සුජීව සේණසිංහ පච වේ..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක ඊළඟ පාරත් පාර්ලිමේන්තු එනවා 200% ෂුවර්.කඩුවෙල ඉන්නේ බුද්ධිමත් ජනතාව...ගම්පහ වගේමයි

    ඕකම පිලිගත්තත් හොරකම් කරපු සල්ලි ගත්ත කියල පස්සෙන් යන උන් කියනව නෑ නෑ ඔයා හොරකම් කලේ නෑ කියල :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ මේ අපිව අල්ලන්ඩ එපා ඔවට..ඔය කෙහෙල් සුජීවය හැමදාම කඩුවෙලින් පරාදයි..කිසිම දවසක කඩුවෙල ආසනය ඔය පොල් බූරුව දිනලත් නැ දිනන්ඩ දෙන්නෙත් නැ..දිස්ත්‍රීක්කයෙන් එන චන්ද වලින් දිනන්නෙ..ලබන පාර දින්න හෝ නැතෑ සුජීවගෙ දේශපාලන ගමන දැනටම ඉවරයි..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඕකම පිලිගත්තත් හොරකම් කරපු සල්ලි ගත්ත කියල පස්සෙන් යන උන් කියනව නෑ නෑ ඔයා හොරකම් කලේ නෑ කියල :rofl::rofl::rofl::rofl:

    ඕක බය නැතුව ඉන්නෙ රනිල් මුට support නිසා, ජාතික ලැයිස්තුවෙන් හරි මූව පාර්ලිමේන්තු යවනව කියල මූ දන්නව හොදටම.. :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    ඉස්සර එහෙම තමයි, මූ අලි ඔලුවෙන් දඩබ්බරකම් කරන්න නායකත්වයත් එක්ක ගේම ඉල්ලන්න ගියායින් කෙලවිලා තියෙන්නෙ, දැන් මෙයා දේශපාලනේ ඉන්නවද නැද්ද කියන එක තියෙන්නෙ නායකයගෙ අතේ, කොහොමෙයි... ටිකිරි මොළේ.

    මතකනේ මුලින්ම වොයිස් කට් එකක් දුන්නෙ නායකතුමා හෝ කථානයකතුමා කිව්වොත් අයින් වෙනව, සල්ලි ටික ඉල්ලුවොත් කවුරුහරි ඒකත් දෙනව කියල. ඒත් දැන් දැන් කියන්නෙ කතානායකතුමා කිව්වොත් කියල විතරයි.
     
    :yes::yes: සජීවය හොරාකාල මාට්ටු වෙලා බලු වෙලා ඉන්නෙ..අනුන්ට හොරා හොරා කියල කෑගහපු හිපාටුව අන්තිමට ඌ තමයි කම්බ හොරා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක ඊළඟ පාරත් පාර්ලිමේන්තු එනවා 200% ෂුවර්.කඩුවෙල ඉන්නේ බුද්ධිමත් ජනතාව...ගම්පහ වගේමයි

    ඕකම පිලිගත්තත් හොරකම් කරපු සල්ලි ගත්ත කියල පස්සෙන් යන උන් කියනව නෑ නෑ ඔයා හොරකම් කලේ නෑ කියල :rofl::rofl::rofl::rofl:

    කඩුවෙල සුජියයි විමලයයි....
    නියම බඩු දෙක...

    කිව්වත් වගේ ඕකුන් කරන තරමක් මොන දහජරා වැඩේ කලත් හෙංචයියෝ එකතු වෙලා පුම්බනවා...
    එකෙක් ඉංජිනේරු සංස්ථාවට ශොට් එක දුන්නා...
    මේකා බැඳුම්කරේ පොදු ජනතාවගේ සල්ලි අල්ලස් ගත්තා.....

    මුන්ගේ හෙංචයියන්ට කටු ටිකක් දුන්නම බුරනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර එහෙම තමයි, මූ අලි ඔලුවෙන් දඩබ්බරකම් කරන්න නායකත්වයත් එක්ක ගේම ඉල්ලන්න ගියායින් කෙලවිලා තියෙන්නෙ, දැන් මෙයා දේශපාලනේ ඉන්නවද නැද්ද කියන එක තියෙන්නෙ නායකයගෙ අතේ, කොහොමෙයි... ටිකිරි මොළේ.

    මතකනේ මුලින්ම වොයිස් කට් එකක් දුන්නෙ නායකතුමා හෝ කථානයකතුමා කිව්වොත් අයින් වෙනව, සල්ලි ටික ඉල්ලුවොත් කවුරුහරි ඒකත් දෙනව කියල. ඒත් දැන් දැන් කියන්නෙ කතානායකතුමා කිව්වොත් කියල විතරයි.

    මේ වගේ එහෙන් මෙහෙන් ඇවිස්සුවානම් ඔය මහ හොරුන්ට රිද්දලා වරද්දවන්න පුලුවන්... වැඩේ කියන්නේ මෛත්‍රී තරම් රනිල්ලා මහින්දලා මෝඩ විදියට හදිස්සි වෙන්නේ නෑ.. ඒ දෙන්නගෙනුත් රනිලා නිකමට වහනයක් කියන්නේ නෑ.. ඇටි කෙහෙල් කාල වගේ ඔහේ ඉන්නවා ගොන් හෙංචයියො පිටිය හදනකම් උන්ට සෙල්ලම් කරන්න. මහින්දත් පොඩ්ඩක් හරි හෙල්ලිලා ෆයිල් කතාවක් වැරදි උනා කතාවක් එළියට පැන්නා මිසක රටේ මිනිස්සුන්ගේ චෝදනා ගැන එච්චර කෙයා කලේ නෑ...
    උන්ටත් නිතිය මන්දගාමීයි. මුන්ටත් එමමයි...මාධ්‍ය ඉස්සරහා රැඟුවම ඇති උන්ට...
    රනිල්ගේ ගෝල්බාලයින් කන්ෆියුස් කරගන්න පුලුවන් සුජීව වගේ අපතයො ලවා වමාරන්න ඉඩ සලස්වලා
     
    මෙයාල එක ඡන්දයක් දිනුව ගමන් රූපවාහිනියට මූණ දාගත්තගමන් හිතන්නෙ මම තමයි පොර කියල. කිඹුල්ලුවගේ කට ඇරිය ගමන් ඇස්දෙකයි මොළෙයි Off වෙනව, ඉතින් නානව,
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    මෛත්‍රී දැන් පච වුනාට.ඌ අතේ තමයි කාඩ් කුට්ටම තියෙන්නේ.නම් ලිස්ට් එක ඌට ඕන වෙලාවට එලියට එන්නේ ඒකනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙයාල එක ඡන්දයක් දිනුව ගමන් රූපවාහිනියට මූණ දාගත්තගමන් හිතන්නෙ මම තමයි පොර කියල. කිඹුල්ලුවගේ කට ඇරිය ගමන් ඇස්දෙකයි මොළෙයි Off වෙනව, ඉතින් නානව,

    :yes:
    අර බිංගිරියේ එකෙක් ඉන්නවා.. නම මතක නෑ...
    ඌත් අවුරුද්දක් වගේ ෆෝම් එකේ ඉන්නවා...
    අර ක්ලබ් යනවා කියන එකා... ශුවර් නෑ ඌත් ටෝක් වල හැටියට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes:
    අර බිංගිරියේ එකෙක් ඉන්නවා.. නම මතක නෑ...
    ඌත් අවුරුද්දක් වගේ ෆෝම් එකේ ඉන්නවා...
    අර ක්ලබ් යනවා කියන එකා... ශුවර් නෑ ඌත් ටෝක් වල හැටියට

    Nalin-Bandara-Jayamaha-Sworn-Before-President-Maithripala-Sirisena.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කඩුවෙල සුජියයි විමලයයි....
    නියම බඩු දෙක...

    කිව්වත් වගේ ඕකුන් කරන තරමක් මොන දහජරා වැඩේ කලත් හෙංචයියෝ එකතු වෙලා පුම්බනවා...
    එකෙක් ඉංජිනේරු සංස්ථාවට ශොට් එක දුන්නා...
    මේකා බැඳුම්කරේ පොදු ජනතාවගේ සල්ලි අල්ලස් ගත්තා.....

    මුන්ගේ හෙංචයියන්ට කටු ටිකක් දුන්නම බුරනවා

    ඉන්ජිනේරු සාස්තාවෙන් හොරා කෑව කියල ඔප්පු කරපන් උපුල් බුවෝ බල්ල වගේ බුරන්ඩ කලින්..සුජිවයට තියෙන්නෙ අධිකරනයෙදි ඔප්පු උන චෝදනා නැතුව උබල වගේ බල්ලන්ට බුරන්ඩ හදාගත්ත ඒව නෙමෙයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්ජිනේරු සාස්තාවෙන් හොරා කෑව කියල ඔප්පු කරපන් උපුල් බුවෝ බල්ල වගේ බුරන්ඩ කලින්..සුජිවයට තියෙන්නෙ අධිකරනයෙදි ඔප්පු උන චෝදනා නැතුව උබල වගේ බල්ලන්ට බුරන්ඩ හදාගත්ත ඒව නෙමෙයි..

    මොන උසාවියටද ඔප්පු උනේ කියහන්කො තාම... ලොල්...
    තාම නඩුවක් ෆයිල් කරලාවත් නෑ...
    එක්කො කල් මරනවා.. එක්කො ඩීල් දානවා ඊළඟ උන් එක්ක...
    කඩුවෙලට මේ සැරෙත් ඒක වෙන්නේ...
    කාලෙක කියන්නේ චෝදනා වලින් වැරැදි කාරයා උනත් වෙන්නේ උගේ පියන් හරි ඩ්‍රයිවර්හරි...

    wimalayaa gana nam kiyanna tyennea උඹ නොදන්න හුඟක් දේවල් මම දන්නවා බොල....
    ගණුදෙනු කරන ආයතන දන්නවා මොකද උනේ කියලා...

    ඒ නැතත් රනිලට කිසිම නඩුවක් නැතත් ෆැක්ට්ස් වලින් වැරදි කාරයා කරනවනේ බොන්ඩ්ස්කෑම් එකට... ඒ වගේ හිතලා බැලුවොත් ඒත් තේරෙයි කඩුවෙල අපතයා සුද්දවන්තයෙක් කරන්නම බෑ කියලා...

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෛත්‍රී දැන් පච වුනාට.ඌ අතේ තමයි කාඩ් කුට්ටම තියෙන්නේ.නම් ලිස්ට් එක ඌට ඕන වෙලාවට එලියට එන්නේ ඒකනේ.

    dayasiriyata nam sorryma thama...
    pohottuwata sanwidayakayek innawa danatamath..
    supporterla hitiya illanna pattak nea :baffled:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙසෙල් සූජීවගේ ක්‍රමයට ගෙදර ප්‍රශ්න විසඳමු..

    දිනය 1 ..

    වයිෆ් : ඔෆිස් එකට අලුතින් ආපු සක්කරවට්ටම එක්ක ඔයාගේ කතාව වැඩියි වගේ ? ...

    හස්බන්ඩ් : මම ? ඔෆිස් එකට අලුතෙන් ආපූ කෙල්ල එක්ක ? ඔයා දැන ගන්න අපි ජයසූරීය ලා.. ජයසූරීය පරම්පරාවේ හතරවෙනි පුරුක අපි.. පන්සලේ ප්‍රධාන දායකයො අපි. මන් පොඩි කාලේ හැදුනෙ වැඩුනෙ පන්සලෙ. කෙල්ලෙක්ට කියලා කතා කලේ ඔයා එක්ක විතරයි ජීවිත කාලෙටම. අදටත් වෙන ගෑනියෙක්ගේ අතින් අල්ලන්නේ නෑ. ඔයා හිටියත් ඕන නම් මට බ්‍රහ්මචාරී විදියට ඉන්න පුලුවන්. ඔයා මේවා දැනගන්න.. අපි ජයසූරීය ලා..

    මසකට පමණ පසුව..

    වයිෆ් : මේ තමුසෙගේ ෆෝන් එකට අර ගෑනිගෙන් මිස්ඩ් කෝල් තියෙන්නෙ ඇයි ? ඉන්කමින් 37යි. අවුට් ගොයින් 85යි.

    හස්බන්ඩ් : ආ.. ඔෆිෂියල් වැඩ අනේ. මම කරන අලුත්ම ප්‍රොජෙක්ට් එකට තොරතුරු ගන්න එයාට කතා කලේ..

    මාස තුනකට පසුව..

    වයිෆ් : මොනාද මේ මෙසෙජස් ? කියපන්.. මොනාද උබ මේ ඒකිට කියලා තියෙන්නෙ ? උබ ඒකි එක්ක එළියටත් ගියාද ?.. උබ මාව රැවැට්ටුවා නේද.. කියපන්..

    හස්බන්ඩ් : මොකක් ? ඒක අහලා මට නිකන් කලන්තෙට වගේත් ආවා. අද දවසෙම මගේ ෆෝන් එක තිබුනේ යාලුවෙක් ලග. එයාගෙන් තමා අහන්න ඕන .. මම දැන් දන්නේ. අවශ්‍ය නම් මන් දැන් වුනත් ඔය නම්බර් එක බ්ලොක් කරන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ..

    වයිෆ් : කියපන්.. උබ මොකටද ඒකි එක්ක එලියට ගියේ ?

    හස්බන්ඩ් : ඔයත් ගිය බදාදා කෙල්ලෙක් එක්ක එළියට ගියේ ? ඒ ගැන මොකද කියන්නෙ.

    වයිෆ් : #%#% ඒ මගේ යාලුවෙක්. ඒක කොහොමද මෙතනට අදාල වෙන්නෙ $*#* ?

    හස්බන්ඩ් : නෑ නෑ ඔයා මෙතන පැහැදිලිව කෙල්ලො එක්ක එලියට යනවා. හැබැයි මම ගිහින් අහු උනාම ප්‍රශ්න. ඔන්න ඕවට එන්න එපා සමන්මලී..

    වයිෆ් : $&# ඒ මගේ යාලුවෙක්. මම කෙල්ලො එක්ක යන්නෙ නැතුව මිනිස්සු එක්ක යන්නද *$&#..

    හස්බන්ඩ් : ඕකනේ ඕකනෙ. මට කතා කරන්න දෙන්නෙ නෑනෙ. ප්‍රශ්න අහලා අනිත් පැත්තට ගිරවි වගේ කෑ ගහනවා. උත්තර දෙන්න දෙන්නෙ නෑ. මාව වැරදිකාරයෙක් කරන්නද ඔයාට ඕන ?

    වයිෆ් : කියපන්.. උබ මොකක්ද කලේ ඒකි එක්ක. කියපන්..

    හස්බන්ඩ් : ඉතින් මට කියන්න දෙන්නෙ නෑනෙ තමුසෙ. මට විනාඩි දෙකක් දුන්නද ? සමන්මලි ෆො ගොඩ් සේක් ලෙට් මි ස්පීක්. මම නැගිටලා යනවා හරිද එලියට ඔයා ඔහොමනම්. තමුසෙ බදින්න කලිනුත් ඔහොමද ? අප්පච්චිගෙන් ප්‍රශ්නයක් අහලා තමුසේ ඒකට ඒ මනුස්සයට උත්තර දෙන්න නොදි පච පච ගෑවද ?

    වයිෆ් : මගේ අප්පච්චිගේ නමවත් කියන්න එපා ඔය කටින්.. මගේ අප්පච්චි උබ වගේ වටේ ගියේ නෑ මිනිහෝ..

    ( Copied From FB. Credit goes to Original Author)
     
    • Like
    Reactions: upulpdn

    :lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    patta
     
    • Like
    Reactions: shadow1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොන උසාවියටද ඔප්පු උනේ කියහන්කො තාම... ලොල්...
    තාම නඩුවක් ෆයිල් කරලාවත් නෑ...
    එක්කො කල් මරනවා.. එක්කො ඩීල් දානවා ඊළඟ උන් එක්ක...
    කඩුවෙලට මේ සැරෙත් ඒක වෙන්නේ...
    කාලෙක කියන්නේ චෝදනා වලින් වැරැදි කාරයා උනත් වෙන්නේ උගේ පියන් හරි ඩ්‍රයිවර්හරි...

    wimalayaa gana nam kiyanna tyennea උඹ නොදන්න හුඟක් දේවල් මම දන්නවා බොල....
    ගණුදෙනු කරන ආයතන දන්නවා මොකද උනේ කියලා...

    ඒ නැතත් රනිලට කිසිම නඩුවක් නැතත් ෆැක්ට්ස් වලින් වැරදි කාරයා කරනවනේ බොන්ඩ්ස්කෑම් එකට... ඒ වගේ හිතලා බැලුවොත් ඒත් තේරෙයි කඩුවෙල අපතයා සුද්දවන්තයෙක් කරන්නම බෑ කියලා...

    ඇලෝසියස්ගෙ නඩුවෙදි චෙක්පත් අoක එක්ක එලියට අවිත් තියෙන්නෙ ආයෙ කතා කරන්ඩ කිසිම දෙයක් නැ,ඇලෝසියස් සල්ලි දුන්න කියලයි සුජීවය සල්ලි ගත්ත කියලයි පිලි අරන් තියෙන්නෙ ආයෙ කුරු කුරු ගාන්ඩ කිසිම දෙයක් නැ..

    උබ බල්ල වගේ බුරල අනිත් මිනිස්සුන්ට මඩ ගහන්ඩ දැගලුවට වැඩක් නැ ආණ්ඩුබලේ තියාගෙන කිසිම චෝදනාවක් ඔප්පු කරගන්ඩ බැරුව..:no::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇලෝසියස්ගෙ නඩුවෙදි චෙක්පත් අoක එක්ක එලියට අවිත් තියෙන්නෙ ආයෙ කතා කරන්ඩ කිසිම දෙයක් නැ,ඇලෝසියස් සල්ලි දුන්න කියලයි සුජීවය සල්ලි ගත්ත කියලයි පිලි අරන් තියෙන්නෙ ආයෙ කුරු කුරු ගාන්ඩ කිසිම දෙයක් නැ..

    උබ බල්ල වගේ බුරල අනිත් මිනිස්සුන්ට මඩ ගහන්ඩ දැගලුවට වැඩක් නැ ආණ්ඩුබලේ තියාගෙන කිසිම චෝදනාවක් ඔප්පු කරගන්ඩ බැරුව..:no::no:
    මේකට ඩේට්ද මූලග්ගින්නද මන්දා කාම් එකේ කතා කරන්න බැරි...

    බලපන් තෝ උඩ ලියලා තියෙන දේ...උස්සවි ගියාලු සුජියා... අපත ඇමැටියො ආණ්ඩුව මොක උනත් නීතිය අස්සේ කැරකි කැරකි බේරෙනවා මිසක දඬුවම් නෑ...
    තොට පේනවා නේද පැහැදිලි සාක්ෂි තියෙනවා කියලා සුජියට...හිරේ යන්නෙ නැති උනොත් තරහක් එනවා නේද? අන්න උඹට තේරෙනවා ඇති මේ මඟුලේ රටට වෙලා තියෙන දේ... අර අපත විමලයාගේ කේස් ගැනත් ඔය විදියටම තමා ක්‍රියාත්මක් උනේ සහ වෙන්නේ... කොහෙන් හරි ඩීල් සෙට් වෙලා යට යනවා... තොගේ ගොන් මොලේට තේරෙනවද කලින් වෙලා තියෙන්නෙත් රටේ සම්පත් කාබාසිනියා උන එක. තාමත් වෙනවා කියන එක,,,

    මරි මෝඩ සිංහලු මේවා බලලා තේරුම් ගන්න ඕනේ
    1. එක එකාව සුද්ද කලොත් දවසක රිටර්න් එකට රැවටෙන්න වෙනවා කියලාත්
    2. එක එකාගෙ පොරොන්දු විශ්වාස කරලා බලයට genaaවත් උනුත් රවට්ටන්න පුලුවන් කියලත්