සුටිං මාටිං

උබලත් බලනවා ද

  • Total voters
    29

helpWorld

Member
Aug 6, 2015
400
37
0
පට්ට කාටුන් එක නේද

උබලත් බලනවාද

12027713_137775536570342_868369764162958254_n.jpg

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අඩේ විකුණන්න ගෙනාපු සීඩී අතරේ තියනවා...

එළද?

බලන්න ඕනේ එහෙනම්:D
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ඉස්සර බඩ අල්ලන් හිනාවෙච්ච , කට ඇරගෙන ආසාවෙන් බලං හිටපු කාටුන් මතකද බං.... :)

වලස් මාමා, පිස්සු පූසා, දොස්තර හොඳහිත:P....

පොඩි කාලෙට යන්න ඇත්නම්:sorry:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඉස්සර බඩ අල්ලන් හිනාවෙච්ච , කට ඇරගෙන ආසාවෙන් බලං හිටපු කාටුන් මතකද බං.... :)

    වලස් මාමා, පිස්සු පූසා, දොස්තර හොඳහිත:P....

    පොඩි කාලෙට යන්න ඇත්නම්:sorry:

    ඒවා කොහෙද මල්ලි දැන් :(:( ඒවා තමයි කාටුන්.
    මේ කාටුන් එක ඉදලා හිටලා බලන්නේ අර ටූටි මල්ලී පොඩි මල්ලී හඩ කවල තියන නිසා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඒවා කොහෙද මල්ලි දැන් :(:( ඒවා තමයි කාටුන්.
    මේ කාටුන් එක ඉදලා හිටලා බලන්නේ අර ටූටි මල්ලී පොඩි මල්ලී හඩ කවල තියන නිසා.

    දැන් පොඩි උන් ඉල්ලන්නේ බෙන්ටෙන්, ක්‍රිශ්නා ඕව තමයි....

    පිස්සු පූසා සී ඩී එකක් මා ගාව විකුණන්න තියනවා...එකෙක් වත් ඇහැක් ඇරල බලන්නේ නෑ පොඩි උන්