සීලිං ෆෑන් එකක් සවි කරගැනීම

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    108
    43
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ, මම ස්ලැබ් එක දානකොට සීලිං ෆෑන් සවිකරන්න කොකු දැම්මෙ නෑ. ඉතින් දැන් කොහොමද සීලිං ෆෑන් එකක් විධිමත්ව සවි කරගන්නේ? එහෙම ස්ලැබ් එක දාන වෙලාවේදී කොකු දැම්මෙ නැතුව පසුව දාන එක කරන්න පුලුවන්ද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ, මම ස්ලැබ් එක දානකොට සීලිං ෆෑන් සවිකරන්න කොකු දැම්මෙ නෑ. ඉතින් දැන් කොහොමද සීලිං ෆෑන් එකක් විධිමත්ව සවි කරගන්නේ? එහෙම ස්ලැබ් එක දාන වෙලාවේදී කොකු දැම්මෙ නැතුව පසුව දාන එක කරන්න පුලුවන්ද?
    ceiling fan danna epa bila wadiy
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පුළුවන් නම් Pedestal Fan පාචිච්චි කරන්න. ලාභයි.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    KDK එකට සේෆ්ට් කේබල් එක දාලම එනවා :yes:

    Fan_diagram_Fig_A_large.JPG

    හදිස්සියේ ෆෑන් එක කඩන් වැටුනොත් බිමට වැටෙන්නේ නෑ කේබල් එකෙන් එල්ලි එල්ලි තියනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,430
    113
    මැදමහනුවර
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ, මම ස්ලැබ් එක දානකොට සීලිං ෆෑන් සවිකරන්න කොකු දැම්මෙ නෑ. ඉතින් දැන් කොහොමද සීලිං ෆෑන් එකක් විධිමත්ව සවි කරගන්නේ? එහෙම ස්ලැබ් එක දාන වෙලාවේදී කොකු දැම්මෙ නැතුව පසුව දාන එක කරන්න පුලුවන්ද?
    sivilimak tiyada?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    safety cable මොනවා තිබ්බත් වැඩක් නෑනේ HOOK eka කැඩුනොත්. ඒ වගේ අවස්තාවලින් බෙරෙන්න කරන්න පුලුවන් මොනවද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    safety cable මොනවා තිබ්බත් වැඩක් නෑනේ HOOK eka කැඩුනොත්. ඒ වගේ අවස්තාවලින් බෙරෙන්න කරන්න පුලුවන් මොනවද?

    මාත් ඕක කල්පනා කලා.. අඩු කරන්න දෙකක් ගහන්න බැරිද කොකු දෙකක් එක්ක..

    අනික ඕක කඩන් වැටුනොත් කෙලින්ම බිමට වැටෙන්නේ.. වටේ විසි වෙන්නේ නෑ නේද?

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,364
    113
    34
    Kalutara
    ceiling fan danna epa bila wadiy
    ඔය කියන තරම් වැඩි නම් වෙන්නේ නෑ කරන්ට් බිල. අපේ බිල එන්නෙත් 750යි වගේ. සීලින් ෆෑන් එක අයින් කලොත් එහෙනම් තව 500ක් වගේ අඩු කරගන්න පුළුවන් වෙයිද?