සීදේවී මම 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    අඩෝ කොල්ලගේ මූනේ තියෙන්නෙ "යකෝ මේකට ගහන්න ඕන නිසා මම මේ ඉවසන් ඉන්නෙ" වගෙ ලූක් එකක් ඕයි 🥴 🥴

     
    • Haha
    Reactions: Chimpanzee Putha

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    විස්තරේ පැහැදිලි මදිනේ?

    සින්දුව නම් වයිරල් වෙලා තියෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    විස්තරේ පැහැදිලි මදිනේ?

    සින්දුව නම් වයිරල් වෙලා තියෙනවා

    ඕක මම හිතන්නේ ටික්ටොක් කප්ල් විඩියෝ දාන ට්‍රෙන්ඩ් එකක්. නොර්මලි දෙන්නම නටන්න ඕනා. ඕකේ අර ගෑනි විතරයි නටන්නේ අරූ නිකන් බලන් ඉන්නවා අර වගේ ලුක් එකක් තියන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක මම හිතන්නේ ටික්ටොක් කප්ල් විඩියෝ දාන ට්‍රෙන්ඩ් එකක්. නොර්මලි දෙන්නම නටන්න ඕනා. ඕකේ අර ගෑනි විතරයි නටන්නේ අරූ නිකන් බලන් ඉන්නවා අර වගේ ලුක් එකක් තියන්.
    Happy Dance GIF by Graduation
     
    • Like
    Reactions: tharakaf