සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

rcb0367

Active member
  • Apr 11, 2010
    482
    69
    28
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.




    :yes::yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.


    :yes::yes:
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..
    :yes:
    මචන් උබ අනුන්ගේ අනාගතේ හදන්න ගිහින් තමන් අමාරුවේ වෑටෙන්න එපා..:no:..කොහොම උනත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා:no:....අත්දෑකීමෙන් කියන්නේ මචන්:yes: මම කියන්නේ උබගේ අනාගතේ හදාගෙන අනිත් ඒවා බලපන්.:). කොහොම උනත් පරිස්සමෙන් මචන් එච්චරඉ මට කියන්න තියෙන්නේ:):):)
    :yes:
    මචං සිරා සීන් එක. ඇත්තටම මට දුකයි මේකට.
    මම දන්නේ නෑ උඹේ කෙල්ල මොන වගේද කියලා..

    ඒත් මචං මේ මුළු කථාවම උඹ ඒකිට කියපන්. උඹ මතක තියාගනින් මචං. උඹව හදල, ඉස්කෝලේ යවලා. කවල පොවල හදපු අම්මට තාත්තට වඩා උඹ මේකිට සලකලා තියන පාටයි..


    කවදාවත් එහෙම කරන්න එපා.


    හොඳම වැඩේ මේ සියල්ල උඹ කියලදෙන එක.

    aniwa machan :yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට හිතෙන විදියට කේල්ල උබගෙන් ගන්න විතරයි බලන්නේ...උබට ඈත්තටම අදරෙනම්...කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් ඔහොම උදව් විතරක්ම බලාපොරොත්තු වෙන්නේ නෑහෑ.. කෙල්ලත් එහෙනම් බලන්නේ පුලුවන් පුලුවන් විදියට කොල්ලටත් :love:උදව්කරන්න.එහෙම තේරුම් ගෑනිමක් දෙන්නා අතරෙ තියෙන්නම ඔනෙ බන්... මට උබ ගෑන ඈත්තටම හරිම දුකයි..දෑන් කාලේ කොල්ලො ඔහොම කරන්නේ නෑහෑ මචන් කෙල්ලන්ට.. උබ හොදවෑඩි.. එකෙන් කෙල්ලන්ට ප්‍රයොජන ගන්න ඉඩ දෙන්න එපා මචන්... ඉස්සෙල්ලම උබ සල්ලි ටිකක් එකතු කරගෙන තෑනකට එන්න බලපන්...1st උබ දියුනු වෙයන් ඉට පස්සෙ උබ කෑමතිනම් අනිත් අයට උදව් කරපන්.උබට දෙයක් කරගන්නෙත් නෑතුව ඔහොම කරලා.. අන්තිමට කෙල්ලගෙ අම්ම උබෙන් ඈහුවම උබට මොනවද තියෙන්නේ කියල.. උබට මුකුත් නෑහෑ කෙල්ලත් නෑහෑ....මම මේ අය්යා කෙනෙක් වගෙ කියන්නෙ ටිකක් කල්පන කරල වෑඩ කරපන්...:yes::yes:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    <br />
    <br />


    මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල

    අනේ අම්මා පල්ල.... මේක තමයි මම දැකපු ridiculous ම ඉල්ලීම. ඇයි ඒ ගෑනි මහ රැජිනද කියන කියන ඒවා අරන් දෙන්න.

    මේ thread එක පටන් ගත්ත එක්කෙනා ට වඩා දුකක් විඳලා තියනවා නේ අපේ සහන් . මට සහන් ට කියන්න තියෙන්නේ මෙච්චරයි, දැන් ඕව ගැන හිතුව කියල ඒවගේ කිසිම වෙනසක් වෙන්නේ නෑ, ඕව ගැන හිතුව කියල ඔයාට ලැබෙන දේකුත් නෑ. එක නිසා දැන් ඔයා ඔයාගේ අම්ම තාත්තට සලකාගෙන හොඳින් ජීවත් වෙන්න, එහෙම කට්ටියට හරියනවා.
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මට හිතෙන විදියට කේල්ල උබගෙන් ගන්න විතරයි බලන්නේ...උබට ඈත්තටම අදරෙනම්...කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් ඔහොම උදව් විතරක්ම බලාපොරොත්තු වෙන්නේ නෑහෑ.. කෙල්ලත් එහෙනම් බලන්නේ පුලුවන් පුලුවන් විදියට කොල්ලටත් :love:උදව්කරන්න.එහෙම තේරුම් ගෑනිමක් දෙන්නා අතරෙ තියෙන්නම ඔනෙ බන්... මට උබ ගෑන ඈත්තටම හරිම දුකයි..දෑන් කාලේ කොල්ලො ඔහොම කරන්නේ නෑහෑ මචන් කෙල්ලන්ට.. උබ හොදවෑඩි.. එකෙන් කෙල්ලන්ට ප්‍රයොජන ගන්න ඉඩ දෙන්න එපා මචන්... ඉස්සෙල්ලම උබ සල්ලි ටිකක් එකතු කරගෙන තෑනකට එන්න බලපන්...1st උබ දියුනු වෙයන් ඉට පස්සෙ උබ කෑමතිනම් අනිත් අයට උදව් කරපන්.උබට දෙයක් කරගන්නෙත් නෑතුව ඔහොම කරලා.. අන්තිමට කෙල්ලගෙ අම්ම උබෙන් ඈහුවම උබට මොනවද තියෙන්නේ කියල.. උබට මුකුත් නෑහෑ කෙල්ලත් නෑහෑ....මම මේ අය්යා කෙනෙක් වගෙ කියන්නෙ ටිකක් කල්පන කරල වෑඩ කරපන්...:yes::yes:

    අනිවා මචන්..:yes::yes: ඈත්තට ආදරේ කරන කෙල්ලෙක් කවදාවත් කොල්ලගෙන් මුකුත් ඉල්ලන්නේ නෑ කොල්ලා සතුටින් දෙන දෙයක් බාරගන්නවා කොල්ලගේ ආර්තික තත්වේ දන්නවනනම් කොල්ලට ඈත්තටම ආදරේ නම් කවදාවත් දුකක් දෙන්නේ නෑ:yes::yes:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේ thread එක පටන් ගත්ත කෙනාට කියන්න තියෙන්නේ මෙච්චරයි.

    එක පාරම ඒ කෙල්ලව සක කරන්න එපා, ඉස්සෙල්ල හොයලා බලන්න මෙයා ඇත්තටම ඔයාට ආදරෙයි ද කියලා. ඊට පස්සේ ගන්න තීරණයක් ඔයා ගන්න.

    මේකෙන් අපිටත් යමක ගන්න තියෙනවා, පනින්න පෙර සිතා බලනු.
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machoo man nam kiyanne uba me kellata ahuwelaaa kiyala ubata siraaa adaree karana kellek nam uba wena mahanciya gena hithala ubata help karanna onee .. eth me kella uba huran kanwa bun .. dan oya kella uni kiwwa neda? uni gihin degree eka ara gatthama ubawa amathaka karala .. unge ammala thathala kiyana hoda salli thiyena thanakin marry karai... uba poddak parissam weyan.... ekei siraaa love nam ubata uabgee thathweee therum ganna oneee... me wage deyak mage frd kenk ta unaa anthimee e kella wen ekek marry karaa..mage frd last waha biwwa api kiwwa de ahuwwe na face karanna bari hinda?? eth kohoma hari dan uwa api goda aran dan hoda job ekak karanwa elakiri wageee...
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...

    මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...

    අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
    එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්‍රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....

    මචන් උඹ සැපට ඉන්නවා කියලා කීවට පේන්න ඉන්නවා ඇත්තේ එහෙම..නැත්තම් හොඳට සල්ලි වියදම් කරන්වානේ ගෙදරින්..මෙහෙම කීවාට තරහා ගන්න එපා මචන්..උබ කියලා තියෙන විදිහෙනුයි එහෙම පේන්නේ..අනික එහෙම හොඳට සැපට හැදුන කෙල්ලෙක්ට මොලෙත් තියෙනවා මචන්..පොඩ්ඩක් බලපන් ඒකි උබව අන්දවනවද කියලා..උබ සිරා ලව් කරන නිසා
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අම්මා ගහනවා, ‍බොන්න ඕන ප්‍රශ්නයක් බං......

    මචං උඹ ටිකක් හිතලා බලපන් ඔය කේස් එක ගැන, සමහර විට උඹේ කෙල්ල උඹට සිරාවට ආදරය කරනවාද දන්නේ නෑ.
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං,
    ගෙවල්වල සුපිරියට හැදුන කෙල්ලො ඔයවගේ අය ඉන්නව.. ඒකෙන් නිගමනය කරන්න බෑ කෙල්ල සිරා නෑ කියලා. එත් උඹ එකිගෙ වියදම් බාර අරගත්තෙ ඇයි කෙල්ලගෙ ගෙදරට කියන්නෙ නැතුව? අනික එයාට ගෙඩරින් වියදම දෙන්නෙ නෑ කියන එක විශ්වාස කරන්න බෑ.

    උඹගෙ පඩිය එයා දන්නවා නේද..? ගනන් හදලා පෙන්නපන් එයාගෙ සනාස්තිකාර වැඩවලට උඹට වියදම් කරන්න බෑ කියල....

    බලපන් මචං,
    උඹ හම්බවෙන හැම සතයක්ම වියදම් කරන්න ගියොත්, උඹට හැමදාම එකතැන ඉන්න වෙන්නෙ.. අනිවාර්්‍යයෙන්ම උඹ ඉතුරුකරගන්න ඕනෙ. උඹ දෙයියනේ කියල කෙල්ලට කියපන් බොරු වියදම් කපාහ්‍රින්න කියලා.. කෙල්ලට උඹව නැතුව බැරිනම් එයා ඉදීවි, එය කරන්නෙ උඹගෙ දත ගලවන එකනම්, උඹව දාලා යයි.. කොහොම උනත් ඇත්ත එලිවෙයි.....
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සහෝ.... තමන්ගේ කෙල්ලව සතුටින් තියන්න වියදම් කරන්න එයට ඕන දේවල් අරන් දෙන්න ඕන තමා , හැබෑයි සහෝට පුළුවන් විදිහට ,
    ආදරේ කියන්නේ දෙන්නෙක් අතර තින ගොඩක් ගැබුරු බැදීමක් ....
    දෙන්න අතර තින්න ඕන පලවෙනි දේ තමා දුක සැප බෙදා ගන්න එක ,
    එත් මෙතන සහෝ..ගේ පෙම්වති ලගනත්තෙත් ඒ දෙය , සහෝ... එකපාර්ෂික පෙම්වතෙක් wela ....
    කොහොම වුනත් සහෝට කෙල්ලව ගොඩක් වටිනා හින්දා , තේරුම් කරලා දෙන්න උත්සහ කරපන්....
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    machan uba mulinma waradda ganna ati ekai seen eka... oka terum karala dipan kellata. magen kellata salli tiyenawa e unata mama kellata bday gift ekak gannawat wiyadam karanawata eya kamati na. Kokatat ubata sirama loveda kiyala hoyala balapan. nattam uba amaruwn hambakarala ubata ituruwak nam natiwei ban...
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    <br />
    <br />


    මට තේරෙනවා බන් මම මේවා කිව්වේ උබට මේවගෙන් ගන්න මොනවා
    හරි තියෙන්න පුළුවන්..ඒකයි.තව කතා තියෙනවා බන් උබම වගේ කාලයක්
    මටත් තිබ්බ , ඉස්සර මන් සැන්ඩි එක්ක යාලු වෙලා ඉද්දි( ඒ තම මන් අදටත්
    පන වගේ ආදරේ කරන කෙනා..) සම්පූර්ණ උබ ආදරේ කරපු විදිහටමයි
    එයට සැලකුවේ, ඒ කලේ මන් හිටියේ කොලබ අපේ තාත්තට අයිති ගෙවල් වල නෙවේ ,
    ටිකක් ඈත තැනක කොලබින් .මගේ තාත්ත accountant කෙනෙක් bohoma ප්‍රසිද්ද
    ආයතනයක ලංකාවේ...මන් ඉතින් සන්දිව බලන්න එන්නේ train එකේ
    එහෙන් ර 11.50 තියෙන ..ඒක හැම තැනම නවත්ත නවත්ත එද්දී 5 වගේ වෙනවා
    කොටුවට එනකොට..මන් එය එනකම් ඉන්නවා
    කොටුවේම මගේ ගෙවල් වල වත් නොයා .
    7 වගේ වෙද්දී එය එනවා.උදේට මොනවා හරි කන්නෙත් මම එය අවම..එය ගෙදරින්
    කම එකක් ගෙනත් තිබ්බොත් එක බෙදාගෙන කනවා මම..එයාගේ බඩපුරවන්න
    මම බඩ පිරුන කියල බඩගින්නේ ඉඳන් මගේ අතින්ම එයට කම ටික කවනවා හැමදාම.
    ඔහොම ඉතින් දවල්ටත් ගොඩක් වෙලාවට එක කෑම එකක් තම ගන්නේ මම පොඩ්ඩක් කාල
    එයාට කවනවා ඔක්කොම බැන බැන මම බඩගින්නේ ඉඳන්...ඊට පස්සේ මම ආයෙම යනවා
    5 වගේ තිබ්බේ train එක ඒ කලේ , මම යද්දී එහෙට 9, 10 වෙනවා මුළු දවසම නිදි මරාගෙන
    බඩගින්නේ ඉඳන් ගිහිනුත් මම පයින්ම මම හිටපු තැනට යනවා වහනයක් වත් ගෙන්න නොගෙනම.
    සැන්ඩි aharala hitiyoth එය නිදා gannakam මම කතා කර කර ඉන්නවා කොච්චර මහන්සි unath....
    මහන්සි නිසා කන්නත් බ ඒ නිසා එය නිදා ගත්තම මාත් එහෙමම නිදා ගන්නවා.මම සංදිට ආදරේ කරේ
    එහෙමයි , මන් බඩගින්නේ ඉඳන් එයාගේ බඩ ගින්න නිව්වා,
    ඔහොම කාලයක් යද්දී එය campus ගිය, charted අරව මේවා කරන්න ගත්ත, ටිකෙන් ටික වෙනස්
    වෙන්න ගත්ත..මාව රුස්සන්නේ නැතුව ගිය, ඒ කලේ මට පුද්ගලික වෙන වෙන ප්‍රශ්න දාහක් ඇවිත්
    මම හොදටම වැටිලා හිටියේ, ඒ අස්සේ මට සන්දිගේ වෙනස් වීම උහුලන්න තිය හිතන්න වත් බ.
    මම ඉස්සර paya ගණන් අඩනවා සැන්ඩි මට මේ තරම් රිද්දන්න එපා කියල අඬ අඬ..එත් කාලයත්
    එක්ක මාව එහෙම අඬවන එකෙන් එය සතුටු වෙන්න්න ගත්ත..මොකක් හරි පලියක් ගන්න
    වගේ මාව පුදුම විදිහට රිද්දුව,මගේ ඇඳේ කොට්ටේනුයි , ඇඳ විත්තමනෙයි ඇහුවොත් කියයි මම
    අඬල තියෙන තරම..මම අදටත් දන්නෙ නැහැ එය මට ඒ තරම් රිද්දන්න ගත්ත hethuwa .. එත්
    anith වෙලාවට මට harima adareyi ඇත්තටම අම්ම කෙනෙක් වගේම , එක මම අදටත්
    එයාට garu කරනවා..හිතේ tharahak නැහැ එයා ගැන..., එත් එක welawakata හිත ගන්න බැරි තරම් napuru
    වෙනවා, මාව riddanawa.මට මේක iwasanna බැරි thanatama ආව , මාව leda වෙන්න ගත්ත
    හොදටම.ඒ වෙද්දී මට මගේ දේවල් වත් කරගන්න බැරුව ඔක්කොම kadagena watemin තිබ්බේ..
    එහෙම වෙන්න වෙන්න තව තවත් මාව රිදවන එක කර , පාන්දර 2 , 3 වෙද්දී මට හැමදාම මට හොදටම
    අමාරු වෙනවා, හැම දේම එකින් එක මතක් වෙනවා, මම ඉන්නම බැරුව එයාට call එකක් gaddi මට
    කියන්නේ " thamuseta නින්ද ගියේ නැති උනාට අපේ නින්ද කඩන්න එපා කියල.." ඉතින් මම
    අඬ අඬම පාන්දර වෙනකම් ඉන්නවා, එත් මම උදේට එයාට good morning පැටියෝ කියල ආයෙම කතා
    කරනවා..ඔන්න මම ආදරේ කරපු හැටි..:dull:

    එයාගේ යාලුවෝ මට අනන්ත බනිව " ane සැන්ඩිව අත arala ඔය යන්න ශාන් , oyawa නැති
    කරනවා මේ බැල්ලි කියල.. :dull:" එත් මට බෑ සැන්ඩිව දාල යන්න, මන් එයාව හැදුවේ දරුවෙක් වගේ..
    එයාගේ අම්ම හොයල බලන්න ඕනේ ඒවා පවා මමයි හොයල balanne ඉස්සර..( GF la ඉන්න අය
    දන්නවා athine mokakda කියන්නේ කියල..) sara wara කරලා හරි හැමදේම hoyanne, කරලා
    denne මම.හැමදාම එයා තනියම eliyata giyoth ahanawa අද mokada උනේ කියල ගෙදරින් eliyata
    bassa wele ඉඳන් gedarata එනකම්ම .. මොකක් හරි එයාට karadarayak වෙන දෙයක් උනොත්
    ආයෙම එහෙම උනොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල..එහෙමයි මම එයාව හැදුවේ.
    ඉතින් එහෙම හදපු කෙනාව කොහොමද මම දල යන්නේ..?
    මම හැමදාකම හිතුවේ කවද හරි එයා මේ හැම දේම තේරුම් අරන් මගේ ලගට ඇවිත් දරුවෙක් වගේ
    ඉංදී කියල..මගේ ඔලුවට හැම වෙලේම එන්නේ ඒක, මම පුළුවන් තරම් ආදරේ දුන්නොත් එයා කවද
    හරි තේරුම් ගනී කියල..ඒක එහෙම වෙන එකක් නැහැ කියල අදටත් මට විස්වාස කරන්න බැහැ.. .
    එත් එහෙම උනාද කොහෙද ..මට ඒක තාම හීනයක්..
    ඒක ඒක විදිහේ දේවල් උන ඔය වගේම, ඒවා කියන්න පුළුවන් මට හැමදේම තාම ඒ වගේම මතකයි..
    එත් හිත ගන්න බැහැ, දැනුත් මට කදුළු එනවා ඒවා මතක් වෙද්දී, මන් පුළුවන් හැම වෙලේම එයාට ආදරෙන්
    තේරුම් කරලා දෙනවා , එත් අන්තිමට එය දවසක මට කිව්වා
    මාව තිගන්න ඕනේ නම් එයටම කියල ප්‍රාඩෝ එකක් අරන් ඕනේ කියල..මට තිබ්බ ප්‍රශ්න හැටියට ඒ අවුරුදු
    ටිකේ අලුතෙන් වහනයක් අරන් දෙන්න බැරි මට්ටමක මන් හිටියේ, මම ඉවසල ඉවසල බැරිම තැන එයාගේ
    අම්මව හම්බෙලා මේ හැම දේම කිව්වා, එත් ඒ මනුස්සය කිව්වේ ඔයාට අපේ දුව කැමති නැහැනේ ඉතින්
    දැන් ඔය යන්න කියල..ඔන්න ඔච්චරයි මට , මගේ අවංක කමට හරි මොන ලබ්බට :dull:හරි හම්බුනේ ජීවිතේදී ..
    ඔන්න මචන් මිනිස්සු මට එවෙලේදී කඳුළු ආව , මම අඬම කිව්වා මට සැන්ඩි ට මම ආදරේ තරම. එත්
    ඒ අයට කඳුළු වල තේරුමක් අඳුරන්නේ නැහැ..මේ කොල්ලට කඳුළු එන්නේ මොන දේකටද කියල තේරුම් ගන්න
    බැරි උන ..අන්තිමට මට සැන්ඩි නැතිව සංකාව වගේ හදුනා දවස් 5, 6 වගේ යද්දී ඊට පස්සේ මට උන ඒවා
    කියල වැඩක් නැහැ මචන්.. :dull:



    උඹට හොද බිරිදක් ලැබේවා කියලා අවංකවම පතනවා ....
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචංලා කොච්චර අපි කිව්වත් සිරා ලව් නිසා මූ ඕවා අහන්නෙ නෑ.ඒක නිසා උඹ මෙහෙම කරපන්.එක මාසෙක පඩි අරගෙන උඹ කියපන් මාර අවුල සුදූ සල්ලි අරන් එනකොට බස් එකේදි නැති උනා හරි මොකක් හරි කියපන් උඹේ Salary එකට කෙල උනා කියලා.ඊට පස්සෙ එයාගෙ Reaction එක බලමු.එකපාරට හදිසි වෙලා ඕක නවත්තන්න එපා බං.අඩුපාඩු හැමෝගෙම තියෙනවා.ඒවා හදාගෙන ඉස්සරහට පලයන්.හැමෝම සර්ව සම්පූර්න නෑ.ඔතන උඹත් වැරදියි.ඇත්ත තත්වෙ තේරුම් කරලා නෑනෙ උඔ. අර වගේ උපායක් වත් කරලම තීරනේකට එමු.

    ප.ලි. විදුහල්පති මාමන්ඩියා ගැන සැකයි.තමන්ගෙ ලමයට සල්ලි ලැබෙන මාර්ගය හොයන්න මොලේ නැති එකා කොහොම පාලනය කරාද දන්නෑ ඉස්කෝලයක්.:shocked::shocked::shocked::shocked:උන් නම් කපටියි වගේ.
    කොහොම උනත් උඹ උඹේ ගෑනිව හදා ගනින්.එකපාරට අතාරින්නැතුව.:)
    මචන් ඇත්ත උබ මේ හැසිරෙන හැටියටම තාම මාත් හැසිරුනේ බන්..
    මන් ඒක මට වැරදුන පලියට කියන්නේ නැහැ උබටත් වරදී කියල..
    එත් මොන පිටට පෙරලුනත් මූණ දෙන්න මට උන ඒවාත් ඔලුවේ තියාගනින්..
    මන් කැමතිම නැති දෙයක් තමා කුරුළු කූඩු කැඩිලා යනවා දකින ඒක..ඒක නිසා
    මේ පාරත් අපි පොඩි try එකක් දෙමු මචන් ..නැත්නම් බන් උබට ආයෙම හිත
    හද ගන්න බැරි වේවි උබ එයාට බැඳිලා ඉන්න තරමේ හැටියට..

    අනිත් ඒක මගේ girl ඒක තේරුම් නොගත්තට උබේ කෙනා තේරුම් ගන්නත් පුළුවන්
    අන්තිම මොහෙතේ හරි..අනිත් වැදගත්ම දේ තාම මචන් අපේ පැත්තෙන් කරන්න පුළුවන්
    හැම ලබ්බම කරාට පස්සේ කවදාක හරි පසු තැවීමක් නැහැ අපිට අපි ගැන..මේක මෝඩ ඇති
    එත් බන් මට මෙච්චර දේවල් වෙලත් තාම මෙහෙම හිතෙන ඒක නැවතිලා නැහැ..

    උබ මචන් ගොඩක් අය කියල තිබ්බා වගේ එයාව ලගට අරන් උබේ පවුල් පසුබිම , උබ ඉන්න විදිහ
    .................
    උබේ අම්ම තාත්ත ගැන, උබට තියෙන වගකීම් ගැන, උබේ පඩිය ගැන දැනට ලැබෙන මේ හැමදේම පැහැදිලි
    කරපන් බොහොම ආදරෙන්..මචන් වචන දෙකෙන් තුනෙන් නෙවේ මේකට දවසක්ම දාගනින්..
    බොක්කටම යන්න දෙන්න ඕනේ, ඔය බයිලා ටික තේරුම් කරලා දීල ඉවර වෙලා පටන් ගනින් උබ ඉස්සරහට
    කරන්න හිතේ තියන් ඉන්න ඒවා, ඒ කියන්නේ එයා වෙනුවෙන් ලස්සන ගේ පොඩ්ඩක්, පොඩි වාහන
    කට්ටක් ගන්න ඒක, පොඩි පැටව් ටිකක් හදන සතුටෙන් ඉන්න ඒක ගැන , හැබැයි මචන් practical
    සීමාවේ ඉන්න ඕනේ..එයාට තේරුම් කරන්න මේ හැම දේම කරන්න උබේ ඔලුවෙත් හීන තියෙනවා
    බව, මේ ඉන්නේ ඒවට යන ගමනේ බව.. මොකද අනාගතයක් දකින්න බැරි අයටත් ඔය කට්ටිය කැමති
    නැ..ඒක මගේ අද්දැකීමෙන් කියන්නේ..උබටත් හොදට ඒ අද්දැකීම තියෙනවනේ..ඉතින් මචන් උබ කියපන්
    මේ හැම දේම කරගන්න නම් උබට එයාවත් මොන තරම් ඕනෙද කියල..එයා කරන කියන හැම දෙකින්ම
    හොදක් හරි නරකක් හරි වෙන්නෙත් උබල දෙන්නගේම අනාගතේට නේද කියන ඒක පැහැදිලි කරපන්.
    .

    අනිත් ඒක තාම මේ හැම දේම එකම රැයකින් කරන්න බැහැ ඒකට කාලයක් ඕනේ වෙනවා, ඒක වෙන
    අතරතුර හීනෙකින් වත් හිතන්නේ නැති ප්‍රශ්න එන බව තේරුම් කරපන් අනිවාර්යෙන්..නැත්නම්
    එකත් සිල්ලරට ගන්න පුළුවන් ..ඒ වගේම මච වැදගත්ම දේ මේ ගමන යනකම් උබ එක්ක අවන්කවම
    ඉන්න පුලුවන්ද කියල කතා කරලා උත්තරයක් ගනින්..පොරොන්දුවක් ගනින්..( වැඩිය බලාපොරොත්තු
    නම් තියාගන්න එපා උබේ ඔලුවේ අත තියල දිව්රුවත් හැබැයි )

    ඔන්න ඔය ටික කරලා බලපන් මන් කියන්නේ ..මොකද මචන් උබ ඉන්න තත්වේ අනුව කොච්චර
    වෙන ඒවා කිව්වත් උබට තේරුම් ගන්න අමාරුයි, මාත් ඔහොම හිටපු හින්දයි මෙහෙම කියන්නේ..
    අනිත් ඒක කව්ද දන්නෙ උබේ අමාරු කම් එයා නොදැන මෙහෙම හැසිරෙනවද කියල..
    සමහර විට කලින්ටත් වඩා ආදරෙන් උබ එක්කම ඉංදී මේවා දැනගත්තම ...( උබව බදාගෙන අඬන්නත් බැරි නැ...එත්
    වැඩිය හිතට නම් ගන්න එපා කරුමෙට වත් එහෙම උනොත්:baffled: ..)


    මම මට ගොඩක් දේවල් කියල තිබ්බා ගොඩක් අය, ඒ හැමෝටම පින්..මන් ඒ ඔක්කොම කියෙව්වා,
    ඒ හැම එහෙකටම උත්තර වෙනම දැන්නම් මේක ඉවර වෙලා..
    මගේ හිත හැදෙන්න කතා කරපු හැමෝටම පින් ගොඩක්..
     
    Last edited:

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    machan uba adare stop karala dapan....uba ehema karoth hodai...nathnam uba ewarai....mata ohoma deyak una ..ekai kiyanne....pls machan.kellata kiyala love eka nawathwala dapan....
    Budusaranai nathnam ubata
     

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    Mchn,

    Man me subject ekata echara honda kenek newei....ewa wadak naha.

    eth mchn mata hithena widihata meka ubama tamai eyata terum karanna one, baya nathuwa me de katha karanna. Adare karana 2nnekta tamata danena de hangala wadak naha, eka hinda e gana baya nathuwa kelin katha karanna..

    Ethakota ubatama terei uba dan inne kothanada kiyala. Anna e 2nna katha karala ganna tiranayata anuwa wada karanna...