සුද්දා ඉල්ලන් කයි😂😂😂😂😂😂😂

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Blindspot එකට වැදුනේ :lol: :lol: :lol:
    මටත් ඔහොම එකෙකුට නෙලන්න ආසාවක් තියෙයි :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    Blindspot එකට වැදුනේ :lol: :lol: :lol:
    මටත් ඔහොම එකෙකුට නෙලන්න ආසාවක් තියෙයි :P
    මාත් නෙලුව නෙලිල්ලක්, අවුරුදු හතරක් නඩු කියල තව 40000ක් වන්දිත් ගෙව්ව
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සිහිනැතිවෙන්න වැදුනා පකයට.හොඳම වැඩේ ට්‍රම්ප් වෙන්න හදනවට.😂😂
    tenor.gif
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මාත් නෙලුව නෙලිල්ලක්, අවුරුදු හතරක් නඩු කියල තව 40000ක් වන්දිත් ගෙව්ව

    උබ මාර ඩයල් එකක්නේ! :eek:
    හිරේ හිරේ ගියකතාවක් කියල තිබ්බේ මේකටද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    උබ මාර ඩයල් එකක්නේ! :eek:
    හිරේ හිරේ ගියකතාවක් කියල තිබ්බේ මේකටද?
    ඔව්
    ලෝයර්ස්ලට ඊට වඩා වියදං
    උඹත් මීට පස්සෙ හිතට ගනින් ගුටි කෑවත් කාටවත් ගහන්ඩ යන්නෑ කියල, වන්දියක් හරි ගන්ඩ පුලුවන් :LOL:
     
    Last edited:
    • Haha
    • Love
    Reactions: NaiRobi and imhotep

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව්
    ලෝයර්ස්ලට ඊට වඩා වියදං
    උඹත් මීට පස්සෙ හිතට ගනින් ගුටි කෑවත් කාටවත් ගහන්ඩ යන්නෑ කියල, වන්දියක් හරි ගන්ඩ පුලුවන් :LOL:
    gahanna hethuwa mokakda?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මාත් නෙලුව නෙලිල්ලක්, අවුරුදු හතරක් නඩු කියල තව 40000ක් වන්දිත් ගෙව්ව
    උබ ට එච්චර හයියක් තියෙනවනම් බැරි යැයි 🤣🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මාත් නෙලුව නෙලිල්ලක්, අවුරුදු හතරක් නඩු කියල තව 40000ක් වන්දිත් ගෙව්ව
    ඔවු බන්. ඔය නඩු සෙට් වුනාම මාර කේස්. නිකන් හරි නඩු කාරයා වරදකරු කිව්වොත් හිරේ, ආයේ පොලිස් රිපෝර්ටුත් නෑ. අපේ නෑදෑ මල ගෙදරක පොඩි සීන් එකක් ගිහින් වලියක් ගියා. අපේ එවුනුත් නෙලුව අහු වුන එකෙන් චන්ඩින්ට වෑටෙන්න. පස්සේ උන් ගිහින් පොලිසියේ පෑමිණිල්ලක් දාලා. යකෝ පුටු වල වලිය බල බල හිටපු උන්ගේ පවා නම් දීලා. නඩුව ගොඩ ගියේ ඌට නඩුවට එන්න බෑරි කරලා. නෑත්නම් අපේ සෙට් එකට බඩු බනිස් වෙනවා. ඈයි බන් ඉස්පිරිතාලෙන් දෙනවනේ උගේ තෑලිච්ච පොඩි වෙච්ච ඒවා ගෑන වාර්තාවක්. කෙලින්ම බඩු. ගුටි කාලා ඉස්පිරිතාලේ යන එකා තමා දිනුම්
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සිංහල එවුන් ට ලන්කාවේ ඉන්න තම්බි එලව ගන්න බැ
    කලු එවුන්ට පු දෙන්න පුළුවන් මුන් වගේ කානු පල්ලෙන් පදු සක්කිලි බලු පාහර ජාතියක්