මොකද්ද බන් අර සීනි කතන්දරේ? දැන් සීනි කිලෝ එක කීය ද? කට්ටිය උන් විකුණන්න දාලා තියන බඩු වල මිළ සීනි කිලෝ වලින් දාලා තිබුණා. මුකුත් හිතා ගන්න බැරුව මම මඤ්ඤං වෙලා ගියා
අද, සීනි to LKR rate එක කියාද බන් ??
අඩෝ ඇමතියෙක් පෙරේදා සහන දෙන්න කියලා සතොසේ රතු සිනි 130ට දෙන්න කියලා. උන් ඊට කලින් දවසේ දීල තියෙන්නේ 120ට.SUG/LKR = 260.0000
ඕවට කියන්නෙ commodity trading කියලා.![]()
ඔහොමයි සහන දෙන්නේ.අඩෝ ඇමතියෙක් පෙරේදා සහන දෙන්න කියලා සතොසේ රතු සිනි 130ට දෙන්න කියලා. උන් ඊට කලින් දවසේ දීල තියෙන්නේ 120ට.
අරූ කියපු නිසා 130 කරල එකෙක්ට දෙන ගාන 1kg කරල . නිව්ස් වල ගියා ..ඔහොමයි සහන දෙන්නේ.
SUG/LKR = 260.0000
ඕවට කියන්නෙ commodity trading කියලා.![]()
අඩෝ ඇමතියෙක් පෙරේදා සහන දෙන්න කියලා සතොසේ රතු සිනි 130ට දෙන්න කියලා. උන් ඊට කලින් දවසේ දීල තියෙන්නේ 120ට.
අරූ කියපු නිසා 130 කරල එකෙක්ට දෙන ගාන 1kg කරල . නිව්ස් වල ගියා ..ඔහොමයි සහන දෙන්නේ.