සීපා වගේ වෙන එකක්.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සීපා වගේ වෙන එකක්.

ගොඩක් අය සීපා ගැන කතා කරන හින්දා අහන්න හිතුනේ, සීපා එකට සාදාරනව වෘතිකයන් විරුද්දයි ඉන්දියන් අය ලන්කාවට එන නිසා.. ඒ ඉන්දියන් උන් අඩුවට වැඩ කරන නිසා කියල ගොඩක් අය කියන්නේ.. මගේ ප්‍රශ්නේ සීපා වගේ වෙන එකක්, එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ,ජපානේ, කැනඩාවේ වගේ රටක් එක්ක අත්සන් කලොත් ඒකට මේ විදියටම විරුද්ද වෙනවද?
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Lankawe Jiwath wena api Lankawe Point of view eken ne ban balanne.. ithin apita wasiyak tiyenawanan aniwa api kamathi, awasi nan kamathai naha.
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ගොඩක් අය සීපා ගැන කතා කරන හින්දා අහන්න හිතුනේ, සීපා එකට සාදාරනව වෘතිකයන් විරුද්දයි ඉන්දියන් අය ලන්කාවට එන නිසා.. ඒ ඉන්දියන් උන් අඩුවට වැඩ කරන නිසා කියල ගොඩක් අය කියන්නේ.. මගේ ප්‍රශ්නේ සීපා වගේ වෙන එකක්, එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ,ජපානේ, කැනඩාවේ වගේ රටක් එක්ක අත්සන් කලොත් ඒකට මේ විදියටම විරුද්ද වෙනවද?

    1. එහෙම එකක් කවදාවත් අත්සන් කරන්නේ නෑ

    2. මෝඩයෙක් වගේ ඇස් වහගෙන් හා ද බෑ ද කියන් නෑ නෙ, කොන්දේසි කියවන්න ඕන. උඹේ සිහින ගිවිසුමේ තියෙන කොන්දේසිත් එක්ක දාපන් උත්තරේ කියන්න

    3. මේ වගේ ම කොන්දේසි නම් තියෙන්නෙ ඉන්දියන් කාරයො වගේ සක්කිලි නෙමෙයි උන්. උන්ගෙ විරැකියා අනුපතෙ ඉන්දියාවෙ වගේ අහස උසට නැහැ. ඒ නිසා අකමැති වුනත් අකමැති වෙන ප්‍රතිශතය අඩුයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹේ සිහින ගිවිසුමේ තියෙන කොන්දේසිත් එක්ක දාපන් උත්තරේ කියන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Lankawe Jiwath wena api Lankawe Point of view eken ne ban balanne.. ithin apita wasiyak tiyenawanan aniwa api kamathi, awasi nan kamathai naha.
    ඔව් මචන්, මෙක්සිකන් යුඇස් ඔය ප්‍රශ්නේ තියනවා.. රුමේනියා ඉටලි තියනවා.. ෆ්‍රාන්ස් රුමේනියා තියනවා. ලිතුවේනියා ලැට්වියා ඔක තියනවා.. ආර්තිකේ ශක්තිමත්නම් ඔක ගැටලුවක් නැ. නමුත් ඉන්දියාවේ ආර්තිකේට සාපේක්ශව ලන්කාවට ඔක උනොත් අලියට පගිච්ච කූබියා වගේ.. නැත්තම් ඔය ගැටලුව හැම රටේම තියනවා.. ඉන්දියාව නැතුව වෙන රටක් එක්ක ඔය වගේ ගිවිසුමක් ගැහුවනම් රටට වාසියක් වෙයි..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔව් මචන්, මෙක්සිකන් යුඇස් ඔය ප්‍රශ්නේ තියනවා.. රුමේනියා ඉටලි තියනවා.. ෆ්‍රාන්ස් රුමේනියා තියනවා. ලිතුවේනියා ලැට්වියා ඔක තියනවා.. ආර්තිකේ ශක්තිමත්නම් ඔක ගැටලුවක් නැ. නමුත් ඉන්දියාවේ ආර්තිකේට සාපේක්ශව ලන්කාවට ඔක උනොත් අලියට පගිච්ච කූබියා වගේ.. නැත්තම් ඔය ගැටලුව හැම රටේම තියනවා.. ඉන්දියාව නැතුව වෙන රටක් එක්ක ඔය වගේ ගිවිසුමක් ගැහුවනම් රටට වාසියක් වෙයි..

    Oya wage ekak gahanna hodama rata Japan.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    12512523_1215854401775361_6499237226940008328_n.jpg
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔව් මචන්, මෙක්සිකන් යුඇස් ඔය ප්‍රශ්නේ තියනවා.. රුමේනියා ඉටලි තියනවා.. ෆ්‍රාන්ස් රුමේනියා තියනවා. ලිතුවේනියා ලැට්වියා ඔක තියනවා.. ආර්තිකේ ශක්තිමත්නම් ඔක ගැටලුවක් නැ. නමුත් ඉන්දියාවේ ආර්තිකේට සාපේක්ශව ලන්කාවට ඔක උනොත් අලියට පගිච්ච කූබියා වගේ.. නැත්තම් ඔය ගැටලුව හැම රටේම තියනවා.. ඉන්දියාව නැතුව වෙන රටක් එක්ක ඔය වගේ ගිවිසුමක් ගැහුවනම් රටට වාසියක් වෙයි..

    shirawata machan.oka desapaliwanta terenne neaha ban.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1. එහෙම එකක් කවදාවත් අත්සන් කරන්නේ නෑ

    2. මෝඩයෙක් වගේ ඇස් වහගෙන් හා ද බෑ ද කියන් නෑ නෙ, කොන්දේසි කියවන්න ඕන. උඹේ සිහින ගිවිසුමේ තියෙන කොන්දේසිත් එක්ක දාපන් උත්තරේ කියන්න

    3. මේ වගේ ම කොන්දේසි නම් තියෙන්නෙ ඉන්දියන් කාරයො වගේ සක්කිලි නෙමෙයි උන්. උන්ගෙ විරැකියා අනුපතෙ ඉන්දියාවෙ වගේ අහස උසට නැහැ. ඒ නිසා අකමැති වුනත් අකමැති වෙන ප්‍රතිශතය අඩුයි.
    සීපාම නෙමෙයි මචන්, මම කියන්නේ, තාක්ශනික, වෘතිය සහා වෙනත් කියන ඔක්කොම එකට දාලා ඉන්දියා එක්ක අත්සන් කරනවට වඩා ගිවිසුමේ ශේස්ත්‍ර කඩලා ඒ ඒක එක වෙනින් වෙනින් රටවල් එක්ක අත්සන් කරානම් මීට වඩා වාසියක් තියනවා. ඔක්කොම බිත්තර එක බාස්කට් එකේ දාලා කෙලින එකයි මෙතන වැරැද්ද.. තාක්ශනික වගේ ශේස්ත්‍ර ජපානය වගේ රටක් එක්ක අත්සන් කරන්න තිබ්බ, වයිද්ය වගේ ශේස්ත්‍ර ජර්මනිය වගේ රටක. එහෙම කලානම් ඒ රටවල් වෘතිකයන් ලන්කාවට ආවයි කියලා උබලගේ රස්සාවල් නැති වෙන්නේ නැ, ඒ අයගේ දැනුම සාදාරනව ලන්කාවට ගන්න පුලුවන් ලන්කාවේ රැකියා ශේස්ත්‍රයට හානිහක් නොවී.. ඉන්දියාව එක්ක අත්සන් කරන්න තිබ්බේ, නියශ්ටික ගනුදෙනු වගේ එහෙන් මෙහෙට කිසිකලෙක නොපැමිනිය හැකි ශෙස්ත්‍ර එක්ක.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    shirawata machan.oka desapaliwanta terenne neaha ban.
    ඔතන කියනදේ නෙමෙයි වෙන්නේ මචන්.. ඩීල් එක ඇත්තටම තියෙන්නේ ඉන්දියන් ආන්ඩුවයි ඉන්දියන් උපාදිදාරිනුයි එක්ක.. උබලා ලන්කාවේ ආන්ඩුවෙන් ඉල්ලනවා වගේ, උන් ඉන්දියන් ආන්ඩුවෙන් ඉල්ලනවා.. උන් දැන් කරන්නේ සෙට් පිටින් රට පටවන එක. ඩුබායි වගේ මිඩල් ඊස්ට් කන්ට්‍රිවලට ඉන්දියාවෙන් සැහෙන්න යනවා. ඒත් ඒ රටවලට ඒක ගැටලුවක් නැ, ඇත්තටම ඒ රටවල ඒ ශේස්ත්‍ර ආවරනය කරන ස්වදේශික අය නැති නිසා.. මේ ගිවිසුම ඉන්දියාව ගහන්නේ ලන්කාවේ උන්ගේ උන්ටම ජොබ් දෙන්න නෙමෙයි. ලන්කාවේ මොඩ දේශපාලකයො BOI ප්‍රොජෙක්ට් ඉන්දියන් උන්ට දුන්නම උන් බලන්නේ අඩුවට වැඩේ කරගෙන ලාබේ සම්පූර්නව ගන්න. ලන්කාවේ ටැක්ස් එහෙම අයින් කරගෙන BOI ප්‍රොජෙක්ට් ගහලා ඉන්දියාවෙන්ම අඩුවට ලේබර්ස්ලා ගත්තම ලාබ කුට්ටි පිටින් ඉන්දියාවට ආයේ.. ඔතන එකෙක් නෙමෙයි ඔක්කොම කරන්නේ වන්චාව. වන්චාව ලන්කාවේ ඉදන් මෙහෙය වන්නේ ඉන්දියන් බිස්නස්කාරයො ලන්කාවේ ඉන්න. උන් තමා කුට්ටි ගනන් දේශපාලක උන්ට දීලා මේ ඩීල් එක ගහගන්න දගලන්නේ..
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උඹ වැරදි නෑ මචන්. ඇමරිකාව බලපන් border crossing. Mexican කාරයොන්ට නීති. Canadian එවුන්ට අවුලක් නෑ. හොඳ අසල්වැසියෙක් හිටිය නම් කිසි අවුලක් නෑ කරන්න තිබ්බ.
    ඉන්දියාව වගේ රටක් එක්ක මෙහෙම ගිවිසුම් ගහනවා කියන්නේ රටේ මිනිස්සුන්ට කරන ද්‍රෝහී කමක් වගේම රටේ විනාශයත් ලඟා කිරීමක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ වැරදි නෑ මචන්. ඇමරිකාව බලපන් border crossing. Mexican කාරයොන්ට නීති. Canadian එවුන්ට අවුලක් නෑ. හොඳ අසල්වැසියෙක් හිටිය නම් කිසි අවුලක් නෑ කරන්න තිබ්බ.
    ඉන්දියාව වගේ රටක් එක්ක මෙහෙම ගිවිසුම් ගහනවා කියන්නේ රටේ මිනිස්සුන්ට කරන ද්‍රෝහී කමක් වගේම රටේ විනාශයත් ලඟා කිරීමක්.
    අවන්කවම කිව්වොත් ලන්කාව ඉදියාව ලග නොතිබී වෙන කොහේ හරි තිබ්බා නම් රට දියුනුයි සැහෙන්න.. ලන්කාවට තියන ප්‍රශ්න වලින් 99%ක්ම ඉන්දියාව නිසා වැටිච්ච කොකු..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    සීපාම නෙමෙයි මචන්, මම කියන්නේ, තාක්ශනික, වෘතිය සහා වෙනත් කියන ඔක්කොම එකට දාලා ඉන්දියා එක්ක අත්සන් කරනවට වඩා ගිවිසුමේ ශේස්ත්‍ර කඩලා ඒ ඒක එක වෙනින් වෙනින් රටවල් එක්ක අත්සන් කරානම් මීට වඩා වාසියක් තියනවා. ඔක්කොම බිත්තර එක බාස්කට් එකේ දාලා කෙලින එකයි මෙතන වැරැද්ද.. තාක්ශනික වගේ ශේස්ත්‍ර ජපානය වගේ රටක් එක්ක අත්සන් කරන්න තිබ්බ, වයිද්ය වගේ ශේස්ත්‍ර ජර්මනිය වගේ රටක. එහෙම කලානම් ඒ රටවල් වෘතිකයන් ලන්කාවට ආවයි කියලා උබලගේ රස්සාවල් නැති වෙන්නේ නැ, ඒ අයගේ දැනුම සාදාරනව ලන්කාවට ගන්න පුලුවන් ලන්කාවේ රැකියා ශේස්ත්‍රයට හානිහක් නොවී.. ඉන්දියාව එක්ක අත්සන් කරන්න තිබ්බේ, නියශ්ටික ගනුදෙනු වගේ එහෙන් මෙහෙට කිසිකලෙක නොපැමිනිය හැකි ශෙස්ත්‍ර එක්ක.

    :yes: ehema karanna tibba nan hodai, but e ratal api wage ratak ekka oya wage giwisum sign kara kiyala unta athi wasiyak na. api kiyala monawa dennada...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔතන කියනදේ නෙමෙයි වෙන්නේ මචන්.. ඩීල් එක ඇත්තටම තියෙන්නේ ඉන්දියන් ආන්ඩුවයි ඉන්දියන් උපාදිදාරිනුයි එක්ක.. උබලා ලන්කාවේ ආන්ඩුවෙන් ඉල්ලනවා වගේ, උන් ඉන්දියන් ආන්ඩුවෙන් ඉල්ලනවා.. උන් දැන් කරන්නේ සෙට් පිටින් රට පටවන එක. ඩුබායි වගේ මිඩල් ඊස්ට් කන්ට්‍රිවලට ඉන්දියාවෙන් සැහෙන්න යනවා. ඒත් ඒ රටවලට ඒක ගැටලුවක් නැ, ඇත්තටම ඒ රටවල ඒ ශේස්ත්‍ර ආවරනය කරන ස්වදේශික අය නැති නිසා.. මේ ගිවිසුම ඉන්දියාව ගහන්නේ ලන්කාවේ උන්ගේ උන්ටම ජොබ් දෙන්න නෙමෙයි. ලන්කාවේ මොඩ දේශපාලකයො BOI ප්‍රොජෙක්ට් ඉන්දියන් උන්ට දුන්නම උන් බලන්නේ අඩුවට වැඩේ කරගෙන ලාබේ සම්පූර්නව ගන්න. ලන්කාවේ ටැක්ස් එහෙම අයින් කරගෙන BOI ප්‍රොජෙක්ට් ගහලා ඉන්දියාවෙන්ම අඩුවට ලේබර්ස්ලා ගත්තම ලාබ කුට්ටි පිටින් ඉන්දියාවට ආයේ.. ඔතන එකෙක් නෙමෙයි ඔක්කොම කරන්නේ වන්චාව. වන්චාව ලන්කාවේ ඉදන් මෙහෙය වන්නේ ඉන්දියන් බිස්නස්කාරයො ලන්කාවේ ඉන්න. උන් තමා කුට්ටි ගනන් දේශපාලක උන්ට දීලා මේ ඩීල් එක ගහගන්න දගලන්නේ..

    hmm.anthimata wenne lanakawtama kelawena eka.me eka neme umba kohomada ban occhara hondata pahadiliwa sinhala hasuruwanna igena gatthe.