Machan mama ubata anthimata karanna deyak kiyannada Me Tread eka Ube kellata pennapan... kella hadenava sure
කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.



කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.















Machan mama ubata anthimata karanna deyak kiyannada Me Tread eka Ube kellata pennapan... kella hadenava sure

කෙල්ල වහවත් බොයිද ඒකිටම ඒකි ගැන දුක හිතිල..



කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.


WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..
දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.
මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..
උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

මචන් උබ අනුන්ගේ අනාගතේ හදන්න ගිහින් තමන් අමාරුවේ වෑටෙන්න එපා....කොහොම උනත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා
....අත්දෑකීමෙන් කියන්නේ මචන්
මම කියන්නේ උබගේ අනාගතේ හදාගෙන අනිත් ඒවා බලපන්.
. කොහොම උනත් පරිස්සමෙන් මචන් එච්චරඉ මට කියන්න තියෙන්නේ
![]()

මචං සිරා සීන් එක. ඇත්තටම මට දුකයි මේකට.
මම දන්නේ නෑ උඹේ කෙල්ල මොන වගේද කියලා..
ඒත් මචං මේ මුළු කථාවම උඹ ඒකිට කියපන්. උඹ මතක තියාගනින් මචං. උඹව හදල, ඉස්කෝලේ යවලා. කවල පොවල හදපු අම්මට තාත්තට වඩා උඹ මේකිට සලකලා තියන පාටයි..
කවදාවත් එහෙම කරන්න එපා.
හොඳම වැඩේ මේ සියල්ල උඹ කියලදෙන එක.


උදව්කරන්න.එහෙම තේරුම් ගෑනිමක් දෙන්නා අතරෙ තියෙන්නම ඔනෙ බන්... මට උබ ගෑන ඈත්තටම හරිම දුකයි..දෑන් කාලේ කොල්ලො ඔහොම කරන්නේ නෑහෑ මචන් කෙල්ලන්ට.. උබ හොදවෑඩි.. එකෙන් කෙල්ලන්ට ප්‍රයොජන ගන්න ඉඩ දෙන්න එපා මචන්... ඉස්සෙල්ලම උබ සල්ලි ටිකක් එකතු කරගෙන තෑනකට එන්න බලපන්...1st උබ දියුනු වෙයන් ඉට පස්සෙ උබ කෑමතිනම් අනිත් අයට උදව් කරපන්.උබට දෙයක් කරගන්නෙත් නෑතුව ඔහොම කරලා.. අන්තිමට කෙල්ලගෙ අම්ම උබෙන් ඈහුවම උබට මොනවද තියෙන්නේ කියල.. උබට මුකුත් නෑහෑ කෙල්ලත් නෑහෑ....මම මේ අය්යා කෙනෙක් වගෙ කියන්නෙ ටිකක් කල්පන කරල වෑඩ කරපන්...

<br />
<br />
මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල
මට හිතෙන විදියට කේල්ල උබගෙන් ගන්න විතරයි බලන්නේ...උබට ඈත්තටම අදරෙනම්...කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් ඔහොම උදව් විතරක්ම බලාපොරොත්තු වෙන්නේ නෑහෑ.. කෙල්ලත් එහෙනම් බලන්නේ පුලුවන් පුලුවන් විදියට කොල්ලටත්උදව්කරන්න.එහෙම තේරුම් ගෑනිමක් දෙන්නා අතරෙ තියෙන්නම ඔනෙ බන්... මට උබ ගෑන ඈත්තටම හරිම දුකයි..දෑන් කාලේ කොල්ලො ඔහොම කරන්නේ නෑහෑ මචන් කෙල්ලන්ට.. උබ හොදවෑඩි.. එකෙන් කෙල්ලන්ට ප්‍රයොජන ගන්න ඉඩ දෙන්න එපා මචන්... ඉස්සෙල්ලම උබ සල්ලි ටිකක් එකතු කරගෙන තෑනකට එන්න බලපන්...1st උබ දියුනු වෙයන් ඉට පස්සෙ උබ කෑමතිනම් අනිත් අයට උදව් කරපන්.උබට දෙයක් කරගන්නෙත් නෑතුව ඔහොම කරලා.. අන්තිමට කෙල්ලගෙ අම්ම උබෙන් ඈහුවම උබට මොනවද තියෙන්නේ කියල.. උබට මුකුත් නෑහෑ කෙල්ලත් නෑහෑ....මම මේ අය්යා කෙනෙක් වගෙ කියන්නෙ ටිකක් කල්පන කරල වෑඩ කරපන්...
![]()

ඈත්තට ආදරේ කරන කෙල්ලෙක් කවදාවත් කොල්ලගෙන් මුකුත් ඉල්ලන්නේ නෑ කොල්ලා සතුටින් දෙන දෙයක් බාරගන්නවා කොල්ලගේ ආර්තික තත්වේ දන්නවනනම් කොල්ලට ඈත්තටම ආදරේ නම් කවදාවත් දුකක් දෙන්නේ නෑ

මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...
මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...
අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....
<br />
<br />
මට තේරෙනවා බන් මම මේවා කිව්වේ උබට මේවගෙන් ගන්න මොනවා
හරි තියෙන්න පුළුවන්..ඒකයි.තව කතා තියෙනවා බන් උබම වගේ කාලයක්
මටත් තිබ්බ , ඉස්සර මන් සැන්ඩි එක්ක යාලු වෙලා ඉද්දි( ඒ තම මන් අදටත්
පන වගේ ආදරේ කරන කෙනා..) සම්පූර්ණ උබ ආදරේ කරපු විදිහටමයි
එයට සැලකුවේ, ඒ කලේ මන් හිටියේ කොලබ අපේ තාත්තට අයිති ගෙවල් වල නෙවේ ,
ටිකක් ඈත තැනක කොලබින් .මගේ තාත්ත accountant කෙනෙක් bohoma ප්‍රසිද්ද
ආයතනයක ලංකාවේ...මන් ඉතින් සන්දිව බලන්න එන්නේ train එකේ
එහෙන් ර 11.50 තියෙන ..ඒක හැම තැනම නවත්ත නවත්ත එද්දී 5 වගේ වෙනවා
කොටුවට එනකොට..මන් එය එනකම් ඉන්නවා කොටුවේම මගේ ගෙවල් වල වත් නොයා .
7 වගේ වෙද්දී එය එනවා.උදේට මොනවා හරි කන්නෙත් මම එය අවම..එය ගෙදරින්
කම එකක් ගෙනත් තිබ්බොත් එක බෙදාගෙන කනවා මම..එයාගේ බඩපුරවන්න
මම බඩ පිරුන කියල බඩගින්නේ ඉඳන් මගේ අතින්ම එයට කම ටික කවනවා හැමදාම.
ඔහොම ඉතින් දවල්ටත් ගොඩක් වෙලාවට එක කෑම එකක් තම ගන්නේ මම පොඩ්ඩක් කාල
එයාට කවනවා ඔක්කොම බැන බැන මම බඩගින්නේ ඉඳන්...ඊට පස්සේ මම ආයෙම යනවා
5 වගේ තිබ්බේ train එක ඒ කලේ , මම යද්දී එහෙට 9, 10 වෙනවා මුළු දවසම නිදි මරාගෙන
බඩගින්නේ ඉඳන් ගිහිනුත් මම පයින්ම මම හිටපු තැනට යනවා වහනයක් වත් ගෙන්න නොගෙනම.
සැන්ඩි aharala hitiyoth එය නිදා gannakam මම කතා කර කර ඉන්නවා කොච්චර මහන්සි unath....
මහන්සි නිසා කන්නත් බ ඒ නිසා එය නිදා ගත්තම මාත් එහෙමම නිදා ගන්නවා.මම සංදිට ආදරේ කරේ
එහෙමයි , මන් බඩගින්නේ ඉඳන් එයාගේ බඩ ගින්න නිව්වා,
ඔහොම කාලයක් යද්දී එය campus ගිය, charted අරව මේවා කරන්න ගත්ත, ටිකෙන් ටික වෙනස්
වෙන්න ගත්ත..මාව රුස්සන්නේ නැතුව ගිය, ඒ කලේ මට පුද්ගලික වෙන වෙන ප්‍රශ්න දාහක් ඇවිත්
මම හොදටම වැටිලා හිටියේ, ඒ අස්සේ මට සන්දිගේ වෙනස් වීම උහුලන්න තිය හිතන්න වත් බ.
මම ඉස්සර paya ගණන් අඩනවා සැන්ඩි මට මේ තරම් රිද්දන්න එපා කියල අඬ අඬ..එත් කාලයත්
එක්ක මාව එහෙම අඬවන එකෙන් එය සතුටු වෙන්න්න ගත්ත..මොකක් හරි පලියක් ගන්න
වගේ මාව පුදුම විදිහට රිද්දුව,මගේ ඇඳේ කොට්ටේනුයි , ඇඳ විත්තමනෙයි ඇහුවොත් කියයි මම
අඬල තියෙන තරම..මම අදටත් දන්නෙ නැහැ එය මට ඒ තරම් රිද්දන්න ගත්ත hethuwa .. එත්
anith වෙලාවට මට harima adareyi ඇත්තටම අම්ම කෙනෙක් වගේම , එක මම අදටත්
එයාට garu කරනවා..හිතේ tharahak නැහැ එයා ගැන..., එත් එක welawakata හිත ගන්න බැරි තරම් napuru
වෙනවා, මාව riddanawa.මට මේක iwasanna බැරි thanatama ආව , මාව leda වෙන්න ගත්ත
හොදටම.ඒ වෙද්දී මට මගේ දේවල් වත් කරගන්න බැරුව ඔක්කොම kadagena watemin තිබ්බේ..
එහෙම වෙන්න වෙන්න තව තවත් මාව රිදවන එක කර , පාන්දර 2 , 3 වෙද්දී මට හැමදාම මට හොදටම
අමාරු වෙනවා, හැම දේම එකින් එක මතක් වෙනවා, මම ඉන්නම බැරුව එයාට call එකක් gaddi මට
කියන්නේ " thamuseta නින්ද ගියේ නැති උනාට අපේ නින්ද කඩන්න එපා කියල.." ඉතින් මම
අඬ අඬම පාන්දර වෙනකම් ඉන්නවා, එත් මම උදේට එයාට good morning පැටියෝ කියල ආයෙම කතා
කරනවා..ඔන්න මම ආදරේ කරපු හැටි..![]()
එයාගේ යාලුවෝ මට අනන්ත බනිව " ane සැන්ඩිව අත arala ඔය යන්න ශාන් , oyawa නැති
කරනවා මේ බැල්ලි කියල.." එත් මට බෑ සැන්ඩිව දාල යන්න, මන් එයාව හැදුවේ දරුවෙක් වගේ..
එයාගේ අම්ම හොයල බලන්න ඕනේ ඒවා පවා මමයි හොයල balanne ඉස්සර..( GF la ඉන්න අය
දන්නවා athine mokakda කියන්නේ කියල..) sara wara කරලා හරි හැමදේම hoyanne, කරලා
denne මම.හැමදාම එයා තනියම eliyata giyoth ahanawa අද mokada උනේ කියල ගෙදරින් eliyata
bassa wele ඉඳන් gedarata එනකම්ම .. මොකක් හරි එයාට karadarayak වෙන දෙයක් උනොත්
ආයෙම එහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල..එහෙමයි මම එයාව හැදුවේ.
ඉතින් එහෙම හදපු කෙනාව කොහොමද මම දල යන්නේ..?
මම හැමදාකම හිතුවේ කවද හරි එයා මේ හැම දේම තේරුම් අරන් මගේ ලගට ඇවිත් දරුවෙක් වගේ
ඉංදී කියල..මගේ ඔලුවට හැම වෙලේම එන්නේ ඒක, මම පුළුවන් තරම් ආදරේ දුන්නොත් එයා කවද
හරි තේරුම් ගනී කියල..ඒක එහෙම වෙන එකක් නැහැ කියල අදටත් මට විස්වාස කරන්න බැහැ.. .
එත් එහෙම උනාද කොහෙද ..මට ඒක තාම හීනයක්..
ඒක ඒක විදිහේ දේවල් උන ඔය වගේම, ඒවා කියන්න පුළුවන් මට හැමදේම තාම ඒ වගේම මතකයි..
එත් හිත ගන්න බැහැ, දැනුත් මට කදුළු එනවා ඒවා මතක් වෙද්දී, මන් පුළුවන් හැම වෙලේම එයාට ආදරෙන්
තේරුම් කරලා දෙනවා , එත් අන්තිමට එය දවසක මට කිව්වා
මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල..මට තිබ්බ ප්‍රශ්න හැටියට ඒ අවුරුදු
ටිකේ අලුතෙන් වහනයක් අරන් දෙන්න බැරි මට්ටමක මන් හිටියේ, මම ඉවසල ඉවසල බැරිම තැන එයාගේ
අම්මව හම්බෙලා මේ හැම දේම කිව්වා, එත් ඒ මනුස්සය කිව්වේ ඔයාට අපේ දුව කැමති නැහැනේ ඉතින්
දැන් ඔය යන්න කියල..ඔන්න ඔච්චරයි මට , මගේ අවංක කමට හරි මොන ලබ්බටහරි හම්බුනේ ජීවිතේදී ..
ඔන්න මචන් මිනිස්සු මට එවෙලේදී කඳුළු ආව , මම අඬම කිව්වා මට සැන්ඩි ට මම ආදරේ තරම. එත්
ඒ අයට කඳුළු වල තේරුමක් අඳුරන්නේ නැහැ..මේ කොල්ලට කඳුළු එන්නේ මොන දේකටද කියල තේරුම් ගන්න
බැරි උන ..අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
කියල වැඩක් නැහැ මචන්..![]()
මචන් ඇත්ත උබ මේ හැසිරෙන හැටියටම තාම මාත් හැසිරුනේ බන්..මචංලා කොච්චර අපි කිව්වත් සිරා ලව් නිසා මූ ඕවා අහන්නෙ නෑ.ඒක නිසා උඹ මෙහෙම කරපන්.එක මාසෙක පඩි අරගෙන උඹ කියපන් මාර අවුල සුදූ සල්ලි අරන් එනකොට බස් එකේදි නැති උනා හරි මොකක් හරි කියපන් උඹේ Salary එකට කෙල උනා කියලා.ඊට පස්සෙ එයාගෙ Reaction එක බලමු.එකපාරට හදිසි වෙලා ඕක නවත්තන්න එපා බං.අඩුපාඩු හැමෝගෙම තියෙනවා.ඒවා හදාගෙන ඉස්සරහට පලයන්.හැමෝම සර්ව සම්පූර්න නෑ.ඔතන උඹත් වැරදියි.ඇත්ත තත්වෙ තේරුම් කරලා නෑනෙ උඔ. අර වගේ උපායක් වත් කරලම තීරනේකට එමු.
ප.ලි. විදුහල්පති මාමන්ඩියා ගැන සැකයි.තමන්ගෙ ලමයට සල්ලි ලැබෙන මාර්ගය හොයන්න මොලේ නැති එකා කොහොම පාලනය කරාද දන්නෑ ඉස්කෝලයක්.උන් නම් කපටියි වගේ.කොහොම උනත් උඹ උඹේ ගෑනිව හදා ගනින්.එකපාරට අතාරින්නැතුව.
![]()
..)