සුකුරුත්තන් පට්ට

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සුකුරුත්තන් පට්ට

    මචන්ස්ලා කේෂාන් ශෂින්ද්‍ර මතකද?
    මේ ඩයල් එකගේ අලුත්ම සින්දුව...අහල බලපන්කො පට්ටම අතල එකක් තියෙනවා..:lol:
    උගේ වොයිස් එක ටිකක් නිහාල් නෙල්සන්ගේ වගේ...





    අහල බලලා අමුතු ෆන් එකක් තියෙනවනම් සලකලා යමු හරිය ....

    ජය ශ්‍රී එහෙනම්
    11.gif

    scaled.php


     
    Mar 15, 2013
    11
    4
    0
    සුකුරුත්තන් මොත්තෙ නතිං පිස්සු පීකුදු
    අද සෙට් වෙන අපෙ සෙට් බොක්ක පිරිසිදු
    එල කොර ෆුන් මරිසි ඩයල් කට්ට කා හැදූ
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ......

    ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
    අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....ශේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

    අම්ම ගහයි බැට් එක හන්ගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ලල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක

    ඇඬෙනව තනි ඇහැට දැකල නටන නටිල්ල
    පට්ට මැක්සා කොර මුසික් ලයින් කිරිල්ල
    එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆූල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල

    වරක නොතින් වැල සම්තිං අතේ ඇදි ටැටූ
    ගොජබි ඩයල් පොර ටෝකිං බදාගෙන පුටු
    සිංහ නද බලු ඇක්ටිං නැතුව ඔහෙ හිටු
    අපි ඔටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බටු