සුද්දා 1948 අපිව දාල නොගියානම් ...

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

සිරා බන්. නමුත් මම කලින් කිව්වා වගේ දැන් බටහිර රටවලත් තත්වය ටිකක් වෙනස් වේගෙන එනවා ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය නිසා. ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය කියන්නේ ගෑනුන්ට, කළු උන්ට, මුස්ලිම් උන් වගේ ඉන්ඩස්ට්‍රී එකේ වැඩිපුරම නැති උන්ට වැඩි තැනක්, යම් ක්වාට් ක්‍රමයක් යටතේ ලබාදෙන එකයි, දක්ෂයාට තැන දෙනවා වෙනුවට. නමුත් මේකට දැන් බටහිරින්ම ලොකු විරෝධයක් එනවා.

මේ තියෙන්නේ. ඇමරිකාවේ වෛද්‍යවිද්‍යාලයට ඇතුලත් වෙන්න අවශ්‍යය ලකුණු ප්‍රමාණය කළු උන්ට අඩුකරලා තිබ්බ අවස්ථාවක්. එතකොට සුදු උන්ට වෛද්‍යවිද්‍යාලයට යන්න නම් වැඩියෙන් ලකුණූ ඕනේ, කළු උන්ට එහෙම ඕනේ නෑ.

එතකොට මෙතන. යාහු එකේ කලින් හිටපු මැරිස්සා මෙයර් CEO. මේ ගෑණි යාහු එකේ වැඩකරන පිරිමි උන්ව අයින් කරලා, ගෑණුන්ව වැඩියෙන් අරගෙන තියෙනවා. මේක තමයි යාහු එක වැටිච්ච මූලිකමත හේතුව.

එතකොට මෙතන. ගූගුල් එකෙන් උන්ගේ වැඩකරන එකෙක්ව අයින් කරලා තියෙනවා. ඌ කියනවා. ගුගුල් එක උසස්වීම් දෙන්නේ ලිංගයයි, ජාතිය බලලයි කියලයි.

මේ ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය වෙනස් උනේ නැති උනොත්. බටහිරත් ආර්ථික ක්‍රමය කඩාගෙන වැටෙයි.

ඔක දැන් ඇමෙරිකාවට තෙරෙන්නේ, දැන් උන් ඉන්නේ කඩුල්ල පනින මායිමේ. ඇමෙරිකන්ස්ලා කිව්වම දැන් ඉන්නවා චයිනීස් උන්, සෞදි උන්, ඉන්දියන් උන්, කොරියන් උන්, ජපන් උන්, පිලිපීන උන්. එකි මෙකි නොකි හැම එකාම ඇමෙරිකන් උනාට උන්ගේ ඇදිල්ල තියෙන්නේ තමන්ගේ එකාට. එතනදි ඇමෙරිකන් සුදු එකාලට කෙලවෙන පොයින්ට් එකක් තියනවා, මොකද දැන් ඇවිල්ලා ඇවිල්ලා රට මැක්සිමම් කැපසිටියට් ඇවිත් තියෙන්නේ. උන් දැන් හදන්නේ උන්ගේ ඇතුලේ උන්ව රැකගන්න ගමන් රිවයිල් උන්ට ඇටැක් එකක් දෙයි කියලා හිතෙන රටවල් අස්තාවර කරන්න. ආර්තිකේ කඩන්න. ඒකයි දැන් යුද්දයක් හොය හොය යන්නේ..
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මෙතන සුද්දා කියලා කියන්නේ බ්‍රිතාන්‍යය පාලනයටනේ. බ්‍රිතාන්‍යයේ පාලනයට යටත් බර්මියුඩාව කියන රට ගත්තම ඒක ටිකක් හොදයි, නමුත් බ්‍රිතාන්‍යයෙන් අන්තිමට නිදහස ලබපු වනුවටු කියන රටේ ආර්ථිකය සෑහෙන්න අව මට්ටමේ තියෙන්නේ. මේ වගේම ප්‍රංශයේ පාලනයට යටත්ව තියෙන ප්‍රංශ ගයනාව දකුණු ඇමරිකාවේ තියෙන දියුණු රටක් රටේ ප්‍රමාණය එක්ක ගත්තම, මේක නිසාම අහළ පහළ දුප්පත් රටවල ඉන්න උන් ඒකට රිංගනවා. සුද්දා ඉන්නකොට රුපියලේ වටිනාකම වැඩියි, නමුත් දැන් එන්න එන්න ඒක අඩු වෙනවා, ඒක නිසා මට හිතෙන්නේ සුද්දා මේක දාලා ගියේ උන්ට රටේ ආර්ථිකය හදන්න බැරි නිසයි, රට නඩත්තු කරන්න වැය කරන්න ඕන පිරිවැය වැඩි නිසයි. උන් තාම රටේ හිටියා නම් අනිවා මේක දියුණුයි, මේකෙන් අදහස් කරන්නේ නෑ උන් ඉන්න නිසා දියුණු උනා කියලා, මෙතන අදහස රට දියුණු වෙන නිසා උන් ඉන්නවා කියලයි.

    බ්‍රිතාන්‍යය ලංකාවට නිදහස දෙන්න කලින් මුට්ටිය දාලා බැලුවා රට යන අත බලන්න. ඒකට විවිධ ව්‍යවස්ථාදායක මන්ත්‍රණසභා ජන්ද තිබ්බා 1911 ඉදලා වගේ ඉදලා. මුලින්ම මේවල සුද්දෝ හිටියේ වැඩිපුරම, සිංහල, දෙමළ, මුස්ලිම් උනුත් එක එකා හිටියා, පස්සේ උන්ගේ ප්‍රමාණය ක්‍රමානුකූල ලෙස වැඩි උනා. එතකොට ජන්දය ලබාගන්න එකා අනුව හිතාගන්න පුලුවන් රටේ මිනිස්සුන්ගේ ආකල්පවල ස්භාවය සහා, රට යන අත ගැන. :yes: මේක තමයි පස්සේ රාජ්‍යය මන්ත්‍රණසභා සහා අන්තිමට පාර්ලිමේන්තු ජන්දය උනේ. නිදහස ලැබෙන්න කලින් තිබ්බ අන්තිම ජන්දය තිබ්බේ 1947 වගේ මේකෙන් පත් උනේ ඩීස් සේනානායක, ඊට පස්සේ තිබ්බ එකෙන් ඩඩ්ලි සේනානායක. මුන් ඔක්කොම මහා අලි ඔළු තිබ්බ, වලව් පලන්තියේ සාමාන්‍යය මිනිස්සු ගැන වැඩියේ හිතපු නැති උන්.

    මේවගේ සමාජ පන්ති භේද තියෙන රටවල් දියුණු වෙන්නේ නෑ. ස්විඩනය ගමු උදාහරණයට, ස්විඩනය කියන්නේ 19 වැනි සියවසේදී හද්ද දුප්පත් රටක්. නමුත් 20 වැනි සියවසේ මුලම වගේ ස්විඩනයේ මේ තිබ්බ සමාජ පන්ති බේදය නැති උනා, ලිබරල් ආර්ථිකයක් හදුන්වා දුන්නා ඒකෙන් තමයි උන් දියුණු උනේ. නමුත් අපේ රටේ එහෙම උනේ නෑ. සිංහල දෙමළ මුස්ලිම් පාලකයෝ මේවා හිතුවේ නෑ. ලංකාවේ ඉස්සර ඉදලම වගේ ජාතිවාදය, කුල වාදය, ආර්ථික සහා සමාජ පන්තිබේදය, ආගම් භේදය තිබ්බා. ඒ වගේ රටවල් හදන්න බැරි බව දන්න නිසයි සුද්දා ගියේ.

    මේ විරසකම් නැති වෙලා මිනිස්සු එකමුතු වෙන්න ඕනේ. බටහිර රටක් ගත්තම ඒකේ හැමෝම එකයි. දොස්තරකියන්නේ මහ එකෙක් නෙවෙයි, නමුත් අපේ රට දොස්තර දෙවිවරු වගේ ඉන්නේ. ඇමතිලා ගත්තම උන් ඊට වඩා හපන් උන් පාරේ යනකොට අපි අයිනකට බහින්න ඕනේ රජ කාලේ වගේ, සල්ලි තියෙන උන් පෝසත් උන්ව ගනන් ගන්නෙත් නෑ. අර සමනල තටු එකේ පෙන්වන්නේ. පොඩි එකා දුප්පත් නිසා ඌට මිනිස්සු සලකන්නේ මහා නරක විදියට. නමුත් බටහිර රටක එහෙම ආකල්පයක් මිනිස්සු අතර නෑ. පොඩි එකෙක් පාරේ හිටියොත් මිනිස්සු පුලුවන් තරම් උදව් කරන්නයි බලන්නේ. මේ තත්වය බටහිර 100% හොදයි කියන්නේ නෑ, නමුත් දියුණු වෙමින් පවතින රටවල තරමටම නරක නෑ.

    මේකෙන් කියන්නේ නෑ සුද්දෝ හොදයි, අපි නරකයි කියලයි. මැදපෙරදිග රටවල් ගිනිතියන්නේ සුද්දෝ තමයි. උන් තමයි ත්‍රස්තවාදීන්ට ආයුධ දීලා රටවල් පෙරලන්න උඩගෙඩි දෙන්නේ. ඒ වගේම මානසික මට්ටමක් සුද්දෝ ළග තියෙන්නේ, නමුත් උන් මොක කරත් රටේ සංවර්ධනයට අදාල මානසික මට්ටමක් හදාගෙන ඉන්නේ. සුද්දෝ දැන් උනත් උන්ගේ රටවල සහජීවනය වැඩිකරගන්න පොරකන්නේ අපිට ආදරයට නෙවෙයි, උන්ගේ රටවලට අපේ බුද්ධිමත් උන් ගෙන්වගෙන තව දියුණුකරගන්නයි. නමුත් අපි? අපි මුස්ලිම් උන් බිස්නස් කරලා ගොඩ යනකොට ලංකාවේ කියලා සප්එක දෙනවා නෙවෙයි, ඕකා තම්බි උන් ළගට යන්න එපා කියනවා. එතකොට මුස්ලිම් උන් උන්ගේ පැත්තෙන්, උන්ට ලැබෙන සල්ලි වලින් කුඩු ගෙන්වලා සිංහල උන්ව නාස්තිකරනවා. හැමෝම මේවගේ කියනවා නෙවෙයි, නමුත් ගොඩක් උන් ළග විරසකම් තියෙනවා. මේවා එක්ක රටක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි. මේ දැන් දැන් බටහිරත් මේ විරසක කම් ටික ටික වැඩි වේගෙන එනවා සංක්‍රමණිකයන් නිසා, නමුන් මිනිස්සු මොක කරත්, උන්ගේ පාලකයෝ ගානට වැඩේ කරගෙන යනවා, නමුත් අපේ පාලකයෝ රටේ ප්‍රශ්ණ වලින් ප්‍රයෝජන අරගෙන උන්ගේ ජන්ද තව වැඩිකරගන්නවා.

    "නමුත් අපේ පාලකයෝ රටේ ප්‍රශ්ණ වලින් ප්‍රයෝජන අරගෙන උන්ගේ ජන්ද තව වැඩිකරගන්නවා. ":):):)
    මේකනම් සිරාම කතාව මචන්. එත් කරුමෙට අපේ උන්ට ඒවා තේරෙන්නේ නේ. ගිහින් කතිරේ ගහල ඇවිත් හුල්ලනවා.
     
    AnuradhaRa

    Well-known member

  • ඔය මහාවංශය ජනප්‍රවාද ගොඩක් එව්වා පට්ටපල් බොරු. සුද්දාගෙ පුරාවිද්‍යාවෙන් ගොතපු ආතල්. පරණවිතාන කියන්නෙ එකෙ එක් පඹයෙක්. 2500 ක ගොන් ආතල් එකක් දීලා අපෙ උන්ව මොඩයො කරලා තියෙන්නෙ ?
    අසවල් වැව් හැදුවා අමුණු හැදුවා. ඔය වැව් පවා හදන්න පිට රට ඉංජිනෙරුවො වහල්ලු ගෙන්වලා තියෙනවා. ඔය වැව් හැදුවෙත් යුද්ධ වල අවශ්‍යතාවයක් සපුරන්න මිසක් මිනිස්සුන්ට යහපතට නෙමෙ.

    :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland

    මේකෙන් කියන්නේ නෑ සුද්දෝ හොදයි, අපි නරකයි කියලයි. මැදපෙරදිග රටවල් ගිනිතියන්නේ සුද්දෝ තමයි. උන් තමයි ත්‍රස්තවාදීන්ට ආයුධ දීලා රටවල් පෙරලන්න උඩගෙඩි දෙන්නේ. ඒ වගේම මානසික මට්ටමක් සුද්දෝ ළග තියෙන්නේ, නමුත් උන් මොක කරත් රටේ සංවර්ධනයට අදාල මානසික මට්ටමක් හදාගෙන ඉන්නේ. සුද්දෝ දැන් උනත් උන්ගේ රටවල සහජීවනය වැඩිකරගන්න පොරකන්නේ අපිට ආදරයට නෙවෙයි, උන්ගේ රටවලට අපේ බුද්ධිමත් උන් ගෙන්වගෙන තව දියුණුකරගන්නයි. නමුත් අපි? අපි මුස්ලිම් උන් බිස්නස් කරලා ගොඩ යනකොට ලංකාවේ කියලා සප්එක දෙනවා නෙවෙයි, ඕකා තම්බි උන් ළගට යන්න එපා කියනවා. එතකොට මුස්ලිම් උන් උන්ගේ පැත්තෙන්, උන්ට ලැබෙන සල්ලි වලින් කුඩු ගෙන්වලා සිංහල උන්ව නාස්තිකරනවා. හැමෝම මේවගේ කියනවා නෙවෙයි, නමුත් ගොඩක් උන් ළග විරසකම් තියෙනවා. මේවා එක්ක රටක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි. මේ දැන් දැන් බටහිරත් මේ විරසක කම් ටික ටික වැඩි වේගෙන එනවා සංක්‍රමණිකයන් නිසා, නමුන් මිනිස්සු මොක කරත්, උන්ගේ පාලකයෝ ගානට වැඩේ කරගෙන යනවා, නමුත් අපේ පාලකයෝ රටේ ප්‍රශ්ණ වලින් ප්‍රයෝජන අරගෙන උන්ගේ ජන්ද තව වැඩිකරගන්නවා.

    සිංහලු කියන්නේ මෝඩ ජාතියක්. හම්බයෝ කුඩු ගේනවා, සිංහලු වඳ කරනවා, isis කාරයෝ ඉන්නව කිව්වම මුස්ලිම් පොඩිම එකෙක් අල්ලං උට තඩි බාල කියනව හම්බයෝ ඉවර කරමු කියල එත් මහ එකා ආතල් එකේ ඉන්නව උ ඒ පිටිං දාල තවත් වාසි ගන්නව

    ඔය හම්බ කේස් එකේදී පැත්තක් ගන්නේ නැති සාමාන්‍ය මුස්ලිම් උන් ඉන්නව බං උන්ව අපේ වාසියට හරවා ගන්නේ නැතුව සිංහලු කෙලින්නෙම ඒ වගේ උන්ට. ඉතිං ඕක වල් වෙනවා මිසක් ගොඩ යාමක් නෑ.

    අනිත් එක පොඩි උන් අතරේ හම්බ විරොදේ පතුරුවල මහ උන් ආතල් එකේ ඉන්නව. ඔය සමහරක් උන් මහා දේශප්‍රේමි සිංහල බෞද්ධ යයි ද සිංහල බෞද්ධයාට අත තිබ්බේ නෑ කියන වේසිගෙ පුතාල හම්බයොත් එක්ක තියෙන ඩිල් ඉතිං කවදවත් එලි වෙන්නේ නෑ. මුන් ඔක්කොම උන්ගේ පැවැත්මට බිස්නස් එකක් කරගෙන තියෙන්නේ.
     
    ඇත්ත බන්. හම්බයා ඔක කරනව අපිට.. බලහන් වටරැක ඩයල් එක. අපිට බැරි උනා එක මොහොමඩ් කෙනෙක් බාගන්න. උන් හාමුදුරුවොත් බාගෙන. තව කොහෙද කතා. ස්ටේජ් උඩ බෙරිහන් දෙන්න කොටියයි. අරුන් කට පුක වහගෙන ගේම ගහනවා නීතියට අනුව.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    සිංහලු කියන්නේ මෝඩ ජාතියක්. හම්බයෝ කුඩු ගේනවා, සිංහලු වඳ කරනවා, isis කාරයෝ ඉන්නව කිව්වම මුස්ලිම් පොඩිම එකෙක් අල්ලං උට තඩි බාල කියනව හම්බයෝ ඉවර කරමු කියල එත් මහ එකා ආතල් එකේ ඉන්නව උ ඒ පිටිං දාල තවත් වාසි ගන්නව

    ඔය හම්බ කේස් එකේදී පැත්තක් ගන්නේ නැති සාමාන්‍ය මුස්ලිම් උන් ඉන්නව බං උන්ව අපේ වාසියට හරවා ගන්නේ නැතුව සිංහලු කෙලින්නෙම ඒ වගේ උන්ට. ඉතිං ඕක වල් වෙනවා මිසක් ගොඩ යාමක් නෑ.

    අනිත් එක පොඩි උන් අතරේ හම්බ විරොදේ පතුරුවල මහ උන් ආතල් එකේ ඉන්නව. ඔය සමහරක් උන් මහා දේශප්‍රේමි සිංහල බෞද්ධ යයි ද සිංහල බෞද්ධයාට අත තිබ්බේ නෑ කියන වේසිගෙ පුතාල හම්බයොත් එක්ක තියෙන ඩිල් ඉතිං කවදවත් එලි වෙන්නේ නෑ. මුන් ඔක්කොම උන්ගේ පැවැත්මට බිස්නස් එකක් කරගෙන තියෙන්නේ.
    ඔවු, මාත් දන්නා මුස්ලිම් උන් ඉන්නවා. උනුත් ථව්ෆික් ජම්හ එකට හිනා වෙනවා මෝඩයෝ කියල. මුස්ලිම් පොඩි මිනිස්සුන්ට ගහල වැඩක් නෑ, ඔකේ ඉන්න ලොකුම උන්ට කෙලියනම් වට කරලා දුන්නම් හරි.:rolleyes::rolleyes::rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නැ බන්. උන්ගේ සන්ස්කෘතික සමාජීය දියුනුවක් නම් නැ තමා. මර්ඩර් රේට් එකත් වැඩියි. ඒත් කෘශි අපනයන ආර්තිකෙන් උන් ගොඩ ගියේ සුද්දා කියලා දුන්නු සීනී කලාව නිසා. අපි අද ඔක්කොම චුට්ට චුට්ට අල්ලනවා මිසක් මහා පරිමානෙන් එකක්වත් ටච් කරන්නේ නැ. බලපන් දැන් තේ පොල් රබර් කියලා අපි පොඩි කාලේ ඉගෙනගත්ත අපනයන බොගත් රටින් ගේනවා. ඇත්තටම ලන්කාවේ මේන් ආදායම මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් කලිසමගැලවෙන තත්වයක් තියෙන්නේ. මොකද එකක් ගැනු අරාබි පටවන එක, අනික ගාමන්ට් කෙල්ලො දුක් විදින එක. දෙකම ශ්‍රම ශක්තිය බලපුවහම ගැනුන්ගෙන් කන රටක්. පිරිමි හැටියට ලැජ්ජා වෙන්න ඔනා තත්වයක්.. මම කියන්නේ නැ හැබැයි 1948දි සුද්දා ගිය එක වැරදි හරි කියලා. මෙතන තියෙන්නේ 1948න් පස්සේ සුද්දා යනකොට ලන්කාව හරි තැනක හිටියේ නැ. සුක්කානම කැඩුනු නැව වගේ. ඉදිරියක් යායුතු මගක් ගැන දැනීමක් නැ.. කොලඹ වතුපාලකයො ටිකක් රට කරගෙන යන්න හැදුවා මිසක් කිසිම ප්‍රතිපත්තියක් නැ. අදටත් වෙලා තියෙන්නේ ඒක. පොඩ්ඩක් චීනට දෙනවා. ටිකකින් ආයේ ඉන්දියන් එකාටත් ඔබනවා. බැරිම උනාම ඇමෙරිකන් එකාටත් අඩ ගහනවා. ඔක්කොම කැද හැලියේ දාගෙන යන ගමනක්. එහෙම බැ රටක් දැන් යන්න. මැතිනිගේ කාලේ නොබැදුනු මගුල් දැන් බැ. ලොකේ වෙනස්. එක පැත්තක් නොගත්තොත් වෙන්නේ කවුරුත් නැති වෙන එක. චීනා අපේ එක්ස්පොට් ගන්නේ නැ. එක්ස්පොර්ට් ගන්නේ ඇමෙරිකාව. හැබැයි ඇමෙරිකාව අපිට උදව් කරන්නේ නැ චීනාට පුක දෙන නිසා. චීනා නයදෙනව පිස්සා වගේ.. දැන් බලහන් ගිරේට අහු උන පුවක වගේ.. කොයි වෙලේ හරි යුස් උන් එක්ස්පොර්ට් බැන් කලොත් චීනගේ නය ගෙවාගන්න බැ. රට් අනාතයි.. මේ රට මේ තත්වෙට ගෙනාවෙ අදූරදර්ශී පාලනකයො.. ඒ කාරනාවෙදි අර මම කිව්ව කොලොනියල් ස්ටේටස් තිබ්බා නම් බන්ඩටයි ජේ.ආර් ටයි මෙහෙම රගන්න බැ.
    උඹල කොච්චට බයිල ගැහුවත් මේ කතාවනම් අමූලික බොරුවක් පුතේ. මම මේ ජෝක් එකට කියනව නෙමේ උඹ පොඩ්ඩක් බුද්ධියෙන් හිතල බලපන්. ලංකාව කියන්නෙ ගෑනුන්ගෙන් කන පිරිමි ඉන්න රටක් නෙමේ ලංකාව කියන්නෙ පිරිමිම ඔක්කොම කරනකන් ගෑනු ගෙවල්වල බුදියන රටක්. ලංකාවෙ හැමදේම කරන්නෙ පිරිමි බන්. ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද කියපන් එක පලක් ඇති දෙයක් කරගන්න පුලුවන්. ලංකාවෙ ඉන්නෙ ඔක්කොම පිරිමිම කරල දෙනකන් බලන් ඉන්න ගොබ්බ ගෑනු ටිකක්. ඒත් දියුණු රටවල් තියනව ඒවල ගෑනු පිරිමි එක වගේ වැඩ කරන්නෙ. සුපිරිම කෙල්ලො මචන්. මම මේ කතාව කියන්නෙ ලංකාවෙ දියුණු නැතිවෙන්න මේකත් ප්‍රධානම කාරණයක්. මොකද රටේ ශ්‍රම බලකායෙන් 50% ගෙවල් වල බුදි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එතකොට මෙතන. යාහු එකේ කලින් හිටපු මැරිස්සා මෙයර් CEO. මේ ගෑණි යාහු එකේ වැඩකරන පිරිමි උන්ව අයින් කරලා, ගෑණුන්ව වැඩියෙන් අරගෙන තියෙනවා. මේක තමයි යාහු එක වැටිච්ච මූලිකමත හේතුව.

    ඇමරිකාව වගේ රටවල පිරිමින්ට වඩා ගෑනු ගොඩක් ඉස්සරහෙන් ඉන්නෙ. ලංකාවෙ තමා හැම දේකම පිරිමි ඉස්සරහෙන් ඉන්නෙ. ඉතින් ඒක හින්ද පිරිමින්ව අයින් කරල ගෑනුන්ව ගත්ත වෙන්න පුලුවන්.

    එතකොට මෙතන. ගූගුල් එකෙන් උන්ගේ වැඩකරන එකෙක්ව අයින් කරලා තියෙනවා. ඌ කියනවා. ගුගුල් එක උසස්වීම් දෙන්නේ ලිංගයයි, ජාතිය බලලයි කියලයි.

    මේක තනිකර බොරු කතාවක්. ඉතින් ගූගල් එකේ උනත් කෙල්ලො හොදට පෆෝම් කරනකොට කෙල්ලන්ට උසස්වීම හම්බවෙනව. ඒක නවත්තන්න බෑ. ගූගල් වල සෙකියුරිටි පැත්තෙ හෙඩ් ඉන්නෙ සුපිරිම කෙල්ලෙක්. ඒ කියන්නෙ ඉතින් ලෝකෙම හොදම එක්කෙනා වගේනෙ. එයාට කියන්නෙත් සෙකියුරිටි ප්‍රින්සස් කියල. එයානම් ප්‍රින්සස් කෙනෙක්ම තමා. කෙල්ලො සුපිරි වෙනකොට ප්‍රමෝෂන් හම්බ වෙනව. එතකොට ආයතනයත් ගොඩ යනව. ලංකාවෙ ගෑනු දන්නෙ කුස්සියෙ ඉදන් කෑම උයන්නයි බුදියන්නයි තමා.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    උඹල කොච්චට බයිල ගැහුවත් මේ කතාවනම් අමූලික බොරුවක් පුතේ. මම මේ ජෝක් එකට කියනව නෙමේ උඹ පොඩ්ඩක් බුද්ධියෙන් හිතල බලපන්. ලංකාව කියන්නෙ ගෑනුන්ගෙන් කන පිරිමි ඉන්න රටක් නෙමේ ලංකාව කියන්නෙ පිරිමිම ඔක්කොම කරනකන් ගෑනු ගෙවල්වල බුදියන රටක්. ලංකාවෙ හැමදේම කරන්නෙ පිරිමි බන්. ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද කියපන් එක පලක් ඇති දෙයක් කරගන්න පුලුවන්. ලංකාවෙ ඉන්නෙ ඔක්කොම පිරිමිම කරල දෙනකන් බලන් ඉන්න ගොබ්බ ගෑනු ටිකක්. ඒත් දියුණු රටවල් තියනව ඒවල ගෑනු පිරිමි එක වගේ වැඩ කරන්නෙ. සුපිරිම කෙල්ලො මචන්. මම මේ කතාව කියන්නෙ ලංකාවෙ දියුණු නැතිවෙන්න මේකත් ප්‍රධානම කාරණයක්. මොකද රටේ ශ්‍රම බලකායෙන් 50% ගෙවල් වල බුදි.

    ubanam pattama mee harakek machan, nikamanata garment ehekata gihin balapan ubala eppa ammala wayase ganu aya, tharuna kello, ki dahak wada karanawada kiyala eka husmata, unta intervel denn 6min wage, aya wadima denne 30min intervel, poddak ehema wela dawase target eka cover karaganna beri wunoth e manussayage padiyenuth eka adu wenawa, puduma kattak kanne e ganu minissu, dukai thama, eth e minissunta karanna dekuth ne, garment karana ayata karanna dekuth ne, ube oya gon tharka meka dana eka navaththapn danwath, poddak ahak kanak arala, samaje idapan moda buruwa
     
    aruta pissu ban. u ekka wada karala wadak na. u manasika rogiyek
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ubanam pattama mee harakek machan, nikamanata garment ehekata gihin balapan ubala eppa ammala wayase ganu aya, tharuna kello, ki dahak wada karanawada kiyala eka husmata, unta intervel denn 6min wage, aya wadima denne 30min intervel, poddak ehema wela dawase target eka cover karaganna beri wunoth e manussayage padiyenuth eka adu wenawa, puduma kattak kanne e ganu minissu, dukai thama, eth e minissunta karanna dekuth ne, garment karana ayata karanna dekuth ne, ube oya gon tharka meka dana eka navaththapn danwath, poddak ahak kanak arala, samaje idapan moda buruwa

    ඔවු, අපි මොන බයිලේ ගැහුවත් මේ රට දුවන්නේ අරාබියේ වහල්ලු වගේ වැඩ කරන අපේ අක්කලයි, ගාර්මන්ට් වල ඉන්න කෙල්ලෝ ටිකයි හන්ද, නැත්නම් මෙලහකට මේ රට ආර්ථික වශයෙන් කඩන වැටිලා ගොඩක් කල්. :angry::angry:
     
    අනේ ගොනෝ උඹ මේ ගාමන්ට් එකක් අල්ලගෙන දගලනව. ලංකාවෙ ගාමන්ට් කෙල්ලන්ගෙන් උඹ කියන තරම් දෙයක් හම්බවෙන්නෙ නෑ. උන් පැය 8 වැඩ කරල ආතල් එකේ ගෙදර යනව. ලංකාවෙ ඇගලුම් ක්ෂේත්‍රයෙන් විදේශ විනිමයක් තියා ලංකාවටත් මදි. ලංකාවෙ ජාතික කොඩියක එක පාරක් ගහල තිබ්බ මේඩ් ඉන් චයින කියල. අපේ ජාතික කොඩිය ගෙන්නන්නෙත් චීනෙන්. උඹ කියනව වගේ ගෑනුන්ගෙන් වැඩ ගන්නෙ චීනෙ මිසක් ලංකාවෙ නෙමේ. චීන කෙල්ලො මාරම විදිහට මහන්සි වෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ට එච්චර මහන්සි වෙනව තියා හිතන්නවත් බෑ. ලංකාවෙ ජාතික කොඩිය මහල තියෙන්නෙත් චීන කෙල්ලන්ගෙ දාඩියවල ශක්තියෙන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔවු, අපි මොන බයිලේ ගැහුවත් මේ රට දුවන්නේ අරාබියේ වහල්ලු වගේ වැඩ කරන අපේ අක්කලයි, ගාර්මන්ට් වල ඉන්න කෙල්ලෝ ටිකයි හන්ද, නැත්නම් මෙලහකට මේ රට ආර්ථික වශයෙන් කඩන වැටිලා ගොඩක් කල්. :angry::angry:
    ගෑනු ආර්ථිකේ අරන් යන රටවල් තියනව. චීනෙ ජපානෙ තායිලන්තෙ වගේ රටවල්. ඒත් ලංකාව කියන්නෙ ගෑනුන්ට කියය පොඩි වැඩක්වත් ගන්නෙ නැතුව ඔක්කොම බර වැඩ පිරිමින්ටම දීපු රටක්. ලංකාවෙ ගෑනුන්ට මාරම සැපක් දීල තියෙන්නෙ. දියුණු රටවල එහෙම නෑ දියුණු රටවල දෙගොල්ලන්ටම එකම විදිහ. ඒත් ලංකාවෙ ගෑනුන්ට වැඩි තැන. ඕන ඔෆිස් එකක කෙල්ලො 5ට කලින් පනිනව. එතකොට පිරිමි වැඩ කරන්න ඕන අර ගෑනු ඉතුරු කරල යන වැඩත් එක්ක. ගෑනු නිකන් ඉදන් පඩි ගන්නව. පිරිමියෙක් වේලාසන යන්න ඇහුවොත් අහගන්න වෙනව පිරිමියෙක් නේද ඇයි වේලාසන යන්නෙ කියල. ඒත් අන්තිමටම කියන්නෙ ලංකාවෙ ඔක්කොම කරන්නෙ ගෑනු කියල.
     
    :no::no::no:
    උබ පොඩ්ඩක් ලංකාවේ ආර්ථික වාර්තාවක් අරන් බලපන්, ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ලැබෙන්නේ මොනවයින්ද කියල.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ගෑනු ආර්ථිකේ අරන් යන රටවල් තියනව. චීනෙ ජපානෙ තායිලන්තෙ වගේ රටවල්. ඒත් ලංකාව කියන්නෙ ගෑනුන්ට කියය පොඩි වැඩක්වත් ගන්නෙ නැතුව ඔක්කොම බර වැඩ පිරිමින්ටම දීපු රටක්. ලංකාවෙ ගෑනුන්ට මාරම සැපක් දීල තියෙන්නෙ. දියුණු රටවල එහෙම නෑ දියුණු රටවල දෙගොල්ලන්ටම එකම විදිහ. ඒත් ලංකාවෙ ගෑනුන්ට වැඩි තැන. ඕන ඔෆිස් එකක කෙල්ලො 5ට කලින් පනිනව. එතකොට පිරිමි වැඩ කරන්න ඕන අර ගෑනු ඉතුරු කරල යන වැඩත් එක්ක. ගෑනු නිකන් ඉදන් පඩි ගන්නව. පිරිමියෙක් වේලාසන යන්න ඇහුවොත් අහගන්න වෙනව පිරිමියෙක් නේද ඇයි වේලාසන යන්නෙ කියල. ඒත් අන්තිමටම කියන්නෙ ලංකාවෙ ඔක්කොම කරන්නෙ ගෑනු කියල.

    Gihin beach eke suddo diha balala athe gahapan. Internet eken pita rata gana dana gaththa ponz uba katunayakin ehata gihin tiyenawada ban pita rata gana talk denna:lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Gihin beach eke suddo diha balala athe gahapan. Internet eken pita rata gana dana gaththa ponz uba katunayakin ehata gihin tiyenawada ban pita rata gana talk denna:lol::lol:
    මම කතාකරන්නෙ හොදට හොයල බලල ඒ වගේම බුද්ධියෙන් හිතල. ලංකාවෙ ආර්ථිකේට ගෑනු කරන ලබ්බක් නෑ. ලෝකෙ ඉන්න කම්මලිම ගෑනු ඉන්න රටක් තමා ලංකාව. බලපන් කෘෂිකර්මයෙදිවත් එක ගෑනියෙක් ඉන්නවද කුඹුරක වැඩ කරන. ඔක්කොම කරන්නෙ පිරිමි. ඒත් තායිලන්තෙ චීනෙ වගේ රටවල කුඹුරුවල ඉන්නෙම කෙල්ලො දකින්නත් ආසයි. ලංකාවෙ ගෑනු ඔක්කොම දන්නෙ ගෙවල්වල ඉදන් ටීවි බලන්නයි බුදියන්නයි.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104

    ape ratey palakayo danne gaanunta gruha swekia training deela videsha vinimaya wenuwen pita rata walang hodanna yawana eka witharaine. hari nam karanne one gaanunta swayang rakiya training deela lankawe thiyaa ganna eka. krushikarmayath hondai.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ape ratey palaayo danne gaanunta gruha swekia training deela videsha vinimaya wenuwen pita rata walang hodanna yawana eka witharaine. hari nam karanne one gaanunta swayang rakiya training deela lankawe thiyaa ganna eka. krushikarmayath hondai.
    ඔය එක වැඩක්වත් කරන්න පුලුවන් ගෑනු ටිකක් නෙමේ බන් ලංකාවෙ ඉන්නෙ. උඹට තේරිලා නැද්ද ලෝකෙ ඉන්න අජූතම ගෑනු ටිකක් ලංකාවෙ ඉන්නෙ කියල. කවුරු මොනා කිව්වත් ලංකාවෙ ගෑනුන්ගෙන් රටට මෙලෝ වැඩක් නෑ.