සුද්ඩ මට බැන්න

al matin

Banned
Nov 5, 2015
202
10
0
සුද්ඩ මට බැන්න

මාම කලිනුත් කිව්වේ මට කඩද අවුල් කියල. ඒ සුද්ඩ අපේ කඩේට ඇවිත් මට කඩ්ඩෙන් මොවද කිව්ව මට එකෙන් ටේරුනේ පොන් රයිස් කියන එක විටරයි. පොන් කියන්නේ ඉස්සොට කියල මට මටකයි

එත් ඒ වෙලාවේ ඉස්සෝ තිබ්බේ නැති නිසා මම ඩල්ලෝ හොඩි එක්ක ඌට බත් දුන්නම ඌ මට හෙන සද්දයක් දැම්ම කඩේ ඔක්කොම ඉස්සරහ.

මම මොකද්ද කරලා තියෙන වැරැද්ද?
 

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Like

    But sudda ahala thiyenne PORN fride rice,
    ubata denna thibuna DELLO hari HADALLO hari frid rice, sudda mage mithuraa, uuu mata PPM kola wisthore hariya
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉතින් මළ පනින්නැද්ද යකෝ ඉස්සෝ රයිස් ඉල්ලල දැල්ලො හොදි එක්ක රයිස් දුන්නම උඹ කඩේකට ගිහින් ඩයලොග් කාඩ් එකක් ඉල්ලපුවම කඩ කාරයා මොබිටෙල් එකක් දුන්නොත් උඹට මළ පනින්නේ නැත්ද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ළමයා හොදටම සකස්කඩය කියවලා පොඩි කාලේ
    9305664.gif
    ලේ