You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පට්ට කාටුන් එක නේද
උබලත් බලනවාද
අඩේ විකුණන්න ගෙනාපු සීඩී අතරේ තියනවා...
එළද?
බලන්න ඕනේ එහෙනම්
සෙට් වුනොත් බලනව ඒ වුනාට හිනා යන්නේ නං නෑ. 
ape mallinam hamadama balanawa.......
mama balanne garfield .....




ඒවා කොහෙද මල්ලි දැන් 
ඒවා තමයි කාටුන්.
මේ කාටුන් එක ඉදලා හිටලා බලන්නේ අර ටූටි මල්ලී පොඩි මල්ලී හඩ කවල තියන නිසා.
දැන් පොඩි උන් ඉල්ලන්නේ බෙන්ටෙන්, ක්රිශ්නා ඕව තමයි....
පිස්සු පූසා සී ඩී එකක් මා ගාව විකුණන්න තියනවා...එකෙක් වත් ඇහැක් ඇරල බලන්නේ නෑ පොඩි උන්