සීබ්‍රා පැටවාට රයිනෝ පිහිටට එයි

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,360
    568
    113
    උබල එන්නද ?
    සීබ්‍රා පැටවාට රයිනෝ පිහිටට එයි

    දකුණු අප්‍රිකාවේ වනෝද්‍යානයක මඩේ එරී මර බියෙන් දඟලමින් සිටි සීබ්‍රා පැටවකු බේරා යලි ගොඩබිමින් තැබීමට රයිනෝ රැළක් කටයුතු කරණ දුර්ලභ දසුන් පෙළක් වෑන් මුයිසන් නමැති වනජීවී ඡායාරූප ශිල්පියකු විසින් කැමරාවට නගා ඇත.
    ඔහු පවසන්නේ මෙය ස්වභාවිකත්වය ස්වභාවිකත්වයට ඉඩ දීමක් බවයි. සිය මවගෙන් වෙන්වී අතරමං වූ සිබ්‍රා පැටවා තණ උලාකමින් මඩ සහිත ස්ථානයට පැමිණ මඩේ එරී දිවි ගලවා ගත නොහැකිව සිටි බව ඔහු පවසයි. ඒ අසළට පැමිණි රයිනෝ රංචුවක සිටි තරුණ රයිනෝවකු සිය අ‍ඟෙන් රයිනෝ පැටවා ඔසවා ගොඩබිමින් තැබූ බවත් මෙය ස්වභාවික ලෝකයේ ස්වභාවිකත්වය ඉස්මතුවූ අපූරු අවස්ථාවක් බවත් ඔහු පවසයි.


    Zeebra-1.jpg

    Zeebra-5.jpg

    Zeebra-3.jpg

    Zeebra-4.jpg

    Zeebra-2.jpg



    Sourcehttp://www.lankadeepa.lk/index.php/articles/300296
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ado balahanko ithin satthu unath unge hitha unu wena hati.
    ekata mokada ape minissunta ohoma wenawada.?
    thanks machan. rep4+
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මිනිස්සු ලග නැති ගුණ තිරිසනුන් ලග තියෙනවා
    :love::love::love:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රයිනොල off road 4 wheel drive උන්ද බන්...උන් මඩේ එරෙන්නේ නැති වෙන්න ...:rolleyes: