අඩෝ කොල්ලගේ මූනේ තියෙන්නෙ "යකෝ මේකට ගහන්න ඕන නිසා මම මේ ඉවසන් ඉන්නෙ" වගෙ ලූක් එකක් ඕයි 🥴 🥴
tharakaf Well-known member Oct 19, 2020 36,260 74,664 113 Jul 18, 2024 #1 අඩෝ කොල්ලගේ මූනේ තියෙන්නෙ "යකෝ මේකට ගහන්න ඕන නිසා මම මේ ඉවසන් ඉන්නෙ" වගෙ ලූක් එකක් ඕයි Reactions: Chimpanzee Putha
shameera89 Well-known member Jun 26, 2013 16,322 12,590 113 Piliyandala Jul 18, 2024 #2 විස්තරේ පැහැදිලි මදිනේ? සින්දුව නම් වයිරල් වෙලා තියෙනවා
tharakaf Well-known member Oct 19, 2020 36,260 74,664 113 Jul 18, 2024 #3 shameera89 said: විස්තරේ පැහැදිලි මදිනේ? සින්දුව නම් වයිරල් වෙලා තියෙනවා Click to expand... ඕක මම හිතන්නේ ටික්ටොක් කප්ල් විඩියෝ දාන ට්‍රෙන්ඩ් එකක්. නොර්මලි දෙන්නම නටන්න ඕනා. ඕකේ අර ගෑනි විතරයි නටන්නේ අරූ නිකන් බලන් ඉන්නවා අර වගේ ලුක් එකක් තියන්.
shameera89 said: විස්තරේ පැහැදිලි මදිනේ? සින්දුව නම් වයිරල් වෙලා තියෙනවා Click to expand... ඕක මම හිතන්නේ ටික්ටොක් කප්ල් විඩියෝ දාන ට්‍රෙන්ඩ් එකක්. නොර්මලි දෙන්නම නටන්න ඕනා. ඕකේ අර ගෑනි විතරයි නටන්නේ අරූ නිකන් බලන් ඉන්නවා අර වගේ ලුක් එකක් තියන්.
rumesh.fbi Well-known member May 31, 2009 3,052 4,832 113 Jul 18, 2024 #4 පැන්චා කාටූන් එකේ සීදේවි බලන්න ආවෙ Reactions: tharakaf
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jul 18, 2024 #5 tharakaf said: ඕක මම හිතන්නේ ටික්ටොක් කප්ල් විඩියෝ දාන ට්‍රෙන්ඩ් එකක්. නොර්මලි දෙන්නම නටන්න ඕනා. ඕකේ අර ගෑනි විතරයි නටන්නේ අරූ නිකන් බලන් ඉන්නවා අර වගේ ලුක් එකක් තියන්. Click to expand... Reactions: tharakaf
tharakaf said: ඕක මම හිතන්නේ ටික්ටොක් කප්ල් විඩියෝ දාන ට්‍රෙන්ඩ් එකක්. නොර්මලි දෙන්නම නටන්න ඕනා. ඕකේ අර ගෑනි විතරයි නටන්නේ අරූ නිකන් බලන් ඉන්නවා අර වගේ ලුක් එකක් තියන්. Click to expand...