සිරා බන්. නමුත් මම කලින් කිව්වා වගේ දැන් බටහිර රටවලත් තත්වය ටිකක් වෙනස් වේගෙන එනවා ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය නිසා. ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය කියන්නේ ගෑනුන්ට, කළු උන්ට, මුස්ලිම් උන් වගේ ඉන්ඩස්ට්‍රී එකේ වැඩිපුරම නැති උන්ට වැඩි තැනක්, යම් ක්වාට් ක්‍රමයක් යටතේ ලබාදෙන එකයි, දක්ෂයාට තැන දෙනවා වෙනුවට. නමුත් මේකට දැන් බටහිරින්ම ලොකු විරෝධයක් එනවා.
මේ තියෙන්නේ. ඇමරිකාවේ වෛද්‍යවිද්‍යාලයට ඇතුලත් වෙන්න අවශ්‍යය ලකුණු ප්‍රමාණය කළු උන්ට අඩුකරලා තිබ්බ අවස්ථාවක්. එතකොට සුදු උන්ට වෛද්‍යවිද්‍යාලයට යන්න නම් වැඩියෙන් ලකුණූ ඕනේ, කළු උන්ට එහෙම ඕනේ නෑ.
එතකොට මෙතන. යාහු එකේ කලින් හිටපු මැරිස්සා මෙයර් CEO. මේ ගෑණි යාහු එකේ වැඩකරන පිරිමි උන්ව අයින් කරලා, ගෑණුන්ව වැඩියෙන් අරගෙන තියෙනවා. මේක තමයි යාහු එක වැටිච්ච මූලිකමත හේතුව.
එතකොට මෙතන. ගූගුල් එකෙන් උන්ගේ වැඩකරන එකෙක්ව අයින් කරලා තියෙනවා. ඌ කියනවා. ගුගුල් එක උසස්වීම් දෙන්නේ ලිංගයයි, ජාතිය බලලයි කියලයි.
මේ ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය වෙනස් උනේ නැති උනොත්. බටහිරත් ආර්ථික ක්‍රමය කඩාගෙන වැටෙයි.
ඔක දැන් ඇමෙරිකාවට තෙරෙන්නේ, දැන් උන් ඉන්නේ කඩුල්ල පනින මායිමේ. ඇමෙරිකන්ස්ලා කිව්වම දැන් ඉන්නවා චයිනීස් උන්, සෞදි උන්, ඉන්දියන් උන්, කොරියන් උන්, ජපන් උන්, පිලිපීන උන්. එකි මෙකි නොකි හැම එකාම ඇමෙරිකන් උනාට උන්ගේ ඇදිල්ල තියෙන්නේ තමන්ගේ එකාට. එතනදි ඇමෙරිකන් සුදු එකාලට කෙලවෙන පොයින්ට් එකක් තියනවා, මොකද දැන් ඇවිල්ලා ඇවිල්ලා රට මැක්සිමම් කැපසිටියට් ඇවිත් තියෙන්නේ. උන් දැන් හදන්නේ උන්ගේ ඇතුලේ උන්ව රැකගන්න ගමන් රිවයිල් උන්ට ඇටැක් එකක් දෙයි කියලා හිතෙන රටවල් අස්තාවර කරන්න. ආර්තිකේ කඩන්න. ඒකයි දැන් යුද්දයක් හොය හොය යන්නේ..
මේක තමයි පස්සේ රාජ්‍යය මන්ත්‍රණසභා සහා අන්තිමට පාර්ලිමේන්තු ජන්දය උනේ. නිදහස ලැබෙන්න කලින් තිබ්බ අන්තිම ජන්දය තිබ්බේ 1947 වගේ මේකෙන් පත් උනේ ඩීස් සේනානායක, ඊට පස්සේ තිබ්බ එකෙන් ඩඩ්ලි සේනානායක. මුන් ඔක්කොම මහා අලි ඔළු තිබ්බ, වලව් පලන්තියේ සාමාන්‍යය මිනිස්සු ගැන වැඩියේ හිතපු නැති උන්. 



