සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යන්තං තේරුණා.......
    මගේ නම් මොටර් කාර්මික දැනුම අන්තිමයි.
    කොහොමත් ශය කෘතිම කෑළි එක්ක මගෙ වැඩි බජනයක් නෑ අප්පා!
    අයියේ අන්තර් ජීවී සංවාසය ගැන දැනුම කෙබදුද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආආආආආආආඌඌඌඌඌඈඈඈඈඈඈඈඊඊඊඊඊඊඊ ගාගෙන කක්කා බාල්දි 8යි චූ බාල්දි 4යි ආකාරයෙන් පැමිනි ඔටෝ ගියර් වාහන ගොඩදාලා දුන්න CVT ටෙක්නොලොජියට හිස නමා ආචාර දක්වමි

    පරන ඔටෝ සෙරීනා එහෙම එලවද්දි හිනා යනවා සිංහලු:rofl::rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19366933 said:
    අදත් ඕන් රෙප් දෙන්න බෑලු

    බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා

    මචන් තවත් රසවත් දෙයක් එකතු කරන්නම්

    1.මිනිස්සු (මනුශ්‍ය වර්ගයා ) මේ සීවීටී තාක්ශනේ හොයාගෙන දැනට අව්රුදු 100කටත් කිට්ටුයි. ඒත් මිනිස්සුන්ට මේකට ගැලපෙන බෙල්ට් එකක් හදාගන්න තාක්ශනේ දියුනු උනේ මේ ලගදි

    ලඟදි කිව්වට අවුරුදු 15කට 20කට කලින් . . .:P:P:P

    2.සීවීටී ගත්තහම නිසාන් කාරයා තමා සීවීටී වලින් හොදම ආතල් ගන්නේ. ඒකනේ අපි කාර් නම් - නිසාන් ගන්නේ... ඔය හොන්ඩා (රිදිලා දුවන් එයි:P ) ඒ ක්‍රමෙන්ම මල්ටිමැටික් ඇටෙව්වට ඒක නිසාන් ටොයොටා සීවීටී තරම්ම සාර්තක නෑලු

    :lol::lol::lol::lol: තව කතාවක් කියන්නකෝ මාමේ . . .

    3.සීවීටී වලත් ඕනේම අගයක ගියර් අගයයක් ගන්න පුලුවන් කිව්වට ඕන් ඔටෝ ගියර් වලදී ඕක පරිගනකයක් හරහා ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියල කඩල දෙන්න පුලුවන්. අන්න එහෙම තමා ඕඩී ස්විච් එක එහෙම හදලා තියෙන්නේ

    Best Example : Honda CRZ

    4.නිසාන් වල ටියානා, සිල්ෆි, එතකොට ටොයොට ඇක්සියෝ etc etc වල එහෙම ස්පෝර්ට් ගියර් එකත් නිර්මානය කරලා තියෙන්නේ පරිගනකය ආදාරයෙන්ම තමයි

    නිසාන් වල ටියානා, සිල්ෆි, එතකොට ටොයොට ඇක්සියෝ etc etc වල එහෙම ස්පෝර්ට් ගියර් : :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    චාමර මට දෙකක් ගහපන් . . .

    5. හරියට මේන්ටේන් කරන්න ඕනේ. කලොත් බුවා නැත්නම් එබුවා තමා. ඔය ටීඩා වලට බැන බැලා ඉන්න ගොබිලයෝ හුග දෙනෙක් (99%ක්ම ) කෙලෝගෙන තියෙන්නේ නිවැරදි ඔයිල් පාවිච්චියක් නැතිකම සහ වෙලාවට මේන්ටේන් නොකිරීම.. ඔන්න අලුත් සිල්ෆි/ ටිආනා තියෙන උන් ඩී මැටික් ඔයිල්ම දාන්නඩ ඈ

    :yes::yes::yes: Manufacture Recommended Fluids Only

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ලඟදි කිව්වට අවුරුදු 15කට 20කට කලින් . . .- සොයාගත් කාලයට සාපේක්ශව හුගක් ලගදිනේ


    උට්ටො ස්පෝර්ට් ගියර් එක කිව්වේ Ds එක... නැතුව දාපු ගමන් සුපර් චාර්ජ් ඔන් වෙන එකක් නෙමේ:angry:


    Best Example : Honda CRZ - CVT වල පැඩල් ශිෆ්ට් හදන්නෙත් ඔහොමයි නේද මාමේ??:rolleyes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19367071 said:
    ලඟදි කිව්වට අවුරුදු 15කට 20කට කලින් . . .- සොයාගත් කාලයට සාපේක්ශව හුගක් ලගදිනේ


    උට්ටො ස්පෝර්ට් ගියර් එක කිව්වේ Ds එක... නැතුව දාපු ගමන් සුපර් චාර්ජ් ඔන් වෙන එකක් නෙමේ:angry:


    Best Example : Honda CRZ - CVT වල පැඩල් ශිෆ්ට් හදන්නෙත් ඔහොමයි නේද මාමේ??:rolleyes:

    ඔව් ඔව් ... ඕකේ වාසිය තමා TCM එක හැක් කරලා Pre-Selected Gear Ratio අගයන් වෙනස් කරන්න පුළුවන් වීම.. එතකොට එකම කාර් එකේ, එකම ගියර් බොක්ස් එක තියෙද්දී ඕනි නම් Daily Driving වලට එක Setting එකකුත්, Drag වලට තව එකකුත් විදියට සෙටින්ග්ස් හදාගෙන තියා ගන්න පුළුවන්...

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1) සාමාන්‍ය Automatic Gearbox (Planetary Gears) එකකට වඩා CVT Gearbox එකේ ක්‍රියාකාරීත්වය වෙනස්..

    උඹේ පැහැදිලි කිරීමෙන් තවත් දේවල් ඉගෙනගත්තා.. :yes: මමත් හිතං හිටියේ CVT අවුල් කියලා.. බලං ගියහම අපේ උන්ම තමයි අවුල් කරන් තියෙන්නේ... :sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට...:baffled:
    ඔය කියන ගියර් බොක්ස් එක ගැනත් කලින් දැනන් හිටියෙ නෑනේ..
    :eek:
    ඔටෝ ගියර් වාහන ස්ලෝ උනාම අනිත් උන් ඉස්සර කරන් යනව කියලනම් දැනන් හිටියා..:rofl: විශේෂයෙන් වෑන් වල..
    බොහොම ස්තූතියි හොඳේ..:cool:
    +Rep
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    වාහනයක් සම්බන්දව මොනවහරි දෙයක් එළකිරි එකේ දාල තිබුනොත් අනිවාර්යයෙන්ම කියවනවා, මොනවහරි අත්දැකීමක් නැති නිසා bump එකකට වඩා දෙයක් දාල නම් නැහැ...
    BUMP
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    ඕක හින්ද තමා ස්කුටර් පදින අය Traffic lights වලදී එහෙම යන්නේ ඇරලා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;19367836 said:
    අම්මපා කියපන්..... දැන් ඔය ස්කූටරේ මොකේ පටවගෙනද ඇරල යන්නේ?:rolleyes::rolleyes:

    ඔය සීන් එක ඇත්ත අප්ප.. මටත් ඕක වෙලා තියෙනවා..:sorry:
    ගියර් බොක්ස් එකනම් මොකද්ද කියල දන්නෙ නෑ.. හැබැයි අපි තර්ඩ් එකට දා ගන්නකම්ම උන් ඉස්සරහෙන් එක දිගටම ඇරල යනව..:rofl: