හපොයි.. එහෙමත් සීන් එකක් තියෙනවද,මන් පට්ට ආස පලතුරක්.
ඩොකෙක් කීවනෙ ඒවගෙ කැල්සියම් ඔක්සිලේට් හරි මොකක් හරි තියනව කියල හැමදාම කන එක කිඩ්නි වලට හොද නෑ කියල.
එදායින් පස්සෙ වැඩිය කන්නෙ නෑ
අදත් කෑව. කන්න ගත්තම පෙරේත කමට ලොකු ගෙඩි තුන හතරකට වගකියනව.
ලෝ ශුගර් වෙලා පැත්ත වැටෙයි කියල බයට ඒ ගානින් හරි නවතින්නෙ.
ඇඹුල් ඒව සෙට් වුනොත් ජූස් හදනව.

