සීපා වගේ වෙන එකක්.
ගොඩක් අය සීපා ගැන කතා කරන හින්දා අහන්න හිතුනේ, සීපා එකට සාදාරනව වෘතිකයන් විරුද්දයි ඉන්දියන් අය ලන්කාවට එන නිසා.. ඒ ඉන්දියන් උන් අඩුවට වැඩ කරන නිසා කියල ගොඩක් අය කියන්නේ.. මගේ ප්‍රශ්නේ සීපා වගේ වෙන එකක්, එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ,ජපානේ, කැනඩාවේ වගේ රටක් එක්ක අත්සන් කලොත් ඒකට මේ විදියටම විරුද්ද වෙනවද?

ehema karanna tibba nan hodai, but e ratal api wage ratak ekka oya wage giwisum sign kara kiyala unta athi wasiyak na. api kiyala monawa dennada...