දවස් 7කින් රුධිර සීනි මට්ටම අඩු කරගන්න පුලුවන් ක්‍රම මොනවාද? කෑම ජාති, බීම ජාති, වෙනත් කලයුතු දේ, (මෙඩිකල් එකක් සමත් වෙන්න උවමනා කරලා තියනවා
)
මම සීනි වලට බෙහෙත් බීලම නෑ. 14 වෙනිදා fasting test එකක් කලා ඒකේ result ඒක 171 තිබ්බා. වැඩි ගානකට ගත්තේ නෑ. ආපහු 24 වෙනිදා Full මෙඩිකල් එකක් කලා එකක් X-ray,Urine, Blood අරවා මේවා ඔක්කොම එක්ක (රට යන්න ජොබ් සීන් එකකට) එදා උදේට කාලා නෙමේ මම කොයි එකටත් කියලා ගියේ, නමුත් කලින් දවසේ රෑට කෑවා සාමාන්‍ය කන විදියට එතකොට අනිවා මම හිතන විදියට Test එක වැටෙන්නේ Fasting නෙමේ. ඒක නිසා සීනි මට්ටම වැඩියෙන් වැටුනාද කියන්න බෑ ඉතින්.සීනි වැඩි නම් බෙහෙත් බීල යන්න. එතකොට ඉවරනෙ
Cool වතුර බිව්වට අවුලක් නැද්ද? මේ ටිකේ පට්ට රස්නේ නිසා Cool වතුර පෙවෙනවා ඉතින්.Ah dawas 7N...ok
Piti thiyana kama mokuth kanne epa....eee kiyanne bath...paan....ala jathii...
seeni dala theee bonna epaa.....nikan thee piti noda kamak naaa...
pani rasa warga mokuth baa...habai palathuru kamak naaaa
...dan ehakota kanne monawada...???
elawaluu...samaga....kukulmas thambala.....udeta wage....rasa balanne epa......
dawalta egg egg and vegitables...badaginne eii....but ignor....
raaata kiri samaga oats......seeeni nathuwa......rata idi gedi 2k wage ithn kamak na....
mnawa hari proteen shake ekak thiyanwa nan...maatharawa....adu karala biwata kamak na.......whey protein wage
කරපින්චා සමග සුදුලුනු
සම්බෝලය පට්ට ගලේ අඹරලා කන්න මචන්.
අනික කුරුදු පොතු කුඩු තේ වගේ බීපන්.
බලන් ඉද්දි බහී
how to do that? only in the nights or reduce main meals to like 2 meals or 1 meal with snacks?Do a 7 day fast
මන් පට්ට ආස පලතුරක්.කාඹරංකා
කරවිල ගෙඩි දෙකක් බෙලෙන්ඩර් කරලා (අැට එක්ක) බිව්වා අද හවස නම් (පෝස්ට් එක දාන්න කලින්), විනාඩි 5ක් විතර බෙලෙන්ඩර් කරලා ගත්තාම නිකන් ක්‍රීම් එක වගේ වෙනවා, උකු ගතිය වැඩි නිසා මම වතුර දාලා MUG 2ක් වෙන්න බිව්වා.කරපින්චා සමග සුදුලුනු
සම්බෝලය පට්ට ගලේ අඹරලා කන්න මචන්.
අනික කුරුදු පොතු කුඩු තේ වගේ බීපන්.
බලන් ඉද්දි බහී
Green tea වගේ මොකද? වේල් 3ට මේ සතිය විතරක් වගේ?tea without sugar