සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

Nohim Ys

Well-known member
  • ඒකිට සිoහලෙන් කියපන්, උබ විදින දුක ගෑන.... එකිට උබේ දුක බෙදා ගන්න බෑරිනම්, මට විශ්වාස නෑ, ඒකි උබට ලව්ද කියලා.... ඊට පස්සේ කරන දේ උබ තීරනය කරපන්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ සල්ලි ටිකක් කොහොම කොහොම හරි එකතු කරලා මානසික උපදේශක කෙනෙක්ව කෙල්ලට මුන ගස්සපන් උබේ යාලුවෙක් වගේ.කෙල්ලට කියන්න එපා මේ දොස්තර කෙනෙක් කියලා.නිකන් යාලුවෙක් වගේ මුන ගස්සලා දෙන්නාට ටිකක් කතා කරන්න දීපන්.උබ දොස්තරට කියහන් විහිලුවෙන් වගේ කෙල්ලගේ හිතට වදින් විදිහට කියලා දෙන්න කියලා.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    mehema kiwata mat eka taraha wena epa mata pene eki ubawa suda karanwa antimata gedarin akamati handa ubawa atarina wenawa kiyai uba amalata monada aran dila tiyene rasawa karala
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මෙහෙමයි.... කෙල්ල ඔහොම වද දෙන එකෙන් අපිට එක පාරට කියන්න බැහැ උඹට අදරෙයිද නැද්ද කියලා.... මම නම් කියන්නේ පොඩ්ඩක් ඉවසහන්... කෙල්ලව එක පාරට අපිට වෙනස් කරන්න බැහැ, පොඩ්ඩ පොඩ්ඩ කෙල්ලගේ හොඳ නැහැ කියල හිතෙන ගති ගුන තියන්වනම් හදන්න බලහන්.... කෙල්ල නොතෙරෙන විදියට කෙල්ලව හදගනින්....
    සල්ලි තියන පවුල් වල සැපෙට හැදෙන කෙල්ලෝ ටිකක් අමරුයි තමයි කොරන්න..... ඒත් අදේරට කරන්න බැරි දෙයක් නැහැලූ.... ;)
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    ela

    Bro Be Careful
    manchan kelleta ekenma atta tatwaya kiyala dapan.uba metanadi ubalge gedra ayath ganath hitapan echarai.ubalage amma gana metana liyala na.eyalata salakapan issella. kello kiyanne maha............ jatiyak. kella ubata attata adare karanawa nam uba gana mita wada hitanawa
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....

    එයා දවසක ඔයාව ඇත හැරලා වෙන කෙනෙක් එක්ක ගියොත්?...
    ඔයා වියදම් කරපු සල්ලි ?....

    ඔයාට දෙමව්පියෝ ඉන්නවානේද ?.....
    එයාලට වියදම් කරන්න......

    එයාලා ඔයාව අත හැරලා යනවද?
    නෑ නේද..

    ඔයා හොදට හොයලා බලන්න එයා කැම්පස් එකේ මොනවගේ චරිතයක්ද කියලා...
    ඔයාගෙන් සල්ලි අරගෙන වැඩක් නැති වැඩ කරන එක නවත්තන්න කියන්න.
    එහෙම නවත්තන්න බෑ කිවොත්, ඒයා ඔයාට ආදරේ නෑ.

    නියම ආදරයට අතේ සතයක්වත් ඕනේ නෑ. අතේ සතයක් නැතිව ලව් කරන්න පුළුවන්.

    ඔයා විදින දුක එයාට තේරෙන්නේ නෑ කියන්නේ එයා ඔයාට ආදරේ කියන එකද?

    මම කියන්න්නේ එයා ඔයාට ආදරේ නෑ..............
    ආදරේ තියන කෙනෙක් කරන දේවල් නෙවේ එයා කරන්නේ........
    ලෝභකමයි අරපිරිමැස්මයි කියන්නේ 2ක්...........

    ඔයාගේ හැම ප්‍රශ්ණයකටම මෙතන උත්තර තියන්වා. හොදට මොලෙන් හිතලා බලන්න....... සුභ දවසක්
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    කෙල්ලෝ කියන්නේ සත පහකට ෂුවර් නැති ජාතියක් ලොක්කා...වියදං කරන එක උබට හිතිලා කරදරයක් නැත්නං විතරක් කරපන්..ඒකිම ඉල්ලනවනං දෙන්න එපා අබ ඇටයක්....:confused::confused::confused::confused::confused::confused::confused:
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මට හිතෙන්නෙ උඹ පරක්කු උනා වැඩියි.:(
    මීට කලින් ඔක කිව්වනම් ඉවරයිනෙ.:eek:දැන්වත් ඕක කෙල්ලට තේරැම් කරල දෙන්න බලපං:sorry: නැත්තම් පුතෝ උඹ අමාරුවෙ වැටෙනවමයි:shocked:.ඒක කරන්නත් උඹ පරක්කුයි මචං:dull:.කෙල්ල සල්ලිකාර පවුලක හැදුන නිසා වැරැද්දක් කියන්නත් බෑ.:(පොඩි උත්සාහයක් අරන් බලපංකෝ;)
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    :yes::yes::yes::yes:
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

    eka hari ban mamath kiyanne eka tama sirawata love karananwanm ahema dukak denna be ban

    මචන් උබ අනුන්ගේ අනාගතේ හදන්න ගිහින් තමන් අමාරුවේ වෑටෙන්න එපා..:no:..කොහොම උනත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා:no:....අත්දෑකීමෙන් කියන්නේ මචන්:yes: මම කියන්නේ උබගේ අනාගතේ හදාගෙන අනිත් ඒවා බලපන්.:). කොහොම උනත් පරිස්සමෙන් මචන් එච්චරඉ මට කියන්න තියෙන්නේ:):):)

    ow machan mamath anumatha karanawa ubalage katawa. machan uba paressamin
     
    කෙල්ලන්ව විශ්වාස කරන්න එපා...අසරණ අපියි අමාරුවේ වැටෙන්නේ උන් වෙනුවෙන් ජීවිතේ දුන්නත්..සමහර විට ගෙදරින් දන්නව ඇති උඹ වියදම් කරනව කියලා..උන් බොරුවට ඉන්නව ඇති..උන්ට හොද නිසා..ඒ නිසා පරිස්සමින්.කෙල්ලන්ව විශ්වාස කරල පන දෙන්න ආදරේ කරත් උන්ව කොහ්චර ආරක්ෂා කරත් උන්ට ඒවගෙ කොල්ලන්ව අගේ නෑ මචෝ..උන්ට හොද බොරුවට ආදරේ කරල අනාත කරල යන කොල්ලන්ව..:yes::yes::yes::yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට තේරෙනවා බන් මම මේවා කිව්වේ උබට මේවගෙන් ගන්න මොනවා
    හරි තියෙන්න පුළුවන්..ඒකයි.තව කතා තියෙනවා බන් උබම වගේ කාලයක්
    මටත් තිබ්බ , ඉස්සර මන් සැන්ඩි එක්ක යාලු වෙලා ඉද්දි( ඒ තම මන් අදටත්
    පන වගේ ආදරේ කරන කෙනා..) සම්පූර්ණ උබ ආදරේ කරපු විදිහටමයි
    එයට සැලකුවේ, ඒ කලේ මන් හිටියේ කොලබ අපේ තාත්තට අයිති ගෙවල් වල නෙවේ ,
    ටිකක් ඈත තැනක කොලබින් .මගේ තාත්ත accountant කෙනෙක් bohoma ප්‍රසිද්ද
    ආයතනයක ලංකාවේ...මන් ඉතින් සන්දිව බලන්න එන්නේ train එකේ
    එහෙන් ර 11.50 තියෙන ..ඒක හැම තැනම නවත්ත නවත්ත එද්දී 5 වගේ වෙනවා
    කොටුවට එනකොට..මන් එය එනකම් ඉන්නවා
    කොටුවේම මගේ ගෙවල් වල වත් නොයා .
    7 වගේ වෙද්දී එය එනවා.උදේට මොනවා හරි කන්නෙත් මම එය අවම..එය ගෙදරින්
    කම එකක් ගෙනත් තිබ්බොත් එක බෙදාගෙන කනවා මම..එයාගේ බඩපුරවන්න
    මම බඩ පිරුන කියල බඩගින්නේ ඉඳන් මගේ අතින්ම එයට කම ටික කවනවා හැමදාම.
    ඔහොම ඉතින් දවල්ටත් ගොඩක් වෙලාවට එක කෑම එකක් තම ගන්නේ මම පොඩ්ඩක් කාල
    එයාට කවනවා ඔක්කොම බැන බැන මම බඩගින්නේ ඉඳන්...ඊට පස්සේ මම ආයෙම යනවා
    5 වගේ තිබ්බේ train එක ඒ කලේ , මම යද්දී එහෙට 9, 10 වෙනවා මුළු දවසම නිදි මරාගෙන
    බඩගින්නේ ඉඳන් ගිහිනුත් මම පයින්ම මම හිටපු තැනට යනවා වහනයක් වත් ගෙන්න නොගෙනම.
    සැන්ඩි aharala hitiyoth එය නිදා gannakam මම කතා කර කර ඉන්නවා කොච්චර මහන්සි unath....
    මහන්සි නිසා කන්නත් බ ඒ නිසා එය නිදා ගත්තම මාත් එහෙමම නිදා ගන්නවා.මම සංදිට ආදරේ කරේ
    එහෙමයි , මන් බඩගින්නේ ඉඳන් එයාගේ බඩ ගින්න නිව්වා,
    ඔහොම කාලයක් යද්දී එය campus ගිය, charted අරව මේවා කරන්න ගත්ත, ටිකෙන් ටික වෙනස්
    වෙන්න ගත්ත..මාව රුස්සන්නේ නැතුව ගිය, ඒ කලේ මට පුද්ගලික වෙන වෙන ප්‍රශ්න දාහක් ඇවිත්
    මම හොදටම වැටිලා හිටියේ, ඒ අස්සේ මට සන්දිගේ වෙනස් වීම උහුලන්න තිය හිතන්න වත් බ.
    මම ඉස්සර paya ගණන් අඩනවා සැන්ඩි මට මේ තරම් රිද්දන්න එපා කියල අඬ අඬ..එත් කාලයත්
    එක්ක මාව එහෙම අඬවන එකෙන් එය සතුටු වෙන්න්න ගත්ත..මොකක් හරි පලියක් ගන්න
    වගේ මාව පුදුම විදිහට රිද්දුව,මගේ ඇඳේ කොට්ටේනුයි , ඇඳ විත්තමනෙයි ඇහුවොත් කියයි මම
    අඬල තියෙන තරම..මම අදටත් දන්නෙ නැහැ එය මට ඒ තරම් රිද්දන්න ගත්ත hethuwa .. එත්
    anith වෙලාවට මට harima adareyi ඇත්තටම අම්ම කෙනෙක් වගේම , එක මම අදටත්
    එයාට garu කරනවා..හිතේ tharahak නැහැ එයා ගැන..., එත් එක welawakata හිත ගන්න බැරි තරම් napuru
    වෙනවා, මාව riddanawa.මට මේක iwasanna බැරි thanatama ආව , මාව leda වෙන්න ගත්ත
    හොදටම.ඒ වෙද්දී මට මගේ දේවල් වත් කරගන්න බැරුව ඔක්කොම kadagena watemin තිබ්බේ..
    එහෙම වෙන්න වෙන්න තව තවත් මාව රිදවන එක කර , පාන්දර 2 , 3 වෙද්දී මට හැමදාම මට හොදටම
    අමාරු වෙනවා, හැම දේම එකින් එක මතක් වෙනවා, මම ඉන්නම බැරුව එයාට call එකක් gaddi මට
    කියන්නේ " thamuseta නින්ද ගියේ නැති උනාට අපේ නින්ද කඩන්න එපා කියල.." ඉතින් මම
    අඬ අඬම පාන්දර වෙනකම් ඉන්නවා, එත් මම උදේට එයාට good morning පැටියෝ කියල ආයෙම කතා
    කරනවා..ඔන්න මම ආදරේ කරපු හැටි..:dull:

    එයාගේ යාලුවෝ මට අනන්ත බනිව " ane සැන්ඩිව අත arala ඔය යන්න ශාන් , oyawa නැති
    කරනවා මේ බැල්ලි කියල.. :dull:" එත් මට බෑ සැන්ඩිව දාල යන්න, මන් එයාව හැදුවේ දරුවෙක් වගේ..
    එයාගේ අම්ම හොයල බලන්න ඕනේ ඒවා පවා මමයි හොයල balanne ඉස්සර..( GF la ඉන්න අය
    දන්නවා athine mokakda කියන්නේ කියල..) sara wara කරලා හරි හැමදේම hoyanne, කරලා
    denne මම.හැමදාම එයා තනියම eliyata giyoth ahanawa අද mokada උනේ කියල ගෙදරින් eliyata
    bassa wele ඉඳන් gedarata එනකම්ම .. මොකක් හරි එයාට karadarayak වෙන දෙයක් උනොත්
    ආයෙම එහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල..එහෙමයි මම එයාව හැදුවේ.
    ඉතින් එහෙම හදපු කෙනාව කොහොමද මම දල යන්නේ..?
    මම හැමදාකම හිතුවේ කවද හරි එයා මේ හැම දේම තේරුම් අරන් මගේ ලගට ඇවිත් දරුවෙක් වගේ
    ඉංදී කියල..මගේ ඔලුවට හැම වෙලේම එන්නේ ඒක, මම පුළුවන් තරම් ආදරේ දුන්නොත් එයා කවද
    හරි තේරුම් ගනී කියල..ඒක එහෙම වෙන එකක් නැහැ කියල අදටත් මට විස්වාස කරන්න බැහැ.. .
    එත් එහෙම උනාද කොහෙද ..මට ඒක තාම හීනයක්..
    ඒක ඒක විදිහේ දේවල් උන ඔය වගේම, ඒවා කියන්න පුළුවන් මට හැමදේම තාම ඒ වගේම මතකයි..
    එත් හිත ගන්න බැහැ, දැනුත් මට කදුළු එනවා ඒවා මතක් වෙද්දී, මන් පුළුවන් හැම වෙලේම එයාට ආදරෙන්
    තේරුම් කරලා දෙනවා , එත් අන්තිමට එය දවසක මට කිව්වා
    මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල..මට තිබ්බ ප්‍රශ්න හැටියට ඒ අවුරුදු
    ටිකේ අලුතෙන් වහනයක් අරන් දෙන්න බැරි මට්ටමක මන් හිටියේ, මම ඉවසල ඉවසල බැරිම තැන එයාගේ
    අම්මව හම්බෙලා මේ හැම දේම කිව්වා, එත් ඒ මනුස්සය කිව්වේ ඔයාට අපේ දුව කැමති නැහැනේ ඉතින්
    දැන් ඔය යන්න කියල..ඔන්න ඔච්චරයි මට , මගේ අවංක කමට හරි මොන ලබ්බට :dull:හරි හම්බුනේ ජීවිතේදී ..
    ඔන්න මචන් මිනිස්සු මට එවෙලේදී කඳුළු ආව , මම අඬම කිව්වා මට සැන්ඩි ට මම ආදරේ තරම. එත්
    ඒ අයට කඳුළු වල තේරුමක් අඳුරන්නේ නැහැ..මේ කොල්ලට කඳුළු එන්නේ මොන දේකටද කියල තේරුම් ගන්න
    බැරි උන ..අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
    කියල වැඩක් නැහැ මචන්.. :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,032
    113
    -In Darkness-
    මට තේරෙනවා බන් මම මේවා කිව්වේ උබට මේවගෙන් ගන්න මොනවා
    හරි තියෙන්න පුළුවන්..ඒකයි.තව කතා තියෙනවා බන් උබම වගේ කාලයක්
    මටත් තිබ්බ , ඉස්සර මන් සැන්ඩි එක්ක යාලු වෙලා ඉද්දි( ඒ තම මන් අදටත්
    පන වගේ ආදරේ කරන කෙනා..) සම්පූර්ණ උබ ආදරේ කරපු විදිහටමයි
    එයට සැලකුවේ, ඒ කලේ මන් හිටියේ කොලබ අපේ තාත්තට අයිති ගෙවල් වල නෙවේ ,
    ටිකක් ඈත තැනක කොලබින් .මගේ තාත්ත accountant කෙනෙක් bohoma ප්‍රසිද්ද
    ආයතනයක ලංකාවේ...මන් ඉතින් සන්දිව බලන්න එන්නේ train එකේ
    එහෙන් ර 11.50 තියෙන ..ඒක හැම තැනම නවත්ත නවත්ත එද්දී 5 වගේ වෙනවා
    කොටුවට එනකොට..මන් එය එනකම් ඉන්නවා කොටුවේම මගේ ගෙවල් වල වත් නොයා .
    7 වගේ වෙද්දී එය එනවා.උදේට මොනවා හරි කන්නෙත් මම එය අවම..එය ගෙදරින්
    කම එකක් ගෙනත් තිබ්බොත් එක බෙදාගෙන කනවා මම..එයාගේ බඩපුරවන්න
    මම බඩ පිරුන කියල බඩගින්නේ ඉඳන් මගේ අතින්ම එයට කම ටික කවනවා හැමදාම.
    ඔහොම ඉතින් දවල්ටත් ගොඩක් වෙලාවට එක කෑම එකක් තම ගන්නේ මම පොඩ්ඩක් කාල
    එයාට කවනවා ඔක්කොම බැන බැන මම බඩගින්නේ ඉඳන්...ඊට පස්සේ මම ආයෙම යනවා
    5 වගේ තිබ්බේ train එක ඒ කලේ , මම යද්දී එහෙට 9, 10 වෙනවා මුළු දවසම නිදි මරාගෙන
    බඩගින්නේ ඉඳන් ගිහිනුත් මම පයින්ම මම හිටපු තැනට යනවා වහනයක් වත් ගෙන්න නොගෙනම.
    සැන්ඩි aharala hitiyoth එය නිදා gannakam මම කතා කර කර ඉන්නවා කොච්චර මහන්සි unath....
    මහන්සි නිසා කන්නත් බ ඒ නිසා එය නිදා ගත්තම මාත් එහෙමම නිදා ගන්නවා.මම සංදිට ආදරේ කරේ
    එහෙමයි , මන් බඩගින්නේ ඉඳන් එයාගේ බඩ ගින්න නිව්වා,
    ඔහොම කාලයක් යද්දී එය campus ගිය, charted අරව මේවා කරන්න ගත්ත, ටිකෙන් ටික වෙනස්
    වෙන්න ගත්ත..මාව රුස්සන්නේ නැතුව ගිය, ඒ කලේ මට පුද්ගලික වෙන වෙන ප්‍රශ්න දාහක් ඇවිත්
    මම හොදටම වැටිලා හිටියේ, ඒ අස්සේ මට සන්දිගේ වෙනස් වීම උහුලන්න තිය හිතන්න වත් බ.
    මම ඉස්සර paya ගණන් අඩනවා සැන්ඩි මට මේ තරම් රිද්දන්න එපා කියල අඬ අඬ..එත් කාලයත්
    එක්ක මාව එහෙම අඬවන එකෙන් එය සතුටු වෙන්න්න ගත්ත..මොකක් හරි පලියක් ගන්න
    වගේ මාව පුදුම විදිහට රිද්දුව,මගේ ඇඳේ කොට්ටේනුයි , ඇඳ විත්තමනෙයි ඇහුවොත් කියයි මම
    අඬල තියෙන තරම..මම අදටත් දන්නෙ නැහැ එය මට ඒ තරම් රිද්දන්න ගත්ත hethuwa .. එත්
    anith වෙලාවට මට harima adareyi ඇත්තටම අම්ම කෙනෙක් වගේම , එක මම අදටත්
    එයාට garu කරනවා..හිතේ tharahak නැහැ එයා ගැන..., එත් එක welawakata හිත ගන්න බැරි තරම් napuru
    වෙනවා, මාව riddanawa.මට මේක iwasanna බැරි thanatama ආව , මාව leda වෙන්න ගත්ත
    හොදටම.ඒ වෙද්දී මට මගේ දේවල් වත් කරගන්න බැරුව ඔක්කොම kadagena watemin තිබ්බේ..
    එහෙම වෙන්න වෙන්න තව තවත් මාව රිදවන එක කර , පාන්දර 2 , 3 වෙද්දී මට හැමදාම මට හොදටම
    අමාරු වෙනවා, හැම දේම එකින් එක මතක් වෙනවා, මම ඉන්නම බැරුව එයාට call එකක් gaddi මට
    කියන්නේ " thamuseta නින්ද ගියේ නැති උනාට අපේ නින්ද කඩන්න එපා කියල.." ඉතින් මම
    අඬ අඬම පාන්දර වෙනකම් ඉන්නවා, එත් මම උදේට එයාට good morning පැටියෝ කියල ආයෙම කතා
    කරනවා..ඔන්න මම ආදරේ කරපු හැටි..:dull:
    එයාගේ යාලුවෝ මට අනන්ත බනිව " ane සැන්ඩිව අත arala ඔය යන්න ශාන් , oyawa නැති
    කරනවා මේ බැල්ලි කියල.. :dull:" එත් මට බෑ සැන්ඩිව දාල යන්න, මන් එයාව හැදුවේ දරුවෙක් වගේ..
    එයාගේ අම්ම හොයල බලන්න ඕනේ ඒවා පවා මමයි හොයල balanne ඉස්සර..( GF la ඉන්න අය
    දන්නවා athine mokakda කියන්නේ කියල..) sara wara කරලා හරි හැමදේම hoyanne, කරලා
    denne මම.හැමදාම එයා තනියම eliyata giyoth ahanawa අද mokada උනේ කියල ගෙදරින් eliyata
    bassa wele ඉඳන් gedarata එනකම්ම .. මොකක් හරි එයාට karadarayak වෙන දෙයක් උනොත්
    ආයෙම එහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල..එහෙමයි මම එයාව හැදුවේ.
    ඉතින් එහෙම හදපු කෙනාව කොහොමද මම දල යන්නේ..?
    මම හැමදාකම හිතුවේ කවද හරි එයා මේ හැම දේම තේරුම් අරන් මගේ ලගට ඇවිත් දරුවෙක් වගේ
    ඉංදී කියල..මගේ ඔලුවට හැම වෙලේම එන්නේ ඒක, මම පුළුවන් තරම් ආදරේ දුන්නොත් එයා කවද
    හරි තේරුම් ගනී කියල..ඒක එහෙම වෙන එකක් නැහැ කියල අදටත් මට විස්වාස කරන්න බැහැ.. .
    එත් එහෙම උනාද කොහෙද ..මට ඒක තාම හීනයක්..
    ඒක ඒක විදිහේ දේවල් උන ඔය වගේම, ඒවා කියන්න පුළුවන් මට හැමදේම තාම ඒ වගේම මතකයි..
    එත් හිත ගන්න බැහැ, දැනුත් මට කදුළු එනවා ඒවා මතක් වෙද්දී, මන් පුළුවන් හැම වෙලේම එයාට ආදරෙන්
    තේරුම් කරලා දෙනවා , එත් අන්තිමට එය දවසක මට කිව්වා
    මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල..මට තිබ්බ ප්‍රශ්න හැටියට ඒ අවුරුදු
    ටිකේ අලුතෙන් වහනයක් අරන් දෙන්න බැරි මට්ටමක මන් හිටියේ, මම ඉවසල ඉවසල බැරිම තැන එයාගේ
    අම්මව හම්බෙලා මේ හැම දේම කිව්වා, එත් ඒ මනුස්සය කිව්වේ ඔයාට අපේ දුව කැමති නැහැනේ ඉතින්
    දැන් ඔය යන්න කියල..ඔන්න ඔච්චරයි මට , මගේ අවංක කමට හරි මොන ලබ්බට :dull:හරි හම්බුනේ ජීවිතේදී ..
    ඔන්න මචන් මිනිස්සු මට එවෙලේදී කඳුළු ආව , මම අඬම කිව්වා මට සැන්ඩි ට මම ආදරේ තරම. එත්
    ඒ අයට කඳුළු වල තේරුමක් අඳුරන්නේ නැහැ..මේ කොල්ලට කඳුළු එන්නේ මොන දේකටද කියල තේරුම් ගන්න
    බැරි උන ..අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
    කියල වැඩක් නැහැ මචන්.. :dull:

    සිරාම ලව් කරපු පොරක්....මචෝ සැන්ඩිට දැන් මොකද වුනේ??? යකෝ ඔච්චර කිව්ව එකේ ඉතුරු ටිකත් කියපං....:yes::yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිරාම ලව් කරපු පොරක්....මචෝ සැන්ඩිට දැන් මොකද වුනේ??? යකෝ ඔච්චර කිව්ව එකේ ඉතුරු ටිකත් කියපං....:yes::yes:
    කියන්නම් මචන් මන් කියන්නම් මන් හිතන් හිටියේ
    ඒ දේවල් මා එක්කම ගෙනියන්න , එත් මට දැනෙනවා
    ඒවා නිසා තව කාගේ හරි ජීවිතේට පාඩමක්, වැටෙද්දී
    හය්යක් ගොඩ නාග ගන්න ලැබේවි කියල..
    ඒ නිසා මන් කොහොම හරි උත්සහ කරන්නම් ඒවා
    ටික කියල ඉවර කරගන්න..එත් මට ඉවර කරගන්න
    බැරි උන දේවල් තව ගොඩයි,
    ඒ නිසා ඉවර නොකර ගියාටතරහ වෙන්නත් එපා..
    ගොඩක් විට මගෙන් නොවුනත් ඒ දේවල් එලියට එනවා..
    එකට මන් දැනටම කටයුතු කරලා ඉවරයි..
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..
    :yes::yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,032
    113
    -In Darkness-
    කියන්නම් මචන් මන් කියන්නම් මන් හිතන් හිටියේ
    ඒ දේවල් මා එක්කම ගෙනියන්න , එත් මට දැනෙනවා
    ඒවා නිසා තව කාගේ හරි ජීවිතේට පාඩමක්, වැටෙද්දී
    හය්යක් ගොඩ නාග ගන්න ලැබේවි කියල..
    ඒ නිසා මන් කොහොම හරි උත්සහ කරන්නම් ඒවා
    ටික කියල ඉවර කරගන්න..එත් මට ඉවර කරගන්න
    බැරි උන දේවල් තව ගොඩයි, ඒ නිසා ඉවර නොකර ගියාටතරහ වෙන්නත් එපා..
    ගොඩක් විට මගෙන් නොවුනත් ඒ දේවල් එලියට එනවා..
    එකට මන් දැනටම කටයුතු කරලා ඉවරයි..
    වෙන්න පුළුවන් ආකාර දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි.
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    පරිස්සම් වෙයන් කොල්ලෝ.......! ඔය කෙල්ල උබට ආදරේ නෑ.....! උබෙන් ගන්න පුළුවන් හරිය අරගෙන මාරුවෙන ටයිප් එකක් වගේ මට පෙන්නේ... හිත රිදුනනම් සොරි මචෝ...! උබ අමාරුවේ වැටෙන්න එපා.....!