මෙච්චර කලක් ලව් කරලත් එකිනිකා ගැන දන්නේ නැතනම් හරි නෑවගේWTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..
දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.
මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..
උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..
දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.
මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..
උඹ දිගටම කරනවනම් පරිස්සමින්..
utthare harima saralai.... piyawara 3i
1) umba deepu lap, phone, dongle hemeeta illa ganin....akita nodanenna....
2) ainna puluwan nam anapan....
3) missing wayan....
umba oya kiala theyana deewal athha nam
..............ooki umbawa kanawa...............
a nisa atha arala daapan....
umba a kellata kochhara aadare unath, kellath akka umbata kawadaawath saarthaka pawl jeewethayak genianna ba......anthime wenne umba naya kaarayek hari bebaddek hari wena eka.....
මචන් උඹේ කතාව දැකපු නිසා මම උඹේ පරණ ත්‍රේඩ් පොඩ්ඩක් අවුස්සලා බැලුවා. මොකද්ද බන් එත කොට අර පාරමී ගෙ හුටපටේ?අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
කියල වැඩක් නැහැ මචන්..![]()
මේකයි සීන් එක මිදී වේලලානේ මුද්‍රස්පලන්(Raisins) හදන්නේ.මිදී
ග්රෑම් 100 ක මිල රු 120 වගේ වෙනවනේ, එත් ග්රෑම්100 කට මිදී
ගෙඩි වැඩිම උනොත් 15 තියෙයි.එත් මුද්‍රස්පලන් ග්රෑම්100 මිදී
ගෙඩි කීයක් ඇත්ද?අඩුම තරමේ 80 වත් ඇති
.එත් මුද්‍රස්පලන්![]()
ග්රෑම්100 ක් රු 80 වගේ ගන්න පුළුවන්.මේක වෙන්නේ කොහොමද?
![]()
![]()
මට තේරෙන්නේ නැහැ..කරුණාකරලා මට මේක විසදලා දෙන්න පුළුවන් කෙනෙක් ..
Bump එකක් හරි දීල යන්න![]()
කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.


[FONT="]අද [/FONT][FONT="]මම [/FONT][FONT="]ඔයාලා[/FONT][FONT="] ඔක්කොගෙම [/FONT][FONT="]අදහස්[/FONT][FONT="] අරගෙන[/FONT][FONT="] අනූ[/FONT][FONT="]එක්ක [/FONT][FONT="]කතා[/FONT][FONT="]කළා[/FONT][FONT="]. [/FONT][FONT="]මම [/FONT][FONT="]එයාට[/FONT][FONT="] හොඳින් [/FONT][FONT="]පැහැදිලි[/FONT][FONT="] කරලා [/FONT][FONT="]කිව්වා[/FONT][FONT="] එයාගෙ [/FONT][FONT="]වියදම් [/FONT][FONT="]වැඩියි[/FONT][FONT="]නේද [/FONT][FONT="]කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]අනේ [/FONT][FONT="]මන්දා [/FONT][FONT="]එයා [/FONT][FONT="]කියනවා [/FONT][FONT="]ඔයාට [/FONT][FONT="]මොකක්ද [/FONT][FONT="]වෙලාලූ[/FONT][FONT="]. [/FONT][FONT="]ඔයා[/FONT][FONT="] හරියට[/FONT][FONT="] වෙනස්[/FONT][FONT="]වෙලාලූ[/FONT][FONT="]. [/FONT][FONT="]මොකද [/FONT][FONT="]එක[/FONT][FONT="]සැරේටම [/FONT][FONT="]වුනේ[/FONT][FONT="]කියලා[/FONT][FONT="].. [/FONT][FONT="]මම[/FONT][FONT="] කිව්වා [/FONT][FONT="]එහෙම [/FONT][FONT="]දෙයක්[/FONT][FONT="]නෑ [/FONT][FONT="]අපි[/FONT][FONT="]අපේ[/FONT][FONT="] අනාගතේ[/FONT][FONT="] ගැන [/FONT][FONT="]හිතද්දී[/FONT][FONT="]ඒවත්[/FONT][FONT="] හිතන්න [/FONT][FONT="]ඕන[/FONT][FONT="]නේද[/FONT][FONT="]කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]එයා[/FONT][FONT="] එතකොට [/FONT][FONT="]කියනවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඔයා [/FONT][FONT="]වෙනදා[/FONT][FONT="]හිටිය [/FONT][FONT="]කෙනා [/FONT][FONT="]නෙවෙයි [/FONT][FONT="]ඔයාට[/FONT][FONT="]මොනවා[/FONT][FONT="]හරි[/FONT][FONT="] වෙලා[/FONT][FONT="]කියලා[/FONT][FONT="]. [/FONT][FONT="]දැන් [/FONT][FONT="]එයාගෙ [/FONT][FONT="]හිත[/FONT][FONT="]හොඳ[/FONT][FONT="]නෑ[/FONT][FONT="].. [/FONT][FONT="]බලමුකො[/FONT][FONT="]මොනවා[/FONT][FONT="]වෙයිද[/FONT][FONT="]කියලා[/FONT][FONT="].. [/FONT][FONT="]ඉන්නවනම් [/FONT][FONT="]ඉඳීවි[/FONT][FONT="]. [/FONT][FONT="]යනවනම් [/FONT][FONT="]යාවී[/FONT][FONT="].. [/FONT][FONT="]මගේ[/FONT][FONT="]හිතේ[/FONT][FONT="] තියෙන[/FONT][FONT="] දේ[/FONT][FONT="] දැන් [/FONT][FONT="]මම[/FONT][FONT="] ආදරෙන්[/FONT][FONT="]පැහැදිලි[/FONT][FONT="]කළා[/FONT][FONT="].. [/FONT][FONT="]වෙන[/FONT][FONT="] දෙයක්[/FONT][FONT="]වෙයිනේ[/FONT][FONT="].. [/FONT][FONT="]බලමුකෝ[/FONT][FONT="].....[/FONT][FONT="]
[/FONT]