සීරියස් අහන්නෙ, ආධාර ඕනම් උපරිම සතියකට ඇති

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඊටපස්සෙ මොකද බන් ඔය මිනිස්සු කරන්නෙ? සමහර උන්ගෙ ගෙවල් පිටින් නෑනේ බන්. උන් කොහොමද කන්න බොන්න හම්බ කරන්නෙ? තාම හරි estimate එකක් නෑනේද පවුල් කීයක් ෆුල් අවතැන් වෙලාද කියලා? ගොඩක් උන්ගෙ බිස්නස් ටිකත් කෙල වෙලාම ගිහිල්ලා නේද?

    කෙබර කොටාට හරි short term / long term plan එකක්වත් නෑ වගේ. සුනාමි aftermath එක මතක් වෙනවා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    අන්න එතකොට තමයි පොඩ්ඩක් අව්ලක් වෙන්නේ..
    ඔතනදි ලපයා මොකද කරන්නේ කියන එක අනුව තමයි උගේ ගමන තීරණය වෙන්නේ..
    දැන් තක්බීර් වෙලා සොහොන් ලකුණු පෙනිලා වගේ ඉන්නේ ඕක නිසා වෙන්න ඇති..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    අන්න එතකොට තමයි පොඩ්ඩක් අව්ලක් වෙන්නේ..
    ඔතනදි ලපයා මොකද කරන්නේ කියන එක අනුව තමයි උගේ ගමන තීරණය වෙන්නේ..
    දැන් තක්බීර් වෙලා සොහොන් ලකුණු පෙනිලා වගේ ඉන්නේ ඕක නිසා වෙන්න ඇති..
    ඒක තමා මචන්,සමහර පැති වලට ආයි යන්න සෑහෙන කාලයක් යයි වගේ. ඒ පැති ආයි කැලෙටම යන්නව වෙනවා. ලෝන් වලින් දුවපු උන්ට සහන කාල දෙන්න වෙනවා. සමහර උන්ගෙ ගෙවල් මචන් හදන්න තියා ආයි ඒ ඉඩමට යන්න බෑ. දැක්කාම පිස්සු හැදෙනවා බන්.

    Game minissunge hitha hayyai kohoma hari aye goda enawa
    මන්ද බන්, සමහර විනාස දැක්කාම එපා වෙනවා. කැරිම පව් මචන් මිනිසුන්ට වෙලා තියෙන දේ.
     
    • Sad
    Reactions: KDH and SLKolla2020

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    උබත් ඉතින් ආතක්පාතක් නැතිව ඉදල බාප්පගෙ කාසේල් එකේ සිකුරුටි රස්සාව හම්බෙලා කයිවාරු ගගහ ඉන්නෙ දැන්.
    උන්ටත් ඒම සෙට්වෙයි චාන්ස්.
    වැඩේ කියන්නෙ උබලැවගේ අම්ම වේසියක් වෙන්න ඕන
     
    • Haha
    Reactions: KrishanL89

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ඒක තමා මචන්,සමහර පැති වලට ආයි යන්න සෑහෙන කාලයක් යයි වගේ. ඒ පැති ආයි කැලෙටම යන්නව වෙනවා. ලෝන් වලින් දුවපු උන්ට සහන කාල දෙන්න වෙනවා. සමහර උන්ගෙ ගෙවල් මචන් හදන්න තියා ආයි ඒ ඉඩමට යන්න බෑ. දැක්කාම පිස්සු හැදෙනවා බන්.


    මන්ද බන්, සමහර විනාස දැක්කාම එපා වෙනවා. කැරිම පව් මචන් මිනිසුන්ට වෙලා තියෙන දේ.

    මම දැක්ක කොල්ලෙක් දාල තියනවා before after ෆොටෝ එකක් ඌ ලඟදි ගේ හදල ගත්ත සෙල්ෆි එකකුයි දැන් ගේ කුඩු වුනාට පස්සේ එකකුයි..
    එපා වෙනවා දැක්කම.. සමහර මිනිස්සුන්ගේ ගෙවල් නෑ, සමහරුන්ගේ ඉඩම තිබ්බ තැන දැන් තියෙන්නේ තඩි බෑවුම්.. එතකොට මොකද කරන්නේ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    උබත් ඉතින් ආතක්පාතක් නැතිව ඉදල බාප්පගෙ කාසේල් එකේ සිකුරුටි රස්සාව හම්බෙලා කයිවාරු ගගහ ඉන්නෙ දැන්.
    උන්ටත් ඒම සෙට්වෙයි චාන්ස්.
    වැඩේ කියන්නෙ උබලැවගේ අම්ම වේසියක් වෙන්න ඕන
    උඹවගේ මන්ද මානසික කාලකන්නියෙක් බඩේ තියන් හිටියට උඹේ අම්මට මැරෙන්න දුක ඇති නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Like
    • Haha
    Reactions: KDH and KrishanL89

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    2016 නාය ගියපු වෙලවේදී කරේ, ඊට ලගම ප්‍රදෙශේක තියෙන ආණ්ඩුවේ ඉඩමකින් කොටස් දෙනවා ගෙයක් හදාගන්න...ඒ ඇරෙන්න ලොකු දෙයක් කරන්නේ නෑ
     
    • Like
    Reactions: tharakaf

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    අපි කරන ගොන් වැඩ නිසා ලොස් වෙන ඒවා මොනවද කියලා හිතෙනවා මිනිස්සුන්ට නැති වුනු දේවල් දැකලා... සමහරුන්ට ඔප්පු නෙමෙයි, ගෙවල් තිබුනු තැනක්වත් හොයාගන්න බෑ... :baffled:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Game minissunge hitha hayyai kohoma hari aye goda enawa
    මචන්, සමහර මිනිස්සු තාම තමන්ගේ ගෙදර හිටිය මිනිස්සුන්ගෙන් කවුද ජීවත් වෙන්නෙ, කවුද මැරුනේ කියලාවත් දන්නේ නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    බොහෝ දෙනෙකුට සහන කඳවුරුවල ඉන්නවෙයි ටික කාලයක්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    ආණ්ඩුවෙන් බලාගනී

    ඇමෙරිකාවේ hurricane katrina වලට හවු උන ගොඩක් උන්ට තාම ගෙවල් නෑ අවුරුදු විසි පහක් ගිහිල්ලත්

    අපේ සුනාමියට හවු උන උන් තාම අනාත නෑනේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    365 වෙලේම මේකෙ අඩුපාඩුම කියනකන් කියපන්කො මචන් හොඳ දැක්මක් මේ වෙලාවේ ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න පුලුවන්. ආසයි එහෙම එකක් දැනගන්න 😇
     
    • Like
    Reactions: Draco Malfoy