙන්නේ උඹ කරන ජොබ් එකත් එක්ක. හොද සපත්තු ජොඩුවක් අත් මේස් කුට්ටමක් ජැකට් එකක් දාගත්තම ඔකේ. බට් සමහර වෙලාවට හුලං තද උනොත් මුහුණෙන් බාගෙකුත් වහගන්ඩ වෙනවා, නැත්නම් කදුලු එනවා සීතල හුලං එක දිගට වදිනකොට. තර්මල් එකක් දාගත්තා නම් තවත් ඔකේ.
ඔය සිතට අදින ඇදුම් ගණන්ද බන්? එහෙ income එකත් එක්ක බලද්දී?
ඔය සිතට අදින ඇදුම් ගණන්ද බන්? එහෙ income එකත් එක්ක බලද්දී?
හොද හීටර් තියනවා බන් ඉතින් සරම නෙමේ හෙළුවෙන් නිදා ගත්තක් අවුලක් නෑ..

. මන් හිතුවෙ උබට තියන ප්රශ්නෙ ඇගට සීතල දැනෙන එක කියල ජයවේවා එල එල..ඉක්මනට පලයන් කනක් ඇහිල ඉන්ඩ පුලුවන් අපිට..![]()
internet තියන රටකට බන් යන්නේ..බය වෙන්න එපා ඔයාට මාව නැති වෙන්නේ නෑ..
![]()

සීත රට වල ඉන්න/ගිහිල්ල තියන සිංහළු කොහොමද ඕගොල්ලෝ winter එකේ ජිවත් වෙන්නේ?
අපිට නුවර එලිය ගියාම එන අඩුම temp එක (6c වගේ) උනත් ටිකක් අපහසුයි විශේෂෙන්ම උදේ නැගිටිදිදී... ඉතින් ඔය රටවල 0> temp එකේ ඉන්නේ කොහොමද? අදින ඇදුම් , අත්දැකීම කියන්න...
අපි හිතන තරම් වැඩේ අමාරුද නැත්තම් shape ද.?