සුද්ඩ මට බැන්න

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මාම කලිනුත් කිව්වේ මට කඩද අවුල් කියල. ඒ සුද්ඩ අපේ කඩේට ඇවිත් මට කඩ්ඩෙන් මොවද කිව්ව මට එකෙන් ටේරුනේ පොන් රයිස් කියන එක විටරයි. පොන් කියන්නේ ඉස්සොට කියල මට මටකයි

    එත් ඒ වෙලාවේ ඉස්සෝ තිබ්බේ නැති නිසා මම ඩල්ලෝ හොඩි එක්ක ඌට බත් දුන්නම ඌ මට හෙන සද්දයක් දැම්ම කඩේ ඔක්කොම ඉස්සරහ.

    මම මොකද්ද කරලා තියෙන වැරැද්ද?

    ubata kadda witharak newei sinhalath be wage...