සුද්දා 1948 අපිව දාල නොගියානම් ...

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ජැමෙයිකාවෙ දියුනුව මොකක්ද බන් ?
නිව්සීලන්ඩ්, ඔසී, කැනඩා සුද්දා වෙනම හදාපු රටවල් .
නැ බන්. උන්ගේ සන්ස්කෘතික සමාජීය දියුනුවක් නම් නැ තමා. මර්ඩර් රේට් එකත් වැඩියි. ඒත් කෘශි අපනයන ආර්තිකෙන් උන් ගොඩ ගියේ සුද්දා කියලා දුන්නු සීනී කලාව නිසා. අපි අද ඔක්කොම චුට්ට චුට්ට අල්ලනවා මිසක් මහා පරිමානෙන් එකක්වත් ටච් කරන්නේ නැ. බලපන් දැන් තේ පොල් රබර් කියලා අපි පොඩි කාලේ ඉගෙනගත්ත අපනයන බොගත් රටින් ගේනවා. ඇත්තටම ලන්කාවේ මේන් ආදායම මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් කලිසමගැලවෙන තත්වයක් තියෙන්නේ. මොකද එකක් ගැනු අරාබි පටවන එක, අනික ගාමන්ට් කෙල්ලො දුක් විදින එක. දෙකම ශ්‍රම ශක්තිය බලපුවහම ගැනුන්ගෙන් කන රටක්. පිරිමි හැටියට ලැජ්ජා වෙන්න ඔනා තත්වයක්.. මම කියන්නේ නැ හැබැයි 1948දි සුද්දා ගිය එක වැරදි හරි කියලා. මෙතන තියෙන්නේ 1948න් පස්සේ සුද්දා යනකොට ලන්කාව හරි තැනක හිටියේ නැ. සුක්කානම කැඩුනු නැව වගේ. ඉදිරියක් යායුතු මගක් ගැන දැනීමක් නැ.. කොලඹ වතුපාලකයො ටිකක් රට කරගෙන යන්න හැදුවා මිසක් කිසිම ප්‍රතිපත්තියක් නැ. අදටත් වෙලා තියෙන්නේ ඒක. පොඩ්ඩක් චීනට දෙනවා. ටිකකින් ආයේ ඉන්දියන් එකාටත් ඔබනවා. බැරිම උනාම ඇමෙරිකන් එකාටත් අඩ ගහනවා. ඔක්කොම කැද හැලියේ දාගෙන යන ගමනක්. එහෙම බැ රටක් දැන් යන්න. මැතිනිගේ කාලේ නොබැදුනු මගුල් දැන් බැ. ලොකේ වෙනස්. එක පැත්තක් නොගත්තොත් වෙන්නේ කවුරුත් නැති වෙන එක. චීනා අපේ එක්ස්පොට් ගන්නේ නැ. එක්ස්පොර්ට් ගන්නේ ඇමෙරිකාව. හැබැයි ඇමෙරිකාව අපිට උදව් කරන්නේ නැ චීනාට පුක දෙන නිසා. චීනා නයදෙනව පිස්සා වගේ.. දැන් බලහන් ගිරේට අහු උන පුවක වගේ.. කොයි වෙලේ හරි යුස් උන් එක්ස්පොර්ට් බැන් කලොත් චීනගේ නය ගෙවාගන්න බැ. රට් අනාතයි.. මේ රට මේ තත්වෙට ගෙනාවෙ අදූරදර්ශී පාලනකයො.. ඒ කාරනාවෙදි අර මම කිව්ව කොලොනියල් ස්ටේටස් තිබ්බා නම් බන්ඩටයි ජේ.ආර් ටයි මෙහෙම රගන්න බැ.
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    සුද්දා දාලා ගියෙ ඇයි ? අපිට ආදරෙටද ? අපි උන්ට විරුද්ධව සටන් කරපු නිසාවත් නෙමෙ
    දෙවෙනි ලොක යුද්දෙ නිසා
    දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ ඇතිවෙච්ච වෙනස් කම් මත තමා මෙ දියුණු නොදියුණු රෙඛාව හැදෙන්නෙ ? අපෙ රටෙ පාලකයො තීරනය වෙන්නෙත් පාලකයන්ගෙ ප්‍රතිපත්ති තීරණය වෙන්නෙත් අපිට ඔන නිසා නෙමෙ දෙවෙනි ලොක යුද්දෙන් දිනපු මිත්‍ර පාක්ෂික රටවල් වල් වලට ඔන නිසා.
    රුසියාව සහ චීනය අනුගමනය කරපු සමාජවාදි චින්තනයෙ සමහරු ගියා. එකට ජාතික වාදය ඇතුල් කරගත්තා. බණ්ඩාරනායකලා මැතිනිලා කලෙ එක
    සමහරු ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය ප්‍රමුඛ ධනවාදි රැලෙ ගියා
    ජේ ආර් ලා, ප්‍රෙමදාසලා කලෙ එක
    එත් මෙ එකක්වත් අපිට ඔබිනවද නැද්ද කියන එක නෙමෙ කරෙ හුදෙක්ම කොපි කිරීම කලෙ කොපි කරලා එකට සිංහල කමක් ගාවලා පොඩි ආතල් එකක් දුන්නා
    ඔය දෙ මෙ දකුණු ආසියානු කලාපෙටම පොදුයි.
    සිංගප්පුරුව නැගී හිටියෙ ලි කුවාන් යු ගෙ ලබ්බක් නිසාම නෙමෙ සිංගප්පූරුවෙ පිහිටීම නිසා. ලී කුවාන් යු බටහිරට ආරාධනා කලා එ පිහිටීමෙන් ප්‍රයොජන ගන්න සහ ඒ අතරම තමන්ගෙ රටෙ සිස්ටම් එක හදන්න
    අන්න එහෙමයි සිංගප්පූරුව ගොඩ ගියෙ. කවදාක්වත් "ලංකාව වගෙ කරනවා" කියලා නැහැ .එක අපෙ උන් හදාගත්ත් කතාවක්
    සුද්දා තාම ඉන්නවා කියන්නෙ ලොක යුද්දෙක ලොකය පැටලිලා නැහැ කියන එක .එහෙනම් අපෙ සංස්කෘතිය නෙමෙ හැම එකම මෙ වෙද්දි කලා අපිව අප්‍රිකන් රටක් ගාණකට වෙලා තියෙවි .

    Den etin api Africa unta wada diyunuda bn? Elakiriyema thread ekak giya Ethiopia was gena, eka dakkanam therei samahara pathi walin api Ethiopia walata wada pahala kiyala...
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    සුද්දාගෙ රටේ ප්‍රධාන කාන්තාවක් හින්ද කියල හිතෙන්නෙ මට විතරද, එංගල්න්තෙ මහ රැජින හින්ද අපේ රටේ කාන්තාවන් හෙලාදැකීම හින්ද (උන් SEX ටොයිස් කියල) අපේ සංස්කෘතියෙන් රැජිනව පහත් කරල හිතන හින්ද, ඔන්න ජෝජ් රජ්ජුරුවො හිටියන අපේ ගම්වල එවුන් කියයි ඌට වඩා එකෙක් නෑ කියල....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    නැ බන්. උන්ගේ සන්ස්කෘතික සමාජීය දියුනුවක් නම් නැ තමා. මර්ඩර් රේට් එකත් වැඩියි. ඒත් කෘශි අපනයන ආර්තිකෙන් උන් ගොඩ ගියේ සුද්දා කියලා දුන්නු සීනී කලාව නිසා. අපි අද ඔක්කොම චුට්ට චුට්ට අල්ලනවා මිසක් මහා පරිමානෙන් එකක්වත් ටච් කරන්නේ නැ. බලපන් දැන් තේ පොල් රබර් කියලා අපි පොඩි කාලේ ඉගෙනගත්ත අපනයන බොගත් රටින් ගේනවා. ඇත්තටම ලන්කාවේ මේන් ආදායම මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් කලිසමගැලවෙන තත්වයක් තියෙන්නේ. මොකද එකක් ගැනු අරාබි පටවන එක, අනික ගාමන්ට් කෙල්ලො දුක් විදින එක. දෙකම ශ්‍රම ශක්තිය බලපුවහම ගැනුන්ගෙන් කන රටක්. පිරිමි හැටියට ලැජ්ජා වෙන්න ඔනා තත්වයක්.. මම කියන්නේ නැ හැබැයි 1948දි සුද්දා ගිය එක වැරදි හරි කියලා. මෙතන තියෙන්නේ 1948න් පස්සේ සුද්දා යනකොට ලන්කාව හරි තැනක හිටියේ නැ. සුක්කානම කැඩුනු නැව වගේ. ඉදිරියක් යායුතු මගක් ගැන දැනීමක් නැ.. කොලඹ වතුපාලකයො ටිකක් රට කරගෙන යන්න හැදුවා මිසක් කිසිම ප්‍රතිපත්තියක් නැ. අදටත් වෙලා තියෙන්නේ ඒක. පොඩ්ඩක් චීනට දෙනවා. ටිකකින් ආයේ ඉන්දියන් එකාටත් ඔබනවා. බැරිම උනාම ඇමෙරිකන් එකාටත් අඩ ගහනවා. ඔක්කොම කැද හැලියේ දාගෙන යන ගමනක්. එහෙම බැ රටක් දැන් යන්න. මැතිනිගේ කාලේ නොබැදුනු මගුල් දැන් බැ. ලොකේ වෙනස්. එක පැත්තක් නොගත්තොත් වෙන්නේ කවුරුත් නැති වෙන එක. චීනා අපේ එක්ස්පොට් ගන්නේ නැ. එක්ස්පොර්ට් ගන්නේ ඇමෙරිකාව. හැබැයි ඇමෙරිකාව අපිට උදව් කරන්නේ නැ චීනාට පුක දෙන නිසා. චීනා නයදෙනව පිස්සා වගේ.. දැන් බලහන් ගිරේට අහු උන පුවක වගේ.. කොයි වෙලේ හරි යුස් උන් එක්ස්පොර්ට් බැන් කලොත් චීනගේ නය ගෙවාගන්න බැ. රට් අනාතයි.. මේ රට මේ තත්වෙට ගෙනාවෙ අදූරදර්ශී පාලනකයො.. ඒ කාරනාවෙදි අර මම කිව්ව කොලොනියල් ස්ටේටස් තිබ්බා නම් බන්ඩටයි ජේ.ආර් ටයි මෙහෙම රගන්න බැ.
    Sirama karanawa man... me rata pahugiya awurudu 70 palane kare bandai, jr gei golayone... Ape unta thiyenne wikunan kana hithak misa diyunu karala kana sirithak newei
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Den etin api Africa unta wada diyunuda bn? Elakiriyema thread ekak giya Ethiopia was gena, eka dakkanam therei samahara pathi walin api Ethiopia walata wada pahala kiyala...
    ඉතියොපියාව කියන්නේ දුප්පත් රටක් නෙමෙයි.. ඒ මිනිස්සු තමා ලොකේ පැරනිම ශිශ්ටාචරටයකට උරුමකන් කියන්නේ. ඉතියොපියාව ලොකේ දියමන්තිවලට නම ගිය රටක්. එතන ගැටලුව තියෙන්නේ ඉතියොපියාවේ සම්පත්වලට උරුමකම් කියන්නේ විදේශික්යො. රටේ සම්පත් රටේ උන්ට නැ. ඒක නිසයි මන්ද පොශනය වගේ සීන් වලින් ලොකේට ෆේමස්.. හයිටියත් ඔය වගේමයි..
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනං සුදු හිලකටම එන්ටර් වෙන්ඩ තිබුණ.
    අපේ කෙල්ලන්ට අනුකම්පාවක් නැති වුණාට සුද්දියෙක්ට කිව්වනං මම තාම අහවල් එකට දාල නෑ කියල, මාව අල්ලල ඔබා ගනී දෙයියෝ :love::love::love::love::cool:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙනං සුදු හිලකටම එන්ටර් වෙන්ඩ තිබුණ.

    කරුනාකර ඔබගේ ආතල් ඔබගේ ත්‍රේඩ් වලට සීමාකරගන්න. සීරියස් මාතෘකාවලට සීරියස් වෙන්න.. මෙහෙම ගොන් ජොක් දාපුවහම වෙන්නේ ත්‍රේඩ් හයිජැක් වෙලා උබේ ආතල් එකට එක එකා කමෙන්ට් දානවා. මූලික මාතෘකාව පිට යනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සුද්දා දාලා ගියෙ ඇයි ? අපිට ආදරෙටද ? අපි උන්ට විරුද්ධව සටන් කරපු නිසාවත් නෙමෙ
    දෙවෙනි ලොක යුද්දෙ නිසා
    දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ ඇතිවෙච්ච වෙනස් කම් මත තමා මෙ දියුණු නොදියුණු රෙඛාව හැදෙන්නෙ ? අපෙ රටෙ පාලකයො තීරනය වෙන්නෙත් පාලකයන්ගෙ ප්‍රතිපත්ති තීරණය වෙන්නෙත් අපිට ඔන නිසා නෙමෙ දෙවෙනි ලොක යුද්දෙන් දිනපු මිත්‍ර පාක්ෂික රටවල් වල් වලට ඔන නිසා.
    රුසියාව සහ චීනය අනුගමනය කරපු සමාජවාදි චින්තනයෙ සමහරු ගියා. එකට ජාතික වාදය ඇතුල් කරගත්තා. බණ්ඩාරනායකලා මැතිනිලා කලෙ එක
    සමහරු ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය ප්‍රමුඛ ධනවාදි රැලෙ ගියා
    ජේ ආර් ලා, ප්‍රෙමදාසලා කලෙ එක
    එත් මෙ එකක්වත් අපිට ඔබිනවද නැද්ද කියන එක නෙමෙ කරෙ හුදෙක්ම කොපි කිරීම කලෙ කොපි කරලා එකට සිංහල කමක් ගාවලා පොඩි ආතල් එකක් දුන්නා
    ඔය දෙ මෙ දකුණු ආසියානු කලාපෙටම පොදුයි.
    සිංගප්පුරුව නැගී හිටියෙ ලි කුවාන් යු ගෙ ලබ්බක් නිසාම නෙමෙ සිංගප්පූරුවෙ පිහිටීම නිසා. ලී කුවාන් යු බටහිරට ආරාධනා කලා එ පිහිටීමෙන් ප්‍රයොජන ගන්න සහ ඒ අතරම තමන්ගෙ රටෙ සිස්ටම් එක හදන්න
    අන්න එහෙමයි සිංගප්පූරුව ගොඩ ගියෙ. කවදාක්වත් "ලංකාව වගෙ කරනවා" කියලා නැහැ .එක අපෙ උන් හදාගත්ත් කතාවක්
    සුද්දා තාම ඉන්නවා කියන්නෙ ලොක යුද්දෙක ලොකය පැටලිලා නැහැ කියන එක .එහෙනම් අපෙ සංස්කෘතිය නෙමෙ හැම එකම මෙ වෙද්දි කලා අපිව අප්‍රිකන් රටක් ගාණකට වෙලා තියෙවි .

    මොකක්ද බං සිංහල සංස්කෘතිය ? ඔය හුට්ට තමයි සිංහලුන්ව කෑවේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එහෙනං සුදු හිලකටම එන්ටර් වෙන්ඩ තිබුණ.
    අපේ කෙල්ලන්ට අනුකම්පාවක් නැති වුණාට සුද්දියෙක්ට කිව්වනං මම තාම අහවල් එකට දාල නෑ කියල, මාව අල්ලල ඔබා ගනී දෙයියෝ
    :love::love::love::love::cool:

    Please Someone buy him a pros :sorry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ඉතියොපියාව කියන්නේ දුප්පත් රටක් නෙමෙයි.. ඒ මිනිස්සු තමා ලොකේ පැරනිම ශිශ්ටාචරටයකට උරුමකන් කියන්නේ. ඉතියොපියාව ලොකේ දියමන්තිවලට නම ගිය රටක්. එතන ගැටලුව තියෙන්නේ ඉතියොපියාවේ සම්පත්වලට උරුමකම් කියන්නේ විදේශික්යො. රටේ සම්පත් රටේ උන්ට නැ. ඒක නිසයි මන්ද පොශනය වගේ සීන් වලින් ලොකේට ෆේමස්.. හයිටියත් ඔය වගේමයි..
    ඔවු, එකනම් ඇත්ත. අපේ උන් දැන් කරන්නේ එකනේ බන්, තියෙන හොදම ඒවා ජිවිත කාලෙටම අනිත් උන්ට දෙනවා. දැන් ඉතියෝපියන් උන් කොහොම හරි සම්පත් ටික මැනේජ් කරගෙන ටිකක් ඉස්සරහට ඇවිත්නේ. අපි තවත් පස්සට යන්නේ.
    කරුමේ කියන්නේ අපේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැනේ.:sorry::sorry::sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මොකක්ද බං සිංහල සංස්කෘතිය ? ඔය හුට්ට තමයි සිංහලුන්ව කෑවේ
    අපි සුද්දාගෙන් ගන්න ඔනා හරි ප්‍රයොජන ගත්තේ නැ මචන්.. අපිට වඩා පල්ලෙහා හිටපු රටවල් සුද්දට ගේම දෙන්න ගියේ නැ, උන් කලේ ස්ඩුද්දගෙන් ගේමගහන හැටි ඉගෙන ගත්තා.. අද එන්ගලන්තේ බලහන් මිලියනර්ලා බිලියනර්ලා ඉන්නවා ඉන්දියන් උන්. ඒ ගේම සුද්දගෙන් ඉගෙන ගත්තු උන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔවු, එකනම් ඇත්ත. අපේ උන් දැන් කරන්නේ එකනේ බන්, තියෙන හොදම ඒවා ජිවිත කාලෙටම අනිත් උන්ට දෙනවා. දැන් ඉතියෝපියන් උන් කොහොම හරි සම්පත් ටික මැනේජ් කරගෙන ටිකක් ඉස්සරහට ඇවිත්නේ. අපි තවත් පස්සට යන්නේ.
    කරුමේ කියන්නේ අපේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැනේ.:sorry::sorry::sorry:

    I think peak of Sri lanka was 60' may be.. then start to fall
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔවු, එකනම් ඇත්ත. අපේ උන් දැන් කරන්නේ එකනේ බන්, තියෙන හොදම ඒවා ජිවිත කාලෙටම අනිත් උන්ට දෙනවා. දැන් ඉතියෝපියන් උන් කොහොම හරි සම්පත් ටික මැනේජ් කරගෙන ටිකක් ඉස්සරහට ඇවිත්නේ. අපි තවත් පස්සට යන්නේ.
    කරුමේ කියන්නේ අපේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැනේ.:sorry::sorry::sorry:
    තෙරෙන්නේ නැ කියන්නේ ඔක ඇගේම තියන ගොබ්බකම. දැන් බලහන් 2020 ජනාදිපතිවරනෙට එනවයි කියන ඩයල් වලට දැන් ඉදන්ම පුක දීගෙන දීගෙන යන හැටි.. උන් ඇවිත් කරන්නෙත් දැන් ඉන්න එකා කරන වැඩේමයි.. හිතන් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බිස්නස්කාරයා නිසා ඇමෙරිකාවේ ගොඩ දායි 2020 ලන්කාවෙත් බිස්නස්කාරයෙක් ආවම රට ගොඩ දායි කියලා.. ඌ කරුමෙට හරි 2020 ආවොත් ඌ කරන්නේ 2025 වෙනකොට ඌ සැහෙන මල්ලක් පුරොගෙන බිස්නස් එක ගොඩදාගෙන ගෙදර යයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අපි සුද්දාගෙන් ගන්න ඔනා හරි ප්‍රයොජන ගත්තේ නැ මචන්.. අපිට වඩා පල්ලෙහා හිටපු රටවල් සුද්දට ගේම දෙන්න ගියේ නැ, උන් කලේ ස්ඩුද්දගෙන් ගේමගහන හැටි ඉගෙන ගත්තා.. අද එන්ගලන්තේ බලහන් මිලියනර්ලා බිලියනර්ලා ඉන්නවා ඉන්දියන් උන්. ඒ ගේම සුද්දගෙන් ඉගෙන ගත්තු උන්.

    උන් සුද්ද යටතේ වැඩ කරන්න බෑ කිව්ව නං ඉන්දියන් කාරයෝ සුද්දාටත් ගේම දුන්න අවරුදු 4000 ඉතිහාසේ ගැන කියව කියව හිටිය නං ඒ ඉන්දියන් මිලියනයර්ල ටික තාමත් ඉන්දියාවේ පාරවල් වල රෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    තෙරෙන්නේ නැ කියන්නේ ඔක ඇගේම තියන ගොබ්බකම. දැන් බලහන් 2020 ජනාදිපතිවරනෙට එනවයි කියන ඩයල් වලට දැන් ඉදන්ම පුක දීගෙන දීගෙන යන හැටි.. උන් ඇවිත් කරන්නෙත් දැන් ඉන්න එකා කරන වැඩේමයි.. හිතන් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බිස්නස්කාරයා නිසා ඇමෙරිකාවේ ගොඩ දායි 2020 ලන්කාවෙත් බිස්නස්කාරයෙක් ආවම රට ගොඩ දායි කියලා.. ඌ කරුමෙට හරි 2020 ආවොත් ඌ කරන්නේ 2025 වෙනකොට ඌ සැහෙන මල්ලක් පුරොගෙන බිස්නස් එක ගොඩදාගෙන ගෙදර යයි..

    දැන් ඔය ජනාපටිවරෙනට දාන්න යන උන්ගේ විශ් ලිස්ට් එක බලහන්කො හිනා යනව
    මෙහෙත් දකුණු ඉන්දියාවම තමයි බං අයෙ දෙකක් නෑ අම්මප
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    එහෙනං සුදු හිලකටම එන්ටර් වෙන්ඩ තිබුණ.
    අපේ කෙල්ලන්ට අනුකම්පාවක් නැති වුණාට සුද්දියෙක්ට කිව්වනං මම තාම අහවල් එකට දාල නෑ කියල, මාව අල්ලල ඔබා ගනී දෙයියෝ :love::love::love::love::cool:
    මචන්, සිරාවටම කියන්නේ. අහිංසක කෙල්ලෙක් උබෙන් දුශනේ වෙන්න කලින් දැම්මම ඔය මානසික අසහනෙට හොද මනොචිකිස්සක කෙනෙක්ගෙන් බෙහෙතක් ගනින්. නැත්නම් පත්තරේ යන්නේ එළකිරියේ එකෙක් අතින් දුශනේ උනා කියල.:sorry::sorry::sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    I think peak of Sri lanka was 60' may be.. then start to fall
    සම්පූර්න හරි. 60 ගනන්වල කොලඹ නුවර ගාල්ල යාපනේ වගේ ටවුන් බලහන්. ආසියාවේ සැහෙන ෆේමස් ට්‍රැවලින් ඩෙස්ටිනේශන්. තායි මැලේ උන් නිවාඩුවට ආවේ කොලඹ බලන්න. 70-80 වෙනකොට කොලඹ හැදුනා නසරානි කොල්ලො ටිකක් පොසත් සල්ලි තියන උන් පෙන්නන්න බැරි.. අන්න එහෙම වේසිගේ පුතාලා ටිකක් කැරලි ගැහුව ගම්වල. උන්ගේ අසහනය වෙන මුකුත්ම නෙමෙයි පොසත් පවුල්වල කෙල්ලො උන්ට සෙට් වෙන්නෙත් නැ උන්ට ඒ තැනට යන්නත් බැ. අනිත් රටවල උන් කලේ මහන්සිවෙලා කවදාහරි පොසත් වෙනව කියලා කොල්ලො වැඩ කරපු එක. ලන්කාවේ කොල්ලො කලේ පොසත් උන්ව මරලා අවස්තුව කොල්ලකන එක. ලේසියි පහසුයි.. එක රැයින් රට අල්ලන්න වගේ මනස්ගාත කරල රට අරාජික කරනකොට පල්ලෙහා. උතුරේ දෙමල උන් ඒ වගේම ආතල් එකක් එහේ ගත්තා. රටේ වෙලාවට ඒ කාලේ මුස්ලිම් කොල්ලො දෙමල සින්හල උන් යටතේ හිටියා මිසක් උන්ට බලයක් තිබ්බේ නැ. එහෙම තිබ්බනම් උනුත් යකා නටනවා. අන්තිමට උනේ 80 ඉදන් සින්හල දෙමල උන් කෙලො ගන්නකොට මුස්ලිම් එකාල බිස්නස් කරල දෙගොල්ලොන්ම අල්ලපු එක. ද පේනවනේ චැතම් ස්ට්‍රිට් එකත් හෙට්ටි වීදී වෙන හැටි..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    අපි සුද්දාගෙන් ගන්න ඔනා හරි ප්‍රයොජන ගත්තේ නැ මචන්.. අපිට වඩා පල්ලෙහා හිටපු රටවල් සුද්දට ගේම දෙන්න ගියේ නැ, උන් කලේ ස්ඩුද්දගෙන් ගේමගහන හැටි ඉගෙන ගත්තා.. අද එන්ගලන්තේ බලහන් මිලියනර්ලා බිලියනර්ලා ඉන්නවා ඉන්දියන් උන්. ඒ ගේම සුද්දගෙන් ඉගෙන ගත්තු උන්.
    ඔවු, අද වෙනකොට සුද්දගේ රටේ ඉන්න ගොඩක් සල්ලි කාරයෝ උන්ගේ යටත්විජිත වලින් අපු උන්. දැන් උන්ගේ ගොඩක් ෆුට්බෝල් ටීම් අයිතිත් වෙන උන්ට. අපේ උන තිබ්බ හැම ලබ්බම නැති කරගත්ත.:angry::angry::angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddha niyavanne ,vasiyata pamanai. Suddhangen visvasa kala hakke suddho dennek pamanai. Enam-------Mariccha Suddha saha Ipadenna inna Suddha pamanai. Said by---Robert Mugabe