මාත් නෙලුව නෙලිල්ලක්, අවුරුදු හතරක් නඩු කියල තව 40000ක් වන්දිත් ගෙව්වBlindspot එකට වැදුනේ![]()
![]()
මටත් ඔහොම එකෙකුට නෙලන්න ආසාවක් තියෙයි![]()
සිහිනැතිවෙන්න වැදුනා පකයට.හොඳම වැඩේ ට්රම්ප් වෙන්න හදනවට.![]()
https://metro.co.uk/2020/08/17/whit...unch-calling-black-people-pets-tube-13137634/කළුසුදු කේස් එකක්ද anti-masker කේස් එකක්ද?
මාත් නෙලුව නෙලිල්ලක්, අවුරුදු හතරක් නඩු කියල තව 40000ක් වන්දිත් ගෙව්ව

ඔව්උබ මාර ඩයල් එකක්නේ!
හිරේ හිරේ ගියකතාවක් කියල තිබ්බේ මේකටද?
gahanna hethuwa mokakda?ඔව්
ලෝයර්ස්ලට ඊට වඩා වියදං
උඹත් මීට පස්සෙ හිතට ගනින් ගුටි කෑවත් කාටවත් ගහන්ඩ යන්නෑ කියල, වන්දියක් හරි ගන්ඩ පුලුවන්![]()
Awww..සුද්දියොත් කල්ලන්ගෙ පැත්තෙ.ට්රම්ප්ටත් වඩා මේකේ ඉන්න සමහර සිංහලුන්ට නම් රිදෙයි.ලොල්
උබ ට එච්චර හයියක් තියෙනවනම් බැරි යැයිමාත් නෙලුව නෙලිල්ලක්, අවුරුදු හතරක් නඩු කියල තව 40000ක් වන්දිත් ගෙව්ව
ඔවු බන්. ඔය නඩු සෙට් වුනාම මාර කේස්. නිකන් හරි නඩු කාරයා වරදකරු කිව්වොත් හිරේ, ආයේ පොලිස් රිපෝර්ටුත් නෑ. අපේ නෑදෑ මල ගෙදරක පොඩි සීන් එකක් ගිහින් වලියක් ගියා. අපේ එවුනුත් නෙලුව අහු වුන එකෙන් චන්ඩින්ට වෑටෙන්න. පස්සේ උන් ගිහින් පොලිසියේ පෑමිණිල්ලක් දාලා. යකෝ පුටු වල වලිය බල බල හිටපු උන්ගේ පවා නම් දීලා. නඩුව ගොඩ ගියේ ඌට නඩුවට එන්න බෑරි කරලා. නෑත්නම් අපේ සෙට් එකට බඩු බනිස් වෙනවා. ඈයි බන් ඉස්පිරිතාලෙන් දෙනවනේ උගේ තෑලිච්ච පොඩි වෙච්ච ඒවා ගෑන වාර්තාවක්. කෙලින්ම බඩු. ගුටි කාලා ඉස්පිරිතාලේ යන එකා තමා දිනුම්මාත් නෙලුව නෙලිල්ලක්, අවුරුදු හතරක් නඩු කියල තව 40000ක් වන්දිත් ගෙව්ව