සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මිනිහෙකුට ඕනේ තැනක වැඩ කරන්න තියෙන අයිතිය පිලිගන්නවා එත් මම විරුද්ද ඒ මාර්ගෙන් දැන් ඉන්න මිනිස්සු රස්සා වගේම වැටුප් පහල දමනවාට

    එක කියද්දී එකෙන් ඔප්පු වෙන්නේ මේ ධනවාදී ක්‍රමය ඇතුලේ ඒ විසදුම කරන්න බැ එකට සමාජවාදය ගොඩනගන්න ඕනේ

    ධනපතියෝ + අඩු වැටුප් - වැඩි ශ්‍රමය

    සුද්දාගේ කාලේ උඩරටට දෙමල මිනිස්සු ගෙනල්ලා අත ඇරලා කෙලෙව්වා දැනුත් කෙලවන්නයි හදන්නේ
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    No to CEPA but nod for economic and technology collaboration with India: Ranil

    December 9, 2015 20:03 IST

    Expressing his government’s reservations about allowing Indian professionals into Sri Lanka under any new agreement with the neighbouring country, he told Parliament that his country would not sign any pact similar to the CEPA with India.

    He clarified that his government had conveyed to India its opposition against the inclusion of “services” in the proposed pact and the latter too had agreed to this.

    He gave this clarification in the light of reported observations of an association of medical officers in the government.

    Mr Wickremesinghe, during his visit to India in September, expressed the hope that an agreement on trade and investment apart from technological development would be signed by the middle of 2016. Even then when sections of the media had reported that the CEPA would be signed, the government had denied such reports.

    On December 21, an official-level meeting is scheduled to take place in New Delhi to discuss contours of the proposed agreement on economic and technological cooperation.

    The CEPA was proposed as a sequel to the India-Sri Lanka Free Trade Agreement (ISLFTA) that was signed in 2000. A dozen rounds of negotiations were held between the two countries but, in 2013, Sri Lanka went on record, saying that the CEPA was no longer required. Sections of the business community in Sri Lanka have expressed reservations over such a pact.

    The Ceylon Chamber of Commerce, the 176-year-old body representing the business community, has been urging the country’s policymakers to go beyond the ISLFTA. In a release issued early this year, the Chamber sought to answer critics of the CEPA, saying that the debate on the topic should be based on a “hard-nosed assessment of potential benefits and costs rather than on emotion and primordial fears.”

    To substantiate its position, the Chamber pointed out that Indian investment in Sri Lanka had now reached $1 bn. “There is a pipeline of a further $1 bn,” it said.

    According to the 2014 Annual Report of the Central Bank of Sri Lanka, the Chamber and the website of the Indian High Commission in Sri Lanka, the value of trade between Sri Lanka and India amounted to over $4.6 billion in 2014, about 15 per cent of Sri Lanka’s total external trade. India continued to be the single largest source of imports, which were put at $ 4,023 million whereas Sri Lankan exports to India amounted to around $ 625 million. During January-August 2015, the bilateral trade amounted to US$ 3.23 billion. Besides, the Indian government has been supporting development projects of around $2.6 billion, of which grants account for $436 million.

    http://www.thehindu.com/news/intern...th-india-pm-wickremesinghe/article7966271.ece
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නුදුරු අනාගතයේදී ඔබගේ ගෙවත්ත පිරිසිදු කිරීමට පැමිණෙන සේවකයා උද්භිද විද්‍යාඥ්යෙක් වීමට ඉඩ තිබෙනවා ය. කුස්සියේ උයන්නට පැමිණෙන මෙහෙකාරිය හෝටල් කළමණාකරණය පිලිබඳ ආචාර්ය උපාධිධාරිනියක් වීම්ට ඉඩ තිබෙනවා ය. විලේපනවේදය පිලිබඳ මහාචාර්යවරයෙක් ලවා කොණඩය කප්පවා ගන්න ඔබ මාලු කූරියෙකු මිලදී ගැනීම පිණිස යන්නේ සාගර විද්‍යාඥයෙකු විසින් පවත්වාගෙන යනු ලබන මාලු ලෑල්ලක් වෙතට ය. මෝටර් රථ ඉංජිනේරුවෙකු ලවා වාහනය පදවාගෙන නිවසට යන ඔබට ඉන්දීය ආරක්ෂක ඇකඩමියක පුහුණුව ලද නිලධාරියෙකු ලවා ගේට්ටුවද ඇරවා ගත හැකි ය!:love::love::love::love:

    නියමෙට ලියලා තියෙනවා....සහතික ඇත්ත කථාව.....:dull::dull:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මුං මේ ගිවිසුම ගැහුවොත් නම් ඇත්තම උඹ කිව්වා වගේ ෆැන්ටසියක් මවාගෙන ගෙයිමුල්ලට වෙලා බලා ඉන්න තමා වෙන්නේ :dull:

    ලංකාව කියන්නේ එක්තරා විදිහක හීනලන්තයක් තමයි මචන්!:dull:
    ඡන්දෙන් ඡන්දෙට මහ උන්දැලා පෙන්නන හෙන වලට රැවටි රැවටි ජීවත් වෙන්න වෙනවා......!!!:sorry:

    අප්පට සිරි ටැග් ටික!:baffled:

    ඔය වගේ දේවල් ලියන්න උඹ වගේම එකෙක් ඉන්න ඕනේ.මෙහෙම හරබර විදියට ලියන්න වෙන කවුද මේකේ ඉන්නේ.මැඩියා මිසක්!;)

    අනේ මන්දා මචන්! මට නම් තේරෙන්නේම නැහැ.:no: මැඩියා කියන්නේ තමන්ගේ පාඩුවේ ත්‍රේඩ් එකක් කොටාගෙන අනුන්ට රිද්දන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න එකෙක්. එහෙම ඉඳලත් මුන්ගේ කුණු කතා අහන්න වෙලා බන්!!:sorry:

    එලකිරියේ රෙප්/ටැග් සිස්ටම් විසිබල් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් බන්! නැත්නම් කාගෙවත් මන්ද මානසික ප්‍රශ්න නිසා අහක ඉන්න මිනිස්සුයි විඳවන්නේ.:yes::confused:

    ඒත්, අපි නම් එහෙම නැති ය. ඉලෙක්සොන් සීසන් එකෙන් පසු අල්ලපු ගෙදර එකා යූ.ඇන්.පී. ද සිරිලංකා ද ජෙප්පෙක් ද ඉලන්ගයි තමිල් අරසු කච්චිද කියා අපිට නම් වගේ වගක් නැති ය. අවුරුදු දා උදේ පාන්දරම කැවුම් පිඟානක් උස්සගෙන ගොස් අල්ලපු ගෙදර ගේට්ටුවට තඩිබාන අපිට හැමෝම එක ය. වෙලාවක් සෙට් වුන ගමන්ම කාගේ කාගේත් සම්මාදමෙන් ස්ටූල් එකට වඩින ගල් බෝතලය ඉදිරියේ පක්ෂ පාට අමතක කර ජාතික ආන්ඩවක් වෙනුවෙන් සන්ධාන ගැසීමටද පසුබට වෙන්නේ නැති ය. කරදරයක් වුනුතැනද එසේ ම ය. පක්ස පාට බල්ලාට යනවා ය. ඒ අපේ හැටි ය. මැඩියාද ඒ ගැන උපරිමයෙන් ආඩම්බර වෙනවා ය....!

    patta +9
    තෑන්ක්ස් නලින්!!!:cool:
    :rofl::rofl:
    OgAAADu9yv_0wcyGQ_YWx-ZV32EWSAv_4wALybHi_JnNWab8rqUx7-AVBXL_j2zpgJInIxj-CDVjiO12u3fD_PsoLrEAm1T1UDSQipE_WVT20ulSvenNEpKda3u5.jpg

    mehema unama kimbulata waha kanna yako wenne
    මට මැවිලා පේනවා මචන් අපේ කිඹුල් තඩියා උගේ උපකරණ සේරම පොට්ටෙනියක දාගෙන පිටකොටුවේ බෝ ගහ යට ඉඳගෙන රු.50-100ට දත් ගලවන හැටි........!!!:dull::sorry:

    "යෙන්ඩ මාත්තයා........!:rofl:
    යෙක දතා.....ක් ගෙලෙවුවා....ම තව දතා....ක් ප්‍රී....!!!"
    :lol::lol:
    බණ්ඩාර නිළමෙ;19603256 said:
    තෑන්ක්ස් නිළමේ!!!:cool:
    තෑන්ක්ස් රසිකයෝ !!!:cool:
    බුක්මාක් දාගත්තා බං.. රෑ වෙලා කියවන්නං..
    එල එල !! හොඳට වෙලාව අරන් කියවපිය!!!:D:yes:
    පට්ට බන් සුපිරියට ලියල :cool: හිමිට කියවන්න ඕනේ ;)
    එකෙන්ම! නිදහසේ කියවපන්!!!:D:yes:
    elatama liyala tiyenawa ban
    තෑන්ක්ස් නදීරයා!!!:cool:
    I like your style ...... baka baka
    Thank you very much Mayarathne!!!:D
    :confused::confused:
    ade patta
    තෑන්ක්ස් චානකයා!!!:cool:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    අනේ මන්දා මචන්! මට නම් තේරෙන්නේම නැහැ.:no: මැඩියා කියන්නේ තමන්ගේ පාඩුවේ ත්‍රේඩ් එකක් කොටාගෙන අනුන්ට රිද්දන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න එකෙක්. එහෙම ඉඳලත් මුන්ගේ කුණු කතා අහන්න වෙලා බන්!!:sorry:

    එලකිරියේ රෙප්/ටැග් සිස්ටම් විසිබල් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් බන්! නැත්නම් කාගෙවත් මන්ද මානසික ප්‍රශ්න නිසා අහක ඉන්න මිනිස්සුයි විඳවන්නේ.:yes::confused:

    එළකිරි නම් ටැග් තමයි.කාගෙන ඉදපන්.හොඳ ත්‍රෙඩ් එකක් වැටුනොත් ඔහොම වෙනවා මයි.එළකිරියට ඕන උන්,එපා උන් තෝරන්නේ ඔය සිස්ටම් එකෙන්ලු.;)

    අද නෙමෙයි හෙටලු :rofl:

    අනිවා මේකට එන මන්ද මානසිකයන්ට ආතල් ගන්න බොල ටැග් සිස්ටම් එක තියෙන්නේ.නැත්නම් උන් අහවල් එකක් කරන්නද මේ ෆෝරමේ :cool:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අඩෝ උබව දැකපු කල්...අද උදේ මේකේ ත්‍රෙඩ් එකකුත් ගියා උබ නැත්තේ ඇයි කියලා....මොකෝ උනේ?

    මන් ඒත් බැලුවා මැඩී ත්‍රෙඩ් එක දාන්නම් කීවට නැත්තේ ඇයි කියලා...

    :yes::yes::yes::yes:

    ඔකා ඔෆිස් එකේ වොෂ්‍රූම් හෝදන කෙල්ලෙක් එක්ක හිබුණ එෆෙයාර් එක බොස්ගේ අතටම මාට්ටු වෙලා!:P දුවව දෙන්නත් බෑ කියලා!!:no: මානසික වැටිච්ච පාර මූ එලකිරියට එන එක නතර කලා!!!:rofl:

    අද උදේ තමයි මචන් ත්‍රෙඩ් එක දාන්න හිටියේ. ඒත්, දන්නෙම නැතුව වැඩේ දිගට ඇදුණා. කොහොම හරි දෙයියනේ කියලා අන්තිම මොහොතේ පෝස්ට් කලා!!!:D:yes:

    තෑන්ක්ස් ටින්ටින්!!!:D
    තෑන්ක්ස් තොමියන්!!!:D
    තෑන්ක්ස් බාති!!!:D
    අඩෝ කොහේද හිටියේ යන තැනක කියල පල...මැරෙන්න හදනවා මුන්..:dull::dull:
    :P:P
    සොහොන;19603478 said:
    මිනිහෙකුට ඕනේ තැනක වැඩ කරන්න තියෙන අයිතිය පිලිගන්නවා එත් මම විරුද්ද ඒ මාර්ගෙන් දැන් ඉන්න මිනිස්සු රස්සා වගේම වැටුප් පහල දමනවාට

    එක කියද්දී එකෙන් ඔප්පු වෙන්නේ මේ ධනවාදී ක්‍රමය ඇතුලේ ඒ විසදුම කරන්න බැ එකට සමාජවාදය ගොඩනගන්න ඕනේ

    ධනපතියෝ + අඩු වැටුප් - වැඩි ශ්‍රමය

    සුද්දාගේ කාලේ උඩරටට දෙමල මිනිස්සු ගෙනල්ලා අත ඇරලා කෙලෙව්වා දැනුත් කෙලවන්නයි හදන්නේ
    වතුකරේ මිනිස්සුන්ගේ තත්ත්වේ සාමාන්‍ය මිනිස්සුන්ට අන්තයි මචන්!:( ඒ මිනිස්සු පරම්පරා ගානක් තිස්සේ අදටත් ඉන්නේ ලැයිම් කාමර වල. :dull:
    එදා වුණෙත් සුද්දගේ වැඩේ ෆස්ට් ක්ලාස් එකෙන් කෙරෙද්දි සාමාන්‍ය මිනිහාගේ නට්ට් එකට යනකම්ම කෙලවෙලා ගියපු එක තමයි........!!!:yes::yes:

    හොදට දැනෙන්න ලියලා තියනවා මචන්.
    තෑන්ක්ස් බ්ලූ නයින්!!!:D
    Supiriyta liyla thiynwa.:D elzz:cool:
    තෑන්ක්ස් බුද්ධි!!!:D
    No to CEPA but nod for economic and technology collaboration with India: Ranil

    December 9, 2015 20:03 IST

    Expressing his government’s reservations about allowing Indian professionals into Sri Lanka under any new agreement with the neighbouring country, he told Parliament that his country would not sign any pact similar to the CEPA with India.

    He clarified that his government had conveyed to India its opposition against the inclusion of “services” in the proposed pact and the latter too had agreed to this.

    He gave this clarification in the light of reported observations of an association of medical officers in the government.

    Mr Wickremesinghe, during his visit to India in September, expressed the hope that an agreement on trade and investment apart from technological development would be signed by the middle of 2016. Even then when sections of the media had reported that the CEPA would be signed, the government had denied such reports.

    On December 21, an official-level meeting is scheduled to take place in New Delhi to discuss contours of the proposed agreement on economic and technological cooperation.

    The CEPA was proposed as a sequel to the India-Sri Lanka Free Trade Agreement (ISLFTA) that was signed in 2000. A dozen rounds of negotiations were held between the two countries but, in 2013, Sri Lanka went on record, saying that the CEPA was no longer required. Sections of the business community in Sri Lanka have expressed reservations over such a pact.

    The Ceylon Chamber of Commerce, the 176-year-old body representing the business community, has been urging the country’s policymakers to go beyond the ISLFTA. In a release issued early this year, the Chamber sought to answer critics of the CEPA, saying that the debate on the topic should be based on a “hard-nosed assessment of potential benefits and costs rather than on emotion and primordial fears.”

    To substantiate its position, the Chamber pointed out that Indian investment in Sri Lanka had now reached $1 bn. “There is a pipeline of a further $1 bn,” it said.

    According to the 2014 Annual Report of the Central Bank of Sri Lanka, the Chamber and the website of the Indian High Commission in Sri Lanka, the value of trade between Sri Lanka and India amounted to over $4.6 billion in 2014, about 15 per cent of Sri Lanka’s total external trade. India continued to be the single largest source of imports, which were put at $ 4,023 million whereas Sri Lankan exports to India amounted to around $ 625 million. During January-August 2015, the bilateral trade amounted to US$ 3.23 billion. Besides, the Indian government has been supporting development projects of around $2.6 billion, of which grants account for $436 million.

    http://www.thehindu.com/news/intern...th-india-pm-wickremesinghe/article7966271.ece
    :shocked::shocked:

    තෑන්ක්ස් මහේෂ්!!!:D
    නුදුරු අනාගතයේදී ඔබගේ ගෙවත්ත පිරිසිදු කිරීමට පැමිණෙන සේවකයා උද්භිද විද්‍යාඥ්යෙක් වීමට ඉඩ තිබෙනවා ය. කුස්සියේ උයන්නට පැමිණෙන මෙහෙකාරිය හෝටල් කළමණාකරණය පිලිබඳ ආචාර්ය උපාධිධාරිනියක් වීම්ට ඉඩ තිබෙනවා ය. විලේපනවේදය පිලිබඳ මහාචාර්යවරයෙක් ලවා කොණඩය කප්පවා ගන්න ඔබ මාලු කූරියෙකු මිලදී ගැනීම පිණිස යන්නේ සාගර විද්‍යාඥයෙකු විසින් පවත්වාගෙන යනු ලබන මාලු ලෑල්ලක් වෙතට ය. මෝටර් රථ ඉංජිනේරුවෙකු ලවා වාහනය පදවාගෙන නිවසට යන ඔබට ඉන්දීය ආරක්ෂක ඇකඩමියක පුහුණුව ලද නිලධාරියෙකු ලවා ගේට්ටුවද ඇරවා ගත හැකි ය!:love::love::love::love:

    නියමෙට ලියලා තියෙනවා....සහතික ඇත්ත කථාව.....:dull::dull:
    තෑන්ක්ස් චාමලි!!!:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිපිය ගැන මාගේ බලවත් මෙව්වා එක පල කරමි.......

    ලෝකයේ වැඩි ම නපුංසක ජනගහනය ජීවත්වන්නේ මා දන්නා තරමින් ඉන්දියාවේය.
    මෙයින් බහුතරයක් පුරුෂ රූපී නපුංසකයන්ය. (ඔබේ දැන ගැනීම පිණිස - නපුංසකයෝ වර්ග දෙකකි. ස්ත්‍රි රූපී නපුංසකයන් සහ පුරුෂරූපී නපුංසකයන් ලෙසය)
    අපේ රටේ ලොකු පුටු හොබවන සමහර අය ගේ කරුල්ලන් බව කුප්‍රකට කාරණයකි.
    ඔවුන් ගේ සහකරු ගේ කුරුල්ලන් ලොකු පුටුවලට දමා ඔවුන් අවිවේකි නිසා මතු කී ලොකු කුරුල්ලන් හට උන් ගේ කුරුල්ලන් අහුලං කවන්නට තැන් නැති වී ගොස් තිබේ.

    මේ ප්‍රශ්නය විසදීමට ඉන්දියාවෙන් අර මතු කී පුරුෂ රූපී නපුංසකයන් ගෙන්වීමට මෙම පනත ගෙන එන බවයි මාගේ මතය නම්.

    එක වරම පුදන කොට ම කාපි රනා වාගේ නපුංසකයන් ගෙන ඒම තම දේශපාලන දේහයට කැලලක් වන නිසා මෙසේ කලින් අයිටීකාරයන් ගෙන විත් පසුව අර හාදයන්(?) ව ගෙන ඒම ඉලක්කය බව මාගේ හැගීමයි.

    කොටින් ම මේ ගෙන එන්නට යන්නේ අර හාදයින් විනා ශ්‍රමිකයන් නොවේ. අර හාදයන් ද වෘත්තිකයන් නොව ලිංගික ශ්‍රමිකයන් නිසා අවුලක් නැත.

    මේ පිළිබද ව මේ කෑ ගහන්නේ *කේ පනුවන් නලියන උන්ය.........

    ඕකුන් මස්තබාල්දු වේවා!!!:angry::angry::angry:

    භාරත් මාතා කී ජයි හෝ!!!!!!!
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    නියමයි ලෙස්ටම කියල තියනවා හැබයි මෙහෙමෙ හොදට කියල නම් අහන ආන්ඩුවක් නෙමේ මෙයාලා අර පඩි වැඩි කරන ලනු දුන්නේ මේ අයම තමා තාම එක සත 5ක් වැඩි කලේ නෑ :P
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ලිපිය ගැන මාගේ බලවත් මෙව්වා එක පල කරමි.......

    ලෝකයේ වැඩි ම නපුංසක ජනගහනය ජීවත්වන්නේ මා දන්නා තරමින් ඉන්දියාවේය.
    මෙයින් බහුතරයක් පුරුෂ රූපී නපුංසකයන්ය. (ඔබේ දැන ගැනීම පිණිස - නපුංසකයෝ වර්ග දෙකකි. ස්ත්‍රි රූපී නපුංසකයන් සහ පුරුෂරූපී නපුංසකයන් ලෙසය)
    අපේ රටේ ලොකු පුටු හොබවන සමහර අය ගේ කරුල්ලන් බව කුප්‍රකට කාරණයකි.
    ඔවුන් ගේ සහකරු ගේ කුරුල්ලන් ලොකු පුටුවලට දමා ඔවුන් අවිවේකි නිසා මතු කී ලොකු කුරුල්ලන් හට උන් ගේ කුරුල්ලන් අහුලං කවන්නට තැන් නැති වී ගොස් තිබේ.

    මේ ප්‍රශ්නය විසදීමට ඉන්දියාවෙන් අර මතු කී පුරුෂ රූපී නපුංසකයන් ගෙන්වීමට මෙම පනත ගෙන එන බවයි මාගේ මතය නම්.

    එක වරම පුදන කොට ම කාපි රනා වාගේ නපුංසකයන් ගෙන ඒම තම දේශපාලන දේහයට කැලලක් වන නිසා මෙසේ කලින් අයිටීකාරයන් ගෙන විත් පසුව අර හාදයන්(?) ව ගෙන ඒම ඉලක්කය බව මාගේ හැගීමයි.

    කොටින් ම මේ ගෙන එන්නට යන්නේ අර හාදයින් විනා ශ්‍රමිකයන් නොවේ. අර හාදයන් ද වෘත්තිකයන් නොව ලිංගික ශ්‍රමිකයන් නිසා අවුලක් නැත.

    මේ පිළිබද ව මේ කෑ ගහන්නේ *කේ පනුවන් නලියන උන්ය.........

    ඕකුන් මස්තබාල්දු වේවා!!!:angry::angry::angry:

    භාරත් මාතා කී ජයි හෝ!!!!!!!

    සිරාම කතාව කිබුලයියේ :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොම වුනත් ආණ්ඩුව නම් මවන්න හදන්නේ උඹ කියනවා වගේ ෆැන්ටසියක් තමයි... නියම ලිපිය මචං.. ජෝක් එකක් වගේ පෙනුනට අඬන්න වෙන ලිපියක්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොම වුනත් ආණ්ඩුව නම් මවන්න හදන්නේ උඹ කියනවා වගේ ෆැන්ටසියක් තමයි... නියම ලිපිය මචං.. ජෝක් එකක් වගේ පෙනුනට අඬන්න වෙන ලිපියක්...
    මම ඊයේ මැඩියට කිව්ව මල්කවියෝ කෝටු කෑල්ලෙන් හරි ගහන්න ඕන කියල මේකට....

    මූ හරියට ම ඒකේ නාඩියෙන් අල්ල ගත්තා.....
    වටිනව බං මේ වගේ උන් මේ සයිට් එකට සහ පොදුවේ දැන් මේ යන විරෝධයට....:love: