ඒ මොනවදStevia ganin bro..sugar wage agata awlakuth nah..
ඒ මොනවදStevia ganin bro..sugar wage agata awlakuth nah..
මම ගන්නෙ මට ලේසි තැනින්ගනින් ගනින් කිසිම් ගැටලුවක් නැ ඒත් ලක්ශ ගානින් ටොක්ස් දෙන්ඩ එන්ඩ එපා,![]()
ekath higa wenna wage yanneබඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති
දුඹුරු සීනි මොනපාටදඅද මං සතොසෙන් දුඹුරු සීනි කිලෝ දෙකක් ගත්තා. එහෙම සීමාවක් තියෙන කතාවක් නම් කවුරුවත් කිව්වේ නෑ.
eh.. Brownදුඹුරු සීනි මොනපාටද
බම්බුව ඒවාගේ සීනි නෑ නේFoodcity/Keels nam denawa athi thrm 128/-
රට වැසියා ඩිප්ප්රෙස් වෙලා ඉන්නේ. දැන් පාට අඳුනන්නෙත් නෑ.දුඹුරු සීනි මොනපාටද
Itin hondai ne. Umbala diabetes hadaganna eka natara karannai ohoma karanneබඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති
ඔය කිලෝඑක වහනෙ තියලා ආපහු ගිහින් කිලෝ එකක් ගන්න.බඩු ටිකක් ගන්න co-op city එකට ගියා සීනි කිලෝ එකයි දෙන්නෙ ඊට වඩා දෙන්නෙ නෑ ඇයි එ ? ඇහුවම හිනා වෙලා නිකන් හිටිය උන්ට කියන්න දේකුත් නැතුව ඇති
puluwanm law exam karanna broලොකුවට කියෙවුවට සමුපෙන් බඩු ගන්න උන් ඉන්නෙ,ඇහුවොත් නම් කියයි ලක්ශෙට වැඩියෙන් පඩි ගන්නව කියල..
![]()
Eeye nam purawala thibba Kurunegalaබම්බුව ඒවාගේ සීනි නෑ නේ
ඒකෙන් ගන්නෙ ගෙදරට එදිනෙදා ඕන වෙන ඒව ඉක්මනට ඉවර වෙන පොඩි අයිටම් ටික අනික් ඒව ගේනව එකපාර ටව්න් එකෙන්Co op city මෙලො රහක් නෑ.
ඒකෙ තියන උම්බලකඩ හරියට දිරච්ච ලී කෑලි වගේ