සුද්දා 1948 අපිව දාල නොගියානම් ...

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Me yana widihatanam mcn tawa 100n meka Somalia wage wenawa...

    ohama kiyana eka somaliyan ewuntath apahasayak. hama ratakma apiwa abhibawa yanawa machan. thawa awurudu gaanakin somaliyan ewun kiyai somaliyawa lankawa wage karanna epa kiyala. somaliyawa witharak newei api hamoma danna ethiyopiyaweth lankawe nathi light rail trains duwanwa.

    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    ලංකාව කියන්නේ ලෝකයේ මෝඩම ජාතියක් ඉන්න රටක්.( හොඳ උගතුන් උදලාතියෙනවා 15,16 වැනි ශත වර්ෂවල පුරාණ රජවරු එහෙම) ඒ වගේ මෝඩ රටවල් ගැන. වාද කරන්න මගෙ වටිනා කාලය යොදවන එකත් ලොකු පාප කර්මයක්....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ලංකාව කියන්නේ ලෝකයේ මෝඩම ජාතියක් ඉන්න රටක්.( හොඳ උගතුන් උදලාතියෙනවා 15,16 වැනි ශත වර්ෂවල පුරාණ රජවරු එහෙම) ඒ වගේ මෝඩ රටවල් ගැන. වාද කරන්න මගෙ වටිනා කාලය යොදවන එකත් ලොකු පාප කර්මයක්....
    මේකේ තම බුද්ධිමතුන් ඉන්නවා බන්, ඒ උනාට පාලකයෝ සහ බහුතරයක් ජනතාව මී හරක්.:no::no:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Ethiopia

    Sri Lanka

    ඔවු ඔවු, අපේ එලකිරියේම මිනිමුතු මෝරා එතියෝපියාවේ ගිහින් දාපු ෆොටෝස් තිබ්බේ. උන්ගේ දියුණුවට ලොකුම අවුලක් තියෙන්නේ තම උන්ගේ ගෝත්‍රික වර්ග අතරේ තියෙන අවුල්. අපෙත් අයියෙක් උගන්ඩාවේ වැඩ කරනවා. එහෙත් දැන් සුපිරියට පාරවල් එහෙම තියෙනවා.:nerd::nerd::nerd:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹල කොච්චට බයිල ගැහුවත් මේ කතාවනම් අමූලික බොරුවක් පුතේ. මම මේ ජෝක් එකට කියනව නෙමේ උඹ පොඩ්ඩක් බුද්ධියෙන් හිතල බලපන්. ලංකාව කියන්නෙ ගෑනුන්ගෙන් කන පිරිමි ඉන්න රටක් නෙමේ ලංකාව කියන්නෙ පිරිමිම ඔක්කොම කරනකන් ගෑනු ගෙවල්වල බුදියන රටක්. ලංකාවෙ හැමදේම කරන්නෙ පිරිමි බන්. ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද කියපන් එක පලක් ඇති දෙයක් කරගන්න පුලුවන්. ලංකාවෙ ඉන්නෙ ඔක්කොම පිරිමිම කරල දෙනකන් බලන් ඉන්න ගොබ්බ ගෑනු ටිකක්. ඒත් දියුණු රටවල් තියනව ඒවල ගෑනු පිරිමි එක වගේ වැඩ කරන්නෙ. සුපිරිම කෙල්ලො මචන්. මම මේ කතාව කියන්නෙ ලංකාවෙ දියුණු නැතිවෙන්න මේකත් ප්‍රධානම කාරණයක්. මොකද රටේ ශ්‍රම බලකායෙන් 50% ගෙවල් වල බුදි.

    උබ කියන්නේ ඇත්තක් නෙවෙයි කියලා ඕනම දෙනෙක් දන්නවා. මම දන්න හැම ගෙදරකම වගේ ගෑණි තමයි උදේන්ම නැගිටලා ළමයි ලෑස්ති කරලා, කන්න හදලා දීලා, ඉස්කෝලේ යවන්නේ, ඊට පස්සේ රෙදි හෝදන එක, රෑට උයන එක, තේක හදන එක, මුදල් පාලනය , ගෙවල් අස්පස් කරගෙන ඉන්න එක මේවා ඔක්කොම කරන්නේ ගෑණු වැඩිපුරම. එතකොට තවත් සමහර ගෑණු ඉන්නවා මේවාත් කරලා ජොබ් එකත් කරනවා අපේ නැන්දා කෙනෙක් ඉන්නවා ළමයට අවුරුදු 16 වෙනකම් මේ සීන් එකම කරා. උන් නම් මාර කඩිසරයි. උබ කියනවා වගේ නිදාගෙන ඉන්න ගෑණු ලංකාවේ කොහේවත් නෑ. බඩුවක් බැන්දත් ඔය නිළියෝ වගේ උනුත් මොකක් හරි කරලා සල්ලි හොයනවා. මචන් උබේ ඔය ලෙඩේට බෙහෙත් ගනින්. උබට තියෙන්නේ ලංකාවේ ගෑනුත් එක්ක වෛරයක්, ඒක තමයි ඔය එක එක විදියට පිටවෙන්නේ. වෛරය පලිගැනීම හොද නෑ ඒවා වස, උබේ හිතමයි නරක් වෙන්නේ.

    අනෙක් උන්ට කියන්න තියෙන්නේ. මචන්ලා මුත් එක්ක වාද කරන්න එපා, මුට රිප්ලයි කරන්න වද වෙන්න එපා. ඒක කාලය නාස්තිකිරිමක්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ ගොනෝ උඹ මේ ගාමන්ට් එකක් අල්ලගෙන දගලනව. ලංකාවෙ ගාමන්ට් කෙල්ලන්ගෙන් උඹ කියන තරම් දෙයක් හම්බවෙන්නෙ නෑ.

    මම මේ උබේ පචවලට අහුවෙන උන්ව ඒකෙන් බේරගන්නයි මේක දාන්න, නැතුව උබත් එක්ක තර්ක කරන්න නෙවෙයි. දැන් උබ කියනවා නේ ලංකාවේ ගාමන්ට් කෙල්ලොන්ගේ ඒ තරම් හම්බවෙන්නේ නෑ කියලා?

    හරි අපි එහෙනම් බලපු ෆැක්ටස් වලින් ගත්තම තත්වය කොහොමද කියලා.

    9YToj2W.png

    උබට පේනවා ඇති මේකේ ලංකාව අපනයනය මගින් ආදායම ලබන හැටි. ඒකට අනුව අපි අපනයනය කරලම සමස්ථ වශයෙන් හොයනවා ඩොලර් බිලියන 11.8 ක් ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 1.8ක්. ඒකෙන් ඇගලුම් වලින් අපි හොයනවා ඩොලර් බිලියන 5.68 යි ඒ කියන්නේ රුපියල් බිලියන 869.040. නමුත් උබ කියනවා ගාමන්ට් කෙල්ලන්ගෙන් උඹ කියන තරම් දෙයක් හම්බවෙන්නෙ නෑ කියලා. එතකොට උබ මේ ඔය කියලා තියෙන්නේ පට්ටපල් බොරුවක්.
     
    Mata penne porarh tomiyekda kohe bn...mawa kiwata wedak ne... onna one tomiyata buranna dila nikan edapan
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    :yes::yes::yes:
    මරුසිරා;22150032 said:
    උන් දාල්ස් ගියෙත් උන්ට සින්හලුන්ව හදන්න බරිබව් තේරුණා හින්ද :rofl::P

    නැත්නම් මෙලහකට සුද්දට පිස්සු හැදිලා:P
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය එක වැඩක්වත් කරන්න පුලුවන් ගෑනු ටිකක් නෙමේ බන් ලංකාවෙ ඉන්නෙ. උඹට තේරිලා නැද්ද ලෝකෙ ඉන්න අජූතම ගෑනු ටිකක් ලංකාවෙ ඉන්නෙ කියල. කවුරු මොනා කිව්වත් ලංකාවෙ ගෑනුන්ගෙන් රටට මෙලෝ වැඩක් නෑ.

    තද තද නිගා
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    සුද්දා අපිව දාලා ගියේ අපේ කුජීත අදහස් හැසිරීම් උන්ට බෝවෙයි කියල.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාස හැටෙන් අළුත් රටක්..
    සුද්ද හිටියනම් සුද්දත් කොර වෙනව දැන් රටේ වෙන සංවර්ධනය, ආර්ථික වර්ධනය, පුද්ගල සංවර්ධනය දැක්කම අම්මප සුද්ද වුනත් කොර වෙනව "මොණර තෙල්" ගාන්නම
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මාස හැටෙන් අළුත් රටක්..
    සුද්ද හිටියනම් සුද්දත් කොර වෙනව දැන් රටේ වෙන සංවර්ධනය, ආර්ථික වර්ධනය, පුද්ගල සංවර්ධනය දැක්කම අම්මප සුද්ද වුනත් කොර වෙනව "මොණර තෙල්" ගාන්නම
    :rofl::rofl::P:D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    සුද්දා අපිව දාලා ගියේ අපේ කුජීත අදහස් හැසිරීම් උන්ට බෝවෙයි කියල.
    ඔවු, දැනටම ලන්ඩන් හන්දියේ සුද්දියක් අප්ප කඩයක් දාගෙන ඉන්නේ.උන් යන්නේ නැතුව දිගටම මෙහෙ හිටියනම් මෙලහකට ලන්ඩන් වල හන්දියක් ගානේ ජෝතිෂ්‍ය , ෆෙන්ෂුයි, වාලම්පුරි පොට් වැහි වහෙලා තියෙයි :rolleyes::rolleyes::rolleyes::D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    උබ කියන්නේ ඇත්තක් නෙවෙයි කියලා ඕනම දෙනෙක් දන්නවා. මම දන්න හැම ගෙදරකම වගේ ගෑණි තමයි උදේන්ම නැගිටලා ළමයි ලෑස්ති කරලා, කන්න හදලා දීලා, ඉස්කෝලේ යවන්නේ, ඊට පස්සේ රෙදි හෝදන එක, රෑට උයන එක, තේක හදන එක, මුදල් පාලනය , ගෙවල් අස්පස් කරගෙන ඉන්න එක මේවා ඔක්කොම කරන්නේ ගෑණු වැඩිපුරම. එතකොට තවත් සමහර ගෑණු ඉන්නවා මේවාත් කරලා ජොබ් එකත් කරනවා අපේ නැන්දා කෙනෙක් ඉන්නවා ළමයට අවුරුදු 16 වෙනකම් මේ සීන් එකම කරා. උන් නම් මාර කඩිසරයි. උබ කියනවා වගේ නිදාගෙන ඉන්න ගෑණු ලංකාවේ කොහේවත් නෑ. බඩුවක් බැන්දත් ඔය නිළියෝ වගේ උනුත් මොකක් හරි කරලා සල්ලි හොයනවා. මචන් උබේ ඔය ලෙඩේට බෙහෙත් ගනින්. උබට තියෙන්නේ ලංකාවේ ගෑනුත් එක්ක වෛරයක්, ඒක තමයි ඔය එක එක විදියට පිටවෙන්නේ. වෛරය පලිගැනීම හොද නෑ ඒවා වස, උබේ හිතමයි නරක් වෙන්නේ.

    අනෙක් උන්ට කියන්න තියෙන්නේ. මචන්ලා මුත් එක්ක වාද කරන්න එපා, මුට රිප්ලයි කරන්න වද වෙන්න එපා. ඒක කාලය නාස්තිකිරිමක්.

    oka pissek ban. u kiyana jathiye ganu lankawe na. wena ratawalath na. u antha dekak allagena e 2 gana kiyawanne. ekko manasika ledak nathinam ara mathakada mage amma hara anith ganu budu wewa kivva wage seen ekak una ekek.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    oka pissek ban. u kiyana jathiye ganu lankawe na. wena ratawalath na. u antha dekak allagena e 2 gana kiyawanne. ekko manasika ledak nathinam ara mathakada mage amma hara anith ganu budu wewa kivva wage seen ekak una ekek.
    අනේ තෝ වගේ දිව දෙකේ පොන්නයෙක්. තෝ ලංකාවෙ ගෑනුන්ගෙ පලු ඔක්කොම ඇරල දැන් මම ලංකාවෙ ගෑනුන්ට බනිනකොට ඒව බොරු කියනව. උඹ හිතාගෙන ඇත්තෙ ලංකාවෙ ගෑනුන්ව පජාත කරන්න පුලුවන් උඹට විතරයි කියල. අනේ උඹ වගේ පොන්නයො දැන්වත් දැනගනින් ලංකාවෙ ගෑනුන්ව පජාත කරන්න බලාගෙන ඉන්න එකම ලංකාවෙ කොල්ල උඹ නෙමේ කියල. තව කොල්ලො ඇති තරම් ඉන්නව. මම මේ කියන්න පවිත්‍ර කියන මෝඩයට. පවිත්‍ර කියන මෝඩය හිතන් ඉන්නෙ ලංකාවෙ ගෑනු ඔක්කොම අජූතයි උගෙ අම්මයි නංගියි විතරක් හොදයි කියල. ඌ එක තැනක කිව්ව උගෙ අම්ම ලංකාවෙ අනිත් ගෑනුන්ට වඩා වෙනස් කියල. හිතාගෙන ඇත්තෙ පොඩ්ඩක් ඉංග්‍රීසි කතා කරොත් කලිසම ඇන්දොත් උගෙ අම්ම සුද්දියෙක් වගේ කියල වෙන්න ඇති. අනේ මේ පවිත්‍ර කියන එකා එනව මට උගන්නන්න.