1.එහෙනම් නීතියෙන් ඔප්පු කරලා දඬුවම් දීපන්, ඔන්ලයින් ෆෝරම් වල රඟන්නෙ නැතුව වැරැද්දක් කලානම් එහෙම කියන්නෙ නෑ කියලා උඹට ඌරෙකුට තරම්වත් මොලයක් තියේනම් තේරෙවි
2.උඹ ලෝකෙ තනියම හදපන්
3. උඹ මේකෙ කෙල්ලොන්ට බනින දේවල් දාලා ත්රෙඩ් 25ක් විතර ලියන්න පුලුවන්, ඒත් එහෙම කලොත් උඹෙයි මගෙයි වෙනසක් නැතිවෙනව, මේකට අනුන්ගෙ කුනු හොයන එක අබිලියෙක් හිටියම ඇති.![]()
1. ..... will see.
2. මට පුලුවන් තරම් මිනිස්සුන්ට ඇත්ත පෙන්වනවා
3. මට කෙල්ලෝ කියලා නෑ මම හැම එකාටම බනිනවා ඌ පාහර වැඩ කරන, බෞද්ධාගටම අපහාස කරන එකෙක් නම් සහා හම්බයොන්ට කඩේ යනවා නම් අපිට මඩ ගගහා. මගේ ළග Gender Discrimination නෑ මොකද බෞද්ධ මිනිස්සු විශ්වාස කරන පරිදි. ලිංගය කියන්නේ තාවකාලීක දෙයක්. මේ භවයේ පිරිමි ලබන භවයේ ගෑණු වෙන්න පුලුවන්. මේ භවයේ ගෑණු ලබන භවයේ පිරිමි වෙන්න පුලුවන් ඉතින් යම් ලිංගයකට පහර ගහන්න,ගරහන්න,අවමන් කරන්න සමාජය සකස් කරනවා කියන්නේ අපිත් යම් දවසක එම දෙයටම භජනය වෙනවා කියන එකයි. ඒක නිසා මම කෙල්ලොන්ටත් වත් කොල්ලටත් වත් විශේෂයෙන් කියලා සලකන්නේ නෑ. මම බෙදන්නේ එකම හැන්දෙන් එක එකාටම. ඒක තමයි මගේ Ideology එක.


මොනාද බන් මේ කෙල්ලෙක් අල්ලන් මෙච්චර දගලන්නේ ...Drama එක බලන උන්ට පොන්සියෝ කියන උබල කෙල්ලෙක් ට බයේ කෑගහන මල් පොන්ස් ල ....නේ




