සීනි කිලෝ එකට වඩා දෙන්නෙ නෑ 😑

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    ගනින් ගනින් කිසිම් ගැටලුවක් නැ ඒත් ලක්ශ ගානින් ටොක්ස් දෙන්ඩ එන්ඩ එපා,🤭🤭🤭
    මම ගන්නෙ මට ලේසි තැනින් 🤣🤣🤣 ගෙදර යන ගමන් බඩු ටික අරං යන්න පුලුවන් දුර ඉදන් උස්සං යනවට වඩා
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති
    ekath higa wenna wage yanne
     
    • Like
    Reactions: Solo Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අද මං සතොසෙන් දුඹුරු සීනි කිලෝ දෙකක් ගත්තා. එහෙම සීමාවක් තියෙන කතාවක් නම් කවුරුවත් කිව්වේ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,032
    113
    බඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති
    Itin hondai ne. Umbala diabetes hadaganna eka natara karannai ohoma karanne
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති
    ඔය කිලෝඑක වහනෙ තියලා ආපහු ගිහින් කිලෝ එකක් ගන්න.
     
    • Like
    Reactions: Solo Rider

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    ලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ, 🤭🤭 ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..🤣🤣🤣🤣🤣
    puluwanm law exam karanna bro ❤️
     
    • Haha
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    Co op city මෙලො රහක් නෑ.

    ඒකෙ තියන උම්බලකඩ හරියට දිරච්ච ලී කෑලි වගේ
    ඒකෙන් ගන්නෙ ගෙදරට එදිනෙදා ඕන වෙන ඒව ඉක්මනට ඉවර වෙන පොඩි අයිටම් ටික අනික් ඒව ගේනව එකපාර ටව්න් එකෙන්