සීදූවේ බලු වධාකාගාරය

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇයි මේ ටිපර් වෙලා..ජා ඇල ඕන තරම් සත්තු විකුණන තැන් තියනවා අලි කොටි වලස්සු විතරයි නැත්තේ..අනික ඉන්ෆාස්ට්‍රක්ච පොඩ්ඩක් අවුල උනාට ඒ සත්තු හොදට ඉන්නවානේ...උබ්ලට දෙකයි පනහට බල්ලොත් ඕන අනේ බන් රුපියල් 50000ක් කියල බල්ලෙක් වෙනරටක නම් ලක්ශ 4ක් 5ක් වෙනවා.
    කතාවෙ ඇත්තක් තියෙනවා. බල්ලො පව් නම් නොහදා ඉන්න ඕනෙ. හරකා කුකුළා පව් නම් නොකා ඉන්න ඕනෙ. එතකොට ඩිමාන්ඩ් එක අඩුවෙලා බල්ලො පට්ටි ගස්සන එකයි සත්තු මරන එකයි ඉබේම නවතිනවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    U karanne business ekak..quality eka thiyan karana than mama nm dakala na..thibunath ganawadi athi.
    mungen pataw ganna unuth waradi thama. gewal wala hadana ballonge pataw gannwa nan me wage unge business nathi welama ynawa. quality ekata karana un innwa ganan wadi thama. eth gewal wala hadana ayage me ganata gnda puluwan pataw man danna widihata
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    mungen pataw ganna unuth waradi thama. gewal wala hadana ballonge pataw gannwa nan me wage unge business nathi welama ynawa. quality ekata karana un innwa ganan wadi thama. eth gewal wala hadana ayage me ganata gnda puluwan pataw man danna widihata
    Api ballek hoyaddi breed eka witgarak nemei ne uge aswala pata
    Ai Ja Ela Special
    සත්තු විකුනණ උන් ඉන්නේ හතර වටේම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඇයි මේ ටිපර් වෙලා..ජා ඇල ඕන තරම් සත්තු විකුණන තැන් තියනවා අලි කොටි වලස්සු විතරයි නැත්තේ..අනික ඉන්ෆාස්ට්‍රක්ච පොඩ්ඩක් අවුල උනාට ඒ සත්තු හොදට ඉන්නවානේ...උබ්ලට දෙකයි පනහට බල්ලොත් ඕන අනේ බන් රුපියල් 50000ක් කියල බල්ලෙක් වෙනරටක නම් ලක්ශ 4ක් 5ක් වෙනවා.
    ඒ සත්තු හොදට නෑ බන්.. බලපං උන් සෑහෙන කලබලයි.. උන් පට්ට අසහනයෙන් ඉන්නේ..
    අර එලියට ගත්ත ඩොබමන් එකා බලපං..
    ඔය සත්තුන්ට කිසි ව්‍යායාමයක් නෑ..කන තැනම ජරා කරගෙන හෙනම අසහනයෙන් ඉන්නේ

    හොදට හදන උන් ඉන්නවා මේ වගේ

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒ සත්තු හොදට නෑ බන්.. බලපං උන් සෑහෙන කලබලයි.. උන් පට්ට අසහනයෙන් ඉන්නේ..
    අර එලියට ගත්ත ඩොබමන් එකා බලපං..
    ඔය සත්තුන්ට කිසි ව්‍යායාමයක් නෑ..කන තැනම ජරා කරගෙන හෙනම අසහනයෙන් ඉන්නේ

    හොදට හදන උන් ඉන්නවා මේ වගේ

    25kata 15kata 50kata බල්ලෙක් ගන්න වෙන්නේ නෑ මෙතනින් නම්. මුන්ට කුනුකොල්ලෙටත් ඕන.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    25kata 15kata 50kata බල්ලෙක් ගන්න වෙන්නේ නෑ මෙතනින් නම්. මුන්ට කුනුකොල්ලෙටත් ඕන.
    ganan aduwata ballo one kiyala nane machan mama. mama kiyanne mu methana saththunta thanikara wadayak denne. mama patiyek hoynawa nan jiwitheta me wage thanakin ganne na. ehema ganna un hinda thama mun mechchara kal oya widihata business eka karan inne. anika uu ganna gane hatiyata eka parak wiyadan karala cement alin ida athuwa lassanata kudu tikak e wade krnda bari kamak nane. uu duwanne salli passe witarai.ballangen uta wadak na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මේ වගේ සක්කිලින්ට නීතියෙන් මොකුත් කරන්න බැරිද :angry:

    වීව්ස් හිඟා කන්න මේ වගේ වීඩියෝ දාන එකාවත් රිපෝර්ට් කරන්න ඕනේ.පාහරයෝ

    Ai mekatas godak un baninne ?
    "Breed කරන්නයි නාවන්නයි විතරයි එලියට ගන්නේ. "

    15:25 :(

    මනුස්සයෙක් වගේ බලපං ආයේ.

    breed කරන්න නාවන්න විතරයි එලියට ගන්නේ.
    කූඩු වල පොඩි & කම්බි ඇනෙන විදිහට තියෙන්නේ. floor එකක් නෑ

    I can go on.
    ------ Post added on Mar 29, 2024 at 5:07 PM

    Lankawe godak un ballo athi karanne pataw gahala salli hamba karanna. Natuwa ballonta athi aadareta newi. godak ballo eka paara pata 6k+ daanawa. ekek 30 40kata dunnoth goda. Eth un ballanta salakanne ne. balli daana pataw marenawanam wanda gaanunta issara salakuwa wage tama. Kari wesige puthaala inne.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හිගන්නො බන්, හිගන රස්සා ඕවා
    හන්දියෙ පුක දුන්න නන් ඔයිට වඩා නම්බුයි, ගැණි වෙසකමෙ යැව්ව නන් එකත් ඔයිට වඩා නම්බුයි
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මේ වගේ සක්කිලි නිසා තමා ලංකාවට animal welfare laws ඔනී. Breeders ලා රෙජිස්ටර් කරන්න මොකක් හරි සිස්ටම් එකක් ගෙන්න ඕනි. ඕකුන් කරන්නේ ඔය සත්තුන්ට steroids ගහලා පැටව් හදාගෙන සතා පොඩ්ඩක් වයසට යනකොට කොහේ හරි ගිහින් අත අරිනවා. ඒ සත්තුන්ව හරියට බලන්නේ නැති නිසා උන්ගේ පැටවුන්ටත් එක එක ලෙඩ. ඉතින් ඒ පැටවු ගන්න ගොඩාක් උනුත් කරන්නේ ඒ පැටවුන්ට ලෙඩ එන්න ගත්තාම උන්ව විසි කරලා අරූ ගෙන්ම ආපහු පැටියෙක් ගේන ඒක.
     
    • Sad
    Reactions: Ysa Karu