සුකුරුත්තන් පට්ට
මචන්ස්ලා කේෂාන් ශෂින්ද්‍ර මතකද?
මේ ඩයල් එකගේ අලුත්ම සින්දුව...අහල බලපන්කො පට්ටම අතල එකක් තියෙනවා..
උගේ වොයිස් එක ටිකක් නිහාල් නෙල්සන්ගේ වගේ...
අහල බලලා අමුතු ෆන් එකක් තියෙනවනම් සලකලා යමු හරිය ....
ජය ශ්‍රී එහෙනම්