නැ බන්. උන්ගේ සන්ස්කෘතික සමාජීය දියුනුවක් නම් නැ තමා. මර්ඩර් රේට් එකත් වැඩියි. ඒත් කෘශි අපනයන ආර්තිකෙන් උන් ගොඩ ගියේ සුද්දා කියලා දුන්නු සීනී කලාව නිසා. අපි අද ඔක්කොම චුට්ට චුට්ට අල්ලනවා මිසක් මහා පරිමානෙන් එකක්වත් ටච් කරන්නේ නැ. බලපන් දැන් තේ පොල් රබර් කියලා අපි පොඩි කාලේ ඉගෙනගත්ත අපනයන බොගත් රටින් ගේනවා. ඇත්තටම ලන්කාවේ මේන් ආදායම මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් කලිසමගැලවෙන තත්වයක් තියෙන්නේ. මොකද එකක් ගැනු අරාබි පටවන එක, අනික ගාමන්ට් කෙල්ලො දුක් විදින එක. දෙකම ශ්රම ශක්තිය බලපුවහම ගැනුන්ගෙන් කන රටක්. පිරිමි හැටියට ලැජ්ජා වෙන්න ඔනා තත්වයක්.. මම කියන්නේ නැ හැබැයි 1948දි සුද්දා ගිය එක වැරදි හරි කියලා. මෙතන තියෙන්නේ 1948න් පස්සේ සුද්දා යනකොට ලන්කාව හරි තැනක හිටියේ නැ. සුක්කානම කැඩුනු නැව වගේ. ඉදිරියක් යායුතු මගක් ගැන දැනීමක් නැ.. කොලඹ වතුපාලකයො ටිකක් රට කරගෙන යන්න හැදුවා මිසක් කිසිම ප්රතිපත්තියක් නැ. අදටත් වෙලා තියෙන්නේ ඒක. පොඩ්ඩක් චීනට දෙනවා. ටිකකින් ආයේ ඉන්දියන් එකාටත් ඔබනවා. බැරිම උනාම ඇමෙරිකන් එකාටත් අඩ ගහනවා. ඔක්කොම කැද හැලියේ දාගෙන යන ගමනක්. එහෙම බැ රටක් දැන් යන්න. මැතිනිගේ කාලේ නොබැදුනු මගුල් දැන් බැ. ලොකේ වෙනස්. එක පැත්තක් නොගත්තොත් වෙන්නේ කවුරුත් නැති වෙන එක. චීනා අපේ එක්ස්පොට් ගන්නේ නැ. එක්ස්පොර්ට් ගන්නේ ඇමෙරිකාව. හැබැයි ඇමෙරිකාව අපිට උදව් කරන්නේ නැ චීනාට පුක දෙන නිසා. චීනා නයදෙනව පිස්සා වගේ.. දැන් බලහන් ගිරේට අහු උන පුවක වගේ.. කොයි වෙලේ හරි යුස් උන් එක්ස්පොර්ට් බැන් කලොත් චීනගේ නය ගෙවාගන්න බැ. රට් අනාතයි.. මේ රට මේ තත්වෙට ගෙනාවෙ අදූරදර්ශී පාලනකයො.. ඒ කාරනාවෙදි අර මම කිව්ව කොලොනියල් ස්ටේටස් තිබ්බා නම් බන්ඩටයි ජේ.ආර් ටයි මෙහෙම රගන්න බැ.ජැමෙයිකාවෙ දියුනුව මොකක්ද බන් ?
නිව්සීලන්ඩ්, ඔසී, කැනඩා සුද්දා වෙනම හදාපු රටවල් .



