සුද්දා 1948 අපිව දාල නොගියානම් ...

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උන් සුද්ද යටතේ වැඩ කරන්න බෑ කිව්ව නං ඉන්දියන් කාරයෝ සුද්දාටත් ගේම දුන්න අවරුදු 4000 ඉතිහාසේ ගැන කියව කියව හිටිය නං ඒ ඉන්දියන් මිලියනයර්ල ටික තාමත් ඉන්දියාවේ පාරවල් වල රෙන්නේ
ඔන්න ඔය ඇත්ත ගොඩ දෙනෙකුට තෙරෙන්නේ නැ. ලොකු පාර්ට් දාන්නේ නැතුව තේ වතුවල වැඩ කලානම් සින්හල උන් අද කොයින්ද ලැයින්කාරම, වතු දෙමල, තොන්ඩමන්ලා.. බලහන් සම්පූර්න ඉන්දියන් උන්නේ තේවතුවල ඉන්නේ. ලන්කාවේ උන් ඔවල වැඩ කලානම් කහනවද? සුද්දට රිද්දන්න ගිහින් අද රිදිලා ඉන්නේ කාටද? මහන්තත්තකම හොදටම වඩියි අපේ උන්ගේ. 2500ක් කිව්වොත් ඊට එහා දෙයක් නැ.
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    තෙරෙන්නේ නැ කියන්නේ ඔක ඇගේම තියන ගොබ්බකම. දැන් බලහන් 2020 ජනාදිපතිවරනෙට එනවයි කියන ඩයල් වලට දැන් ඉදන්ම පුක දීගෙන දීගෙන යන හැටි.. උන් ඇවිත් කරන්නෙත් දැන් ඉන්න එකා කරන වැඩේමයි.. හිතන් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බිස්නස්කාරයා නිසා ඇමෙරිකාවේ ගොඩ දායි 2020 ලන්කාවෙත් බිස්නස්කාරයෙක් ආවම රට ගොඩ දායි කියලා.. ඌ කරුමෙට හරි 2020 ආවොත් ඌ කරන්නේ 2025 වෙනකොට ඌ සැහෙන මල්ලක් පුරොගෙන බිස්නස් එක ගොඩදාගෙන ගෙදර යයි..
    ඔවු බන්. මේ රටේ හැටියට රට දියුණු වෙන්නනම් මේ රටේ හැම එකම අවුරුදාක්වත් ජනාධිපති කරන්න ඕනි. එතකොට ඉතින් උගේ හත්මුතු පරම්පරාවම ගොඩනේ.:D:D:yes:
     
    AnuradhaRa

    Well-known member
  • මචන්, සිරාවටම කියන්නේ. අහිංසක කෙල්ලෙක් උබෙන් දුශනේ වෙන්න කලින් දැම්මම ඔය මානසික අසහනෙට හොද මනොචිකිස්සක කෙනෙක්ගෙන් බෙහෙතක් ගනින්. නැත්නම් පත්තරේ යන්නේ එළකිරියේ එකෙක් අතින් දුශනේ උනා කියල.:sorry::sorry::sorry:

    අපි කාවවත් දූෂනේ කරන මට්ටමට ඇදවැටිල නෑ. ඇද වැටෙන්නෙත් නෑ :D

    මොකද අපි කෙල්ලන්ට හැබෑවටම ආදරෙයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් ඔය ජනාපටිවරෙනට දාන්න යන උන්ගේ විශ් ලිස්ට් එක බලහන්කො හිනා යනව
    මෙහෙත් දකුණු ඉන්දියාවම තමයි බං අයෙ දෙකක් නෑ අම්මප
    :rofl::rofl::P:P
    දකුනු ඉන්දියාවම තමා බන්. අරුන් කියන්නේ ප්‍රැක්ටිකල් කරන්න බැරිද පුලුවන්ද වැඩද කියලා බලන්නේ නැ හුරේ දාලා ෆොම් කරලා 2020 ඌ ආවට පස්සේ විරොගෙන ඉන්නවා කියපුව කලේ නැ කියලා.
     
    AnuradhaRa

    Well-known member

  • කරුනාකර ඔබගේ ආතල් ඔබගේ ත්‍රේඩ් වලට සීමාකරගන්න. සීරියස් මාතෘකාවලට සීරියස් වෙන්න.. මෙහෙම ගොන් ජොක් දාපුවහම වෙන්නේ ත්‍රේඩ් හයිජැක් වෙලා උබේ ආතල් එකට එක එකා කමෙන්ට් දානවා. මූලික මාතෘකාව පිට යනවා.

    උඹල කොහොමත් පිට යන්ඩ ආසයිනෙ :angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Suddha ge methods nisa thamai, thavama Lankavata goda enna bari.
    දැන් අවුරුදු 70ක් ගියානේ බන්. තවත් මොකක්ද සුද්දගේ මෙතඩ් කියන්නේ... යුද්දේ ඇති උනේ සුද්දා දාපු මුල බීජයක් හින්ද තම. හැබෙයි ඊට වැඩ ලොකු දෙයක් ගෙදරවත් සිංහල කතා නොකරපු බණ්ඩා සිංහල රටේ රාජ්‍ය භාෂාව කරලා කර.;););)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddha Methods haduve, Uta lankava hura gena kanna puluwan vidiyata. Suddha venuvata Desapalakayo adesa una. Dan Suddha ge method eken , 1948 year eke sita , Desapalakayo Lankava hura gena kanava.Un Suddhata pin denava athi.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Suddha niyavanne ,vasiyata pamanai. Suddhangen visvasa kala hakke suddho dennek pamanai. Enam-------Mariccha Suddha saha Ipadenna inna Suddha pamanai. Said by---Robert Mugabe
    මුගාබේල ගැන ඉතින් කියලා වැඩක් නැ බන්. ලගදි ඌ කිව්ව කතාවක් අරන් බලහන්. මුගාබේ තමා. ඌ කියනවා මගේ ම්ලකද චන්දේ ඉල්ලුවත් මේ රටේ මිනිස්සු මාව පත්කරගන්නවා කියලා. ටහිකෙන කන්ෆිඩන්ස් නේ.. ගොන් ජනතාව ඒකටත් හුරේ දානවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Suddha Methods haduve, Uta lankava hura gena kanna puluwan vidiyata. Suddha venuvata Desapalakayo adesa una. Dan Suddha ge method eken , 1948 year eke sita , Desapalakayo Lankava hura gena kanava.Un Suddhata pin denava athi.
    එකනම් ඇත්ත. හැබෙයි සුද්ද උන්ගේ වාසියට හරි මේ රටේ යටිතලපහසුකම් ටික හැදුව. මේ සක්කිලි එහෙම එකක්වත් කරනවද. අපේ මීහරක්ට අවුරුදු 70ක් ගිහිල්ලත් තම තේරෙන්නේ නැනේ මේ සක්කිලියෝ සුද්දට වඩා රටට කෙලවනවා කියල.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    දැන් අවුරුදු 70ක් ගියානේ බන්. තවත් මොකක්ද සුද්දගේ මෙතඩ් කියන්නේ... යුද්දේ ඇති උනේ සුද්දා දාපු මුල බීජයක් හින්ද තම. හැබෙයි ඊට වැඩ ලොකු දෙයක් ගෙදරවත් සිංහල කතා නොකරපු බණ්ඩා සිංහල රටේ රාජ්‍ය භාෂාව කරලා කර.;););)
    ----------------------Suddha giye naha vagene. Thavama thiyenne suddha ge methods. Attha katha karanna. Mea education system eka Suddhage. Pass and fail vena mea education system eka thama mulika reason eka Lankavata kela venna. Mama education system ekak haduvanam, vadiyen help karanne , fail vena kenatai. Viya yutthe eka nedha ? Vadi denek fail venavanam, Ema vadi denata goda ena method ekak nedha avasya?? Grade 5 sishathvaya exam eka fail vena podi ekata nedha vadiyen help karanna ona. Ema fail vena podi daruva nedha better school ekakata yavanna ona. Ema podi daruvata nedha help karala goda danna ona??????????????????anith exams valatath meya adahalai.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Education system ekath venas venna ona develop veemata nam. MUL THANA DENNA ONA-------TIME INVESTING VALATA NOVA ASSET INVESTMENT VALATAI.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ----------------------Suddha giye naha vagene. Thavama thiyenne suddha ge methods. Attha katha karanna. Mea education system eka Suddhage. Pass and fail vena mea education system eka thama mulika reason eka Lankavata kela venna. Mama education system ekak haduvanam, vadiyen help karanne , fail vena kenatai. Viya yutthe eka nedha ? Vadi denek fail venavanam, Ema vadi denata goda ena method ekak nedha avasya?? Grade 5 sishathvaya exam eka fail vena podi ekata nedha vadiyen help karanna ona. Ema fail vena podi daruva nedha better school ekakata yavanna ona. Ema podi daruvata nedha help karala goda danna ona??????????????????anith exams valatath meya adahalai.

    දැන් සුද්දත් නැති එකේ සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තොත් නරකද :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Mata penne ,Suddha , Mage sevakayek vidiyata.

    ඔව් ඒක එහෙම වෙන්න එපැයි. එක තමයි නියම සිංහල ෆිලින් එක.
    සුද්දා ද මගේ යටහත් සේවකයෙකි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Mata penne ,Suddha , Mage sevakayek vidiyata.
    imss.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Mata penne ,Suddha , Mage sevakayek vidiyata.
    සුද්දව පස්සේ බලපන්, පුලුවනම් මේ රටේ ඉන්න මිලියන 20 සේවකයෝ ගානට හිතල හදල දීපන්. එතකොට සුද්ද නිකන්ම අපේ සේවකයෙක් වෙයි.:rolleyes::rolleyes::rolleyes::yes: