Suddha niyavanne ,vasiyata pamanai. Suddhangen visvasa kala hakke suddho dennek pamanai. Enam-------Mariccha Suddha saha Ipadenna inna Suddha pamanai. Said by---Robert Mugabe
hehe in my experience, I will not trust any Sinhalese
Suddha niyavanne ,vasiyata pamanai. Suddhangen visvasa kala hakke suddho dennek pamanai. Enam-------Mariccha Suddha saha Ipadenna inna Suddha pamanai. Said by---Robert Mugabe
ඔන්න ඔය ඇත්ත ගොඩ දෙනෙකුට තෙරෙන්නේ නැ. ලොකු පාර්ට් දාන්නේ නැතුව තේ වතුවල වැඩ කලානම් සින්හල උන් අද කොයින්ද ලැයින්කාරම, වතු දෙමල, තොන්ඩමන්ලා.. බලහන් සම්පූර්න ඉන්දියන් උන්නේ තේවතුවල ඉන්නේ. ලන්කාවේ උන් ඔවල වැඩ කලානම් කහනවද? සුද්දට රිද්දන්න ගිහින් අද රිදිලා ඉන්නේ කාටද? මහන්තත්තකම හොදටම වඩියි අපේ උන්ගේ. 2500ක් කිව්වොත් ඊට එහා දෙයක් නැ.උන් සුද්ද යටතේ වැඩ කරන්න බෑ කිව්ව නං ඉන්දියන් කාරයෝ සුද්දාටත් ගේම දුන්න අවරුදු 4000 ඉතිහාසේ ගැන කියව කියව හිටිය නං ඒ ඉන්දියන් මිලියනයර්ල ටික තාමත් ඉන්දියාවේ පාරවල් වල රෙන්නේ
ඔවු බන්. මේ රටේ හැටියට රට දියුණු වෙන්නනම් මේ රටේ හැම එකම අවුරුදාක්වත් ජනාධිපති කරන්න ඕනි. එතකොට ඉතින් උගේ හත්මුතු පරම්පරාවම ගොඩනේ.තෙරෙන්නේ නැ කියන්නේ ඔක ඇගේම තියන ගොබ්බකම. දැන් බලහන් 2020 ජනාදිපතිවරනෙට එනවයි කියන ඩයල් වලට දැන් ඉදන්ම පුක දීගෙන දීගෙන යන හැටි.. උන් ඇවිත් කරන්නෙත් දැන් ඉන්න එකා කරන වැඩේමයි.. හිතන් ඉන්නේ ඩොනල්ඩ් ට්රම්ප් බිස්නස්කාරයා නිසා ඇමෙරිකාවේ ගොඩ දායි 2020 ලන්කාවෙත් බිස්නස්කාරයෙක් ආවම රට ගොඩ දායි කියලා.. ඌ කරුමෙට හරි 2020 ආවොත් ඌ කරන්නේ 2025 වෙනකොට ඌ සැහෙන මල්ලක් පුරොගෙන බිස්නස් එක ගොඩදාගෙන ගෙදර යයි..



මචන්, සිරාවටම කියන්නේ. අහිංසක කෙල්ලෙක් උබෙන් දුශනේ වෙන්න කලින් දැම්මම ඔය මානසික අසහනෙට හොද මනොචිකිස්සක කෙනෙක්ගෙන් බෙහෙතක් ගනින්. නැත්නම් පත්තරේ යන්නේ එළකිරියේ එකෙක් අතින් දුශනේ උනා කියල.![]()

දැන් ඔය ජනාපටිවරෙනට දාන්න යන උන්ගේ විශ් ලිස්ට් එක බලහන්කො හිනා යනව
මෙහෙත් දකුණු ඉන්දියාවම තමයි බං අයෙ දෙකක් නෑ අම්මප




කරුනාකර ඔබගේ ආතල් ඔබගේ ත්රේඩ් වලට සීමාකරගන්න. සීරියස් මාතෘකාවලට සීරියස් වෙන්න.. මෙහෙම ගොන් ජොක් දාපුවහම වෙන්නේ ත්රේඩ් හයිජැක් වෙලා උබේ ආතල් එකට එක එකා කමෙන්ට් දානවා. මූලික මාතෘකාව පිට යනවා.

දැන් අවුරුදු 70ක් ගියානේ බන්. තවත් මොකක්ද සුද්දගේ මෙතඩ් කියන්නේ... යුද්දේ ඇති උනේ සුද්දා දාපු මුල බීජයක් හින්ද තම. හැබෙයි ඊට වැඩ ලොකු දෙයක් ගෙදරවත් සිංහල කතා නොකරපු බණ්ඩා සිංහල රටේ රාජ්ය භාෂාව කරලා කර.Suddha ge methods nisa thamai, thavama Lankavata goda enna bari.



මුගාබේල ගැන ඉතින් කියලා වැඩක් නැ බන්. ලගදි ඌ කිව්ව කතාවක් අරන් බලහන්. මුගාබේ තමා. ඌ කියනවා මගේ ම්ලකද චන්දේ ඉල්ලුවත් මේ රටේ මිනිස්සු මාව පත්කරගන්නවා කියලා. ටහිකෙන කන්ෆිඩන්ස් නේ.. ගොන් ජනතාව ඒකටත් හුරේ දානවා.Suddha niyavanne ,vasiyata pamanai. Suddhangen visvasa kala hakke suddho dennek pamanai. Enam-------Mariccha Suddha saha Ipadenna inna Suddha pamanai. Said by---Robert Mugabe
එකනම් ඇත්ත. හැබෙයි සුද්ද උන්ගේ වාසියට හරි මේ රටේ යටිතලපහසුකම් ටික හැදුව. මේ සක්කිලි එහෙම එකක්වත් කරනවද. අපේ මීහරක්ට අවුරුදු 70ක් ගිහිල්ලත් තම තේරෙන්නේ නැනේ මේ සක්කිලියෝ සුද්දට වඩා රටට කෙලවනවා කියල.Suddha Methods haduve, Uta lankava hura gena kanna puluwan vidiyata. Suddha venuvata Desapalakayo adesa una. Dan Suddha ge method eken , 1948 year eke sita , Desapalakayo Lankava hura gena kanava.Un Suddhata pin denava athi.
----------------------Suddha giye naha vagene. Thavama thiyenne suddha ge methods. Attha katha karanna. Mea education system eka Suddhage. Pass and fail vena mea education system eka thama mulika reason eka Lankavata kela venna. Mama education system ekak haduvanam, vadiyen help karanne , fail vena kenatai. Viya yutthe eka nedha ? Vadi denek fail venavanam, Ema vadi denata goda ena method ekak nedha avasya?? Grade 5 sishathvaya exam eka fail vena podi ekata nedha vadiyen help karanna ona. Ema fail vena podi daruva nedha better school ekakata yavanna ona. Ema podi daruvata nedha help karala goda danna ona??????????????????anith exams valatath meya adahalai.දැන් අවුරුදු 70ක් ගියානේ බන්. තවත් මොකක්ද සුද්දගේ මෙතඩ් කියන්නේ... යුද්දේ ඇති උනේ සුද්දා දාපු මුල බීජයක් හින්ද තම. හැබෙයි ඊට වැඩ ලොකු දෙයක් ගෙදරවත් සිංහල කතා නොකරපු බණ්ඩා සිංහල රටේ රාජ්ය භාෂාව කරලා කර.![]()

----------------------Suddha giye naha vagene. Thavama thiyenne suddha ge methods. Attha katha karanna. Mea education system eka Suddhage. Pass and fail vena mea education system eka thama mulika reason eka Lankavata kela venna. Mama education system ekak haduvanam, vadiyen help karanne , fail vena kenatai. Viya yutthe eka nedha ? Vadi denek fail venavanam, Ema vadi denata goda ena method ekak nedha avasya?? Grade 5 sishathvaya exam eka fail vena podi ekata nedha vadiyen help karanna ona. Ema fail vena podi daruva nedha better school ekakata yavanna ona. Ema podi daruvata nedha help karala goda danna ona??????????????????anith exams valatath meya adahalai.

Mata penne ,Suddha , Mage sevakayek vidiyata.දැන් සුද්දත් නැති එකේ සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තොත් නරකද![]()
Mata penne ,Suddha , Mage sevakayek vidiyata.
සුද්දව පස්සේ බලපන්, පුලුවනම් මේ රටේ ඉන්න මිලියන 20 සේවකයෝ ගානට හිතල හදල දීපන්. එතකොට සුද්ද නිකන්ම අපේ සේවකයෙක් වෙයි.Mata penne ,Suddha , Mage sevakayek vidiyata.



