සීනි කතාව

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොකද්ද බන් අර සීනි කතන්දරේ? දැන් සීනි කිලෝ එක කීය ද? කට්ටිය උන් විකුණන්න දාලා තියන බඩු වල මිළ සීනි කිලෝ වලින් දාලා තිබුණා. මුකුත් හිතා ගන්න බැරුව මම මඤ්ඤං වෙලා ගියා
     
    • Dislike
    Reactions: spunkyisii

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    IMG_20210831_232834.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක
    SUG/LKR = 260.0000

    ඕවට කියන්නෙ commodity trading කියලා. 😁
    අඩෝ ඇමතියෙක් පෙරේදා සහන දෙන්න කියලා සතොසේ රතු සිනි 130ට දෙන්න කියලා. උන් ඊට කලින් දවසේ දීල තියෙන්නේ 120ට.
    අරූ කියපු නිසා 130 කරල එකෙක්ට දෙන ගාන 1kg කරල . නිව්ස් වල ගියා .. :lol: ඔහොමයි සහන දෙන්නේ.

    • Haha
    Reactions: Ryan08 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ ඇමතියෙක් පෙරේදා සහන දෙන්න කියලා සතොසේ රතු සිනි 130ට දෙන්න කියලා. උන් ඊට කලින් දවසේ දීල තියෙන්නේ 120ට.
    අරූ කියපු නිසා 130 කරල එකෙක්ට දෙන ගාන 1kg කරල . නිව්ස් වල ගියා .. :lol: ඔහොමයි සහන දෙන්නේ.

    තව යාලුවො ටිකකට වරාය ගාස්තු නිදහස් කරල දීල නේද? වරාය ගාස්තු නිදහස් කරපු ඒවත් කිලෝ එක රුපියල් 104 ගානෙලු දෙන්නෙ. එතනිනුත් 25% කට වඩා ලාබයක් තියෙනව වගේ. හිඟන වහල් බයියො සීනි ඇටයක් ගන්න පෝලිම් වල ඉන්නවා. සාදු. 🙏🙏🤣🤣🤣

    පාරිබෝගික අධිකාරියෙන් අල්ලපු රෙජිස්ටර් නොකරපු වෙයාහවුස් එකට මොකක් වෙයි කියලද හිතන්නෙ? මම නම් හිතන්නෙ අල්ලපු එවුන්ට ස' ගෙන් බේරෙන්න හම්බවෙන එකක් නෑ. 😍
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොකද්ද හාන්දුරුවනෙ උණේ? හාල් කිලෝ දෙකක් ගන්න සල්ලිවලින් සීනි ගනින්කො දැන් ඉතිං :(

    SUG/LKR = 260.0000

    ඕවට කියන්නෙ commodity trading කියලා. 😁
     
    • Sad
    Reactions: shenat

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    අඩෝ ඇමතියෙක් පෙරේදා සහන දෙන්න කියලා සතොසේ රතු සිනි 130ට දෙන්න කියලා. උන් ඊට කලින් දවසේ දීල තියෙන්නේ 120ට.
    අරූ කියපු නිසා 130 කරල එකෙක්ට දෙන ගාන 1kg කරල . නිව්ස් වල ගියා .. :lol: ඔහොමයි සහන දෙන්නේ.

    ඔව් මේක ඇත්ත,මුන් අඩු කරා නෙවෙයි රු 10කින් වැඩි කරා.
    IMG_20210901_060915.jpg
     
    • Like
    Reactions: Ryan08 and dilann