අයියේ අන්තර් ජීවී සංවාසය ගැන දැනුම කෙබදුද?යන්තං තේරුණා.......
මගේ නම් මොටර් කාර්මික දැනුම අන්තිමයි.
කොහොමත් ශය කෘතිම කෑළි එක්ක මගෙ වැඩි බජනයක් නෑ අප්පා!
අයියේ අන්තර් ජීවී සංවාසය ගැන දැනුම කෙබදුද?යන්තං තේරුණා.......
මගේ නම් මොටර් කාර්මික දැනුම අන්තිමයි.
කොහොමත් ශය කෘතිම කෑළි එක්ක මගෙ වැඩි බජනයක් නෑ අප්පා!
කියල දෙන්නං....රත්තරං;19366966 said:අයියේ අන්තර් ජීවී සංවාසය ගැන දැනුම කෙබදුද?

රත්තරං;19366933 said:අදත් ඕන් රෙප් දෙන්න බෑලු
බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා
මචන් තවත් රසවත් දෙයක් එකතු කරන්නම්
1.මිනිස්සු (මනුශ්‍ය වර්ගයා ) මේ සීවීටී තාක්ශනේ හොයාගෙන දැනට අව්රුදු 100කටත් කිට්ටුයි. ඒත් මිනිස්සුන්ට මේකට ගැලපෙන බෙල්ට් එකක් හදාගන්න තාක්ශනේ දියුනු උනේ මේ ලගදි
ලඟදි කිව්වට අවුරුදු 15කට 20කට කලින් . . .
2.සීවීටී ගත්තහම නිසාන් කාරයා තමා සීවීටී වලින් හොදම ආතල් ගන්නේ. ඒකනේ අපි කාර් නම් - නිසාන් ගන්නේ... ඔය හොන්ඩා (රිදිලා දුවන් එයි) ඒ ක්‍රමෙන්ම මල්ටිමැටික් ඇටෙව්වට ඒක නිසාන් ටොයොටා සීවීටී තරම්ම සාර්තක නෑලු
තව කතාවක් කියන්නකෝ මාමේ . . .
3.සීවීටී වලත් ඕනේම අගයක ගියර් අගයයක් ගන්න පුලුවන් කිව්වට ඕන් ඔටෝ ගියර් වලදී ඕක පරිගනකයක් හරහා ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියල කඩල දෙන්න පුලුවන්. අන්න එහෙම තමා ඕඩී ස්විච් එක එහෙම හදලා තියෙන්නේ
Best Example : Honda CRZ
4.නිසාන් වල ටියානා, සිල්ෆි, එතකොට ටොයොට ඇක්සියෝ etc etc වල එහෙම ස්පෝර්ට් ගියර් එකත් නිර්මානය කරලා තියෙන්නේ පරිගනකය ආදාරයෙන්ම තමයි
නිසාන් වල ටියානා, සිල්ෆි, එතකොට ටොයොට ඇක්සියෝ etc etc වල එහෙම ස්පෝර්ට් ගියර් :
චාමර මට දෙකක් ගහපන් . . .
5. හරියට මේන්ටේන් කරන්න ඕනේ. කලොත් බුවා නැත්නම් එබුවා තමා. ඔය ටීඩා වලට බැන බැලා ඉන්න ගොබිලයෝ හුග දෙනෙක් (99%ක්ම ) කෙලෝගෙන තියෙන්නේ නිවැරදි ඔයිල් පාවිච්චියක් නැතිකම සහ වෙලාවට මේන්ටේන් නොකිරීම.. ඔන්න අලුත් සිල්ෆි/ ටිආනා තියෙන උන් ඩී මැටික් ඔයිල්ම දාන්නඩ ඈ
Manufacture Recommended Fluids Only






රත්තරං;19367071 said:ලඟදි කිව්වට අවුරුදු 15කට 20කට කලින් . . .- සොයාගත් කාලයට සාපේක්ශව හුගක් ලගදිනේ
උට්ටො ස්පෝර්ට් ගියර් එක කිව්වේ Ds එක... නැතුව දාපු ගමන් සුපර් චාර්ජ් ඔන් වෙන එකක් නෙමේ
Best Example : Honda CRZ - CVT වල පැඩල් ශිෆ්ට් හදන්නෙත් ඔහොමයි නේද මාමේ??![]()
1) සාමාන්‍ය Automatic Gearbox (Planetary Gears) එකකට වඩා CVT Gearbox එකේ ක්‍රියාකාරීත්වය වෙනස්..
මමත් හිතං හිටියේ CVT අවුල් කියලා.. බලං ගියහම අපේ උන්ම තමයි අවුල් කරන් තියෙන්නේ... 


විශේෂයෙන් වෑන් වල..
ඕක හින්ද තමා ස්කුටර් පදින අය Traffic lights වලදී එහෙම යන්නේ ඇරලා


රත්තරං;19367836 said:අම්මපා කියපන්..... දැන් ඔය ස්කූටරේ මොකේ පටවගෙනද ඇරල යන්නේ?![]()

