හපෝ බන් පට්ට පොඩි කුඩු නේ. බල්ලෝ ටික නම් පවු වැඩේ.
@Solo Rider මෙන්න බලු බඩු පොට් එකක්. මේකට ගිහින් තියනවද උඹ?
@Solo Rider මෙන්න බලු බඩු පොට් එකක්. මේකට ගිහින් තියනවද උඹ?
කතාවෙ ඇත්තක් තියෙනවා. බල්ලො පව් නම් නොහදා ඉන්න ඕනෙ. හරකා කුකුළා පව් නම් නොකා ඉන්න ඕනෙ. එතකොට ඩිමාන්ඩ් එක අඩුවෙලා බල්ලො පට්ටි ගස්සන එකයි සත්තු මරන එකයි ඉබේම නවතිනවා.ඇයි මේ ටිපර් වෙලා..ජා ඇල ඕන තරම් සත්තු විකුණන තැන් තියනවා අලි කොටි වලස්සු විතරයි නැත්තේ..අනික ඉන්ෆාස්ට්‍රක්ච පොඩ්ඩක් අවුල උනාට ඒ සත්තු හොදට ඉන්නවානේ...උබ්ලට දෙකයි පනහට බල්ලොත් ඕන අනේ බන් රුපියල් 50000ක් කියල බල්ලෙක් වෙනරටක නම් ලක්ශ 4ක් 5ක් වෙනවා.
mungen pataw ganna unuth waradi thama. gewal wala hadana ballonge pataw gannwa nan me wage unge business nathi welama ynawa. quality ekata karana un innwa ganan wadi thama. eth gewal wala hadana ayage me ganata gnda puluwan pataw man danna widihataU karanne business ekak..quality eka thiyan karana than mama nm dakala na..thibunath ganawadi athi.
Api ballek hoyaddi breed eka witgarak nemei ne uge aswala patamungen pataw ganna unuth waradi thama. gewal wala hadana ballonge pataw gannwa nan me wage unge business nathi welama ynawa. quality ekata karana un innwa ganan wadi thama. eth gewal wala hadana ayage me ganata gnda puluwan pataw man danna widihata
සත්තු විකුනණ උන් ඉන්නේ හතර වටේම.Ai Ja Ela Special
ඒ සත්තු හොදට නෑ බන්.. බලපං උන් සෑහෙන කලබලයි.. උන් පට්ට අසහනයෙන් ඉන්නේ..ඇයි මේ ටිපර් වෙලා..ජා ඇල ඕන තරම් සත්තු විකුණන තැන් තියනවා අලි කොටි වලස්සු විතරයි නැත්තේ..අනික ඉන්ෆාස්ට්‍රක්ච පොඩ්ඩක් අවුල උනාට ඒ සත්තු හොදට ඉන්නවානේ...උබ්ලට දෙකයි පනහට බල්ලොත් ඕන අනේ බන් රුපියල් 50000ක් කියල බල්ලෙක් වෙනරටක නම් ලක්ශ 4ක් 5ක් වෙනවා.
ඒ සත්තු හොදට නෑ බන්.. බලපං උන් සෑහෙන කලබලයි.. උන් පට්ට අසහනයෙන් ඉන්නේ..
අර එලියට ගත්ත ඩොබමන් එකා බලපං..
ඔය සත්තුන්ට කිසි ව්‍යායාමයක් නෑ..කන තැනම ජරා කරගෙන හෙනම අසහනයෙන් ඉන්නේ
හොදට හදන උන් ඉන්නවා මේ වගේ
ganan aduwata ballo one kiyala nane machan mama. mama kiyanne mu methana saththunta thanikara wadayak denne. mama patiyek hoynawa nan jiwitheta me wage thanakin ganne na. ehema ganna un hinda thama mun mechchara kal oya widihata business eka karan inne. anika uu ganna gane hatiyata eka parak wiyadan karala cement alin ida athuwa lassanata kudu tikak e wade krnda bari kamak nane. uu duwanne salli passe witarai.ballangen uta wadak na25kata 15kata 50kata බල්ලෙක් ගන්න වෙන්නේ නෑ මෙතනින් නම්. මුන්ට කුනුකොල්ලෙටත් ඕන.
මේ වගේ සක්කිලින්ට නීතියෙන් මොකුත් කරන්න බැරිද
වීව්ස් හිඟා කන්න මේ වගේ වීඩියෝ දාන එකාවත් රිපෝර්ට් කරන්න ඕනේ.පාහරයෝ
Ai mekatas godak un baninne ?
"Breed කරන්නයි නාවන්නයි විතරයි එලියට ගන්නේ. "
15:25
මනුස්සයෙක් වගේ බලපං ආයේ.
breed කරන්න නාවන්න විතරයි එලියට ගන්නේ.
කූඩු වල පොඩි & කම්බි ඇනෙන විදිහට තියෙන්නේ. floor එකක් නෑ
I can go on.
------ Post added on Mar 29, 2024 at 5:07 PM