සුජාත_දියණි - චන්ගුමි

312522_523586637666482_1045006144_n.jpg
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
1.එහෙනම් නීතියෙන් ඔප්පු කරලා දඬුවම් දීපන්, ඔන්ලයින් ෆෝරම් වල රඟන්නෙ නැතුව වැරැද්දක් කලානම් එහෙම කියන්නෙ නෑ කියලා උඹට ඌරෙකුට තරම්වත් මොලයක් තියේනම් තේරෙවි:cool:

2.උඹ ලෝකෙ තනියම හදපන්

3. උඹ මේකෙ කෙල්ලොන්ට බනින දේවල් දාලා ත්‍රෙඩ් 25ක් විතර ලියන්න පුලුවන්, ඒත් එහෙම කලොත් උඹෙයි මගෙයි වෙනසක් නැතිවෙනව, මේකට අනුන්ගෙ කුනු හොයන එක අබිලියෙක් හිටියම ඇති. :lol::lol:

1. ..... will see.

2. මට පුලුවන් තරම් මිනිස්සුන්ට ඇත්ත පෙන්වනවා

3. මට කෙල්ලෝ කියලා නෑ මම හැම එකාටම බනිනවා ඌ පාහර වැඩ කරන, බෞද්ධාගටම අපහාස කරන එකෙක් නම් සහා හම්බයොන්ට කඩේ යනවා නම් අපිට මඩ ගගහා. මගේ ළග Gender Discrimination නෑ මොකද බෞද්ධ මිනිස්සු විශ්වාස කරන පරිදි. ලිංගය කියන්නේ තාවකාලීක දෙයක්. මේ භවයේ පිරිමි ලබන භවයේ ගෑණු වෙන්න පුලුවන්. මේ භවයේ ගෑණු ලබන භවයේ පිරිමි වෙන්න පුලුවන් ඉතින් යම් ලිංගයකට පහර ගහන්න,ගරහන්න,අවමන් කරන්න සමාජය සකස් කරනවා කියන්නේ අපිත් යම් දවසක එම දෙයටම භජනය වෙනවා කියන එකයි. ඒක නිසා මම කෙල්ලොන්ටත් වත් කොල්ලටත් වත් විශේෂයෙන් කියලා සලකන්නේ නෑ. මම බෙදන්නේ එකම හැන්දෙන් එක එකාටම. ඒක තමයි මගේ Ideology එක.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

1. will see ගාන්නෙ මොකටද? කියනවනම් කරපන්, කරන්න බැරිනම් නපුන්සකයෙක් වගේ තැන් තැන්වල කියවන එක නතර කරපන්, මම මේක උඹට කලිනුත් කියලා තිබුනා:cool:

2.ha

3. ha :lol:
 
Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මොනාද බන් මේ කෙල්ලෙක් අල්ලන් මෙච්චර දගලන්නේ ...Drama එක බලන උන්ට පොන්සියෝ කියන උබල කෙල්ලෙක් ට බයේ කෑගහන මල් පොන්ස් ල ....නේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොනාද බන් මේ කෙල්ලෙක් අල්ලන් මෙච්චර දගලන්නේ ...Drama එක බලන උන්ට පොන්සියෝ කියන උබල කෙල්ලෙක් ට බයේ කෑගහන මල් පොන්ස් ල ....නේ

    ඕකට කියන්නේ හීනමානය කියලා බන්.ඕකත් එක්තරා මානසික ලෙඩක් තමා.:yes::lol:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සාමාන්‍යයෙන් කෙල්ලෝ කෙල පෙරාගෙන බලන ඒවා කොල්ලොන්ට පෙන්නන්න බැරි සීන් එකක් තියෙනවා :lol::lol:
    ගොඩක් තියෙනවා උදාහරණ
    ජස්ටින් බිබර්
    මේ සුජාත දියණි
    පුසෝ
    ලව් stories
    ඕවගේ ගොඩක් දේවල් අන්තිමේදී කෙල්ලෝ ඕවට කෙල හලද්දී කොල්ලොන්ට ඉරිසියයි, ඉතින් මලට එක එක කතන්දර පතුරනවා.හේතු දක්වනවා
    මේක ලෝකේ හැමතැනම පවතින මානසික ලක්ෂණයක්
    කොමත් කොල්ලෝ කැමති ඇක්ෂන්, ස්පෝර්ට්ස් , scientific ,Auto , tech
    එක තමයි ගැහැණු පිරිමි වෙනස.... ලෝකේ පැවැත්ම
    ;)