සීබ්රා පැටවාට රයිනෝ පිහිටට එයි
දකුණු අප්‍රිකාවේ වනෝද්‍යානයක මඩේ එරී මර බියෙන් දඟලමින් සිටි සීබ්රා පැටවකු බේරා යලි ගොඩබිමින් තැබීමට රයිනෝ රැළක් කටයුතු කරණ දුර්ලභ දසුන් පෙළක් වෑන් මුයිසන් නමැති වනජීවී ඡායාරූප ශිල්පියකු විසින් කැමරාවට නගා ඇත.
ඔහු පවසන්නේ මෙය ස්වභාවිකත්වය ස්වභාවිකත්වයට ඉඩ දීමක් බවයි. සිය මවගෙන් වෙන්වී අතරමං වූ සිබ්‍රා පැටවා තණ උලාකමින් මඩ සහිත ස්ථානයට පැමිණ මඩේ එරී දිවි ගලවා ගත නොහැකිව සිටි බව ඔහු පවසයි. ඒ අසළට පැමිණි රයිනෝ රංචුවක සිටි තරුණ රයිනෝවකු සිය අඟෙන් රයිනෝ පැටවා ඔසවා ගොඩබිමින් තැබූ බවත් මෙය ස්වභාවික ලෝකයේ ස්වභාවිකත්වය ඉස්මතුවූ අපූරු අවස්ථාවක් බවත් ඔහු පවසයි.
Sourcehttp://www.lankadeepa.lk/index.php/articles/300296

(+7)