සුද්දියෙක් බඳින්න කැමති උන් ඉන්නවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    අපෝ බෙලරුස් කෙල්ලෝ පෙරලගන්න වොඩ්කා කාලක්, සිගරට් එකක් තිබුනත් ඇති🤣🤣
    එක ඕනම රටක වැඩ කරන සිස්ටම් එකක් . බෙලරූස් වෙන්න ඕනේ නෑ. පාටි බහින්නෙම කාගෙන් හරි ණයට බීලා යන්න තමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    කෙල්ලෙක් ඉතින් 😋

    නෑ , වෙයා වෙන රටකනේ මේ වෙන කෙනෙක්
    ------ Post added on May 1, 2022 at 7:14 PM

    Uba stripper badala ne innawa kiwwe. Ethakota me wena ekakda? 🤔

    එක ඕනම රටක වැඩ කරන සිස්ටම් එකක් . බෙලරූස් වෙන්න ඕනේ නෑ. පාටි බහින්නෙම කාගෙන් හරි ණයට බීලා යන්න තමා

    කොහොමද වැඩේ කරන්නෙ කියපන්කො. ඊළඟට ට්‍රයි කරලා බලන්න. 😒
    ------ Post added on May 2, 2022 at 6:35 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අඩෝ මුනෙන් මිනිස්සු මනින්න එපා යකෝ . එලිය අවලං උනාට ඌ අස්සෙන් හොද එකෙක් නම් . සුද්දි නම් සිරාවට හොට් අමුතු ලස්සනක් තියේ සුපිරි කද අනික වේගන් කෙල්ලෙක් . සුද්දිලා ඒම තමා කොල්ලො 10 විතර නිදි වැදලා තියනවා . ඒ රටවල ගියාම ඒම අපිටත් නිදි වදින්න පුලුවන් හරිම ලෙසී අපේ ගෑනු වගේ අඩන් නෑ සෙක්ස් කරන්න උන් ජීවිත විදිනවා අපේ ගෑනු විදවවනව . ඔව් අරු කෙට්ටුයි හොද දිග මහත කලු ලිගුවක් ඇති එකෙන් අරකව තදින් අල්ලන් රමණය කරනව ඇති ඒ නිසා ඒකී ආස ඇති ඒක නොවේද වෙන්න ඕනේ
    රමණය පට්ට වචනෙ බන්
     
    • Haha
    Reactions: Don GasCan

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    856420.jpg

    Haley-Lu-Richardson1.jpg

    original.jpg

    122640_1_large.jpg

    9f52e9f709287e3276ad8f36f594c45a.jpg

    1621171147964376593.jpg
     
    • Love
    Reactions: janaka_jr

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපේ බැජෙක් හිටියා ජම්බුවා කියලා. ඌට සල්ලි තියෙනවා අම්බානෙක. කැම්පස් ආවත් ඉගෙන ගත්තෙත් නෑ දේශපාලනේ කලෙත් නෑ කොහොම හරි ඩිග්‍රිය අරන් පාස් වෙලා ගියා. ගිහින් අපි ඉන්ටර්න් යනකොට ඌ රට ගියා. එහේ කැම්පස් එකේ කෙල්ලෙක්ව සෙට් කරගෙන තිබ්බ මූ. කොහොම හරි ඌ ඒ කාලෙ කිව්වෙ ආතල් එකට කරනවා ඩිග්‍රිය ඉවර උනාම කොක්කක් දාගෙන ලංකාවට එනව කියල. කොහොම හරි එහේ දි කෙල්ල එක්ක ඉතින් හොදට ලයිෆ් එක ගෙනිච්චා. කොහොම හරි ලිවින් ටුගෙදර් වගේ හිටියා. කෙල්ල නම් පට්ට අපිට ඉස්සර ලයිව් කෝල් එහෙමත් ගන්නව.

    කොහොම හරි මූ ලංකාවට ආවා. ඇවිල්ලා මූ මුගේම ව්‍යාපාරයක් පටන් අරගත්තා ( තාත්තගෙ ව්‍යාපාරයට මූ වැලූ එක ඇඩ් කරලා අලුත් කෑල්ලක් එකතු කලා ) ගෙවල් වලින් ඔය සුද්දි සීන් දන්නෙ නෑ. මූ ඉතින් ලංකාවෙ කෑලි දෙක තුනකුත් රන් කලා පස්සෙ එකක් සෙට් වෙලා බදින්නම කලා. අවුරුද්දක් ගියෙ නෑ ඒක එපා කිව්ව තව එකක් සෙට් කරගත්තා ඒකත් එපා කිව්ව.. ඔය අතරෙ තාත්තගෙ ආයතනයෙ ර්සිප්ශන් සෙට් කරගෙන තාත්තටත් හොරෙන් හොදටම සැප ගත්තා. ඒකත් එපා කිව්ව.

    පස්සෙ මූට ආයෙ සුද්දිම ඕන කිව්ව. කොහොම හරි මූ ආයෙ රට ගියා.. සුද්දිව සෙට් කරගෙන ගෙවල් වලින් කැමති කරගෙන කොහොමහරි සුද්දි බැන්දා. අද වෙනකොට ඌට ලස්සන කොල්ලෙක් සහ කෙල්ලෙක් ඉන්නවා. ඌ කියන්නෙ ඌට හරියන්නෙ සුද්දි තමා කියලා. සුද්දි කිව්වට ඒකිට ඒශියන් ලුක් එකක් තියෙන්නෙ. බැලූ බැල්මට කියන්න බෑ සුද්දියෙක් කියලා. දැන් ඒකිට සිංහලත් පුලුවන්. එකම දේ ඌට අනුව,

    අපේ කෙල්ලොන්ට හරම කරන්න මෙහෙම කරන්න කියලා ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන. සුද්දි කියන්න කලින් රෙඩි වෙලා ඉවරයි
    අපේ උන් වගේ ගස්සන්නෙ පුප්පන්නෙ නෑ... වැරැද්දකට බැන්න නම් සමාවෙන්න ඒක මගේ වැරැද්ද කියලා පිලිගන්නවා.
    කොල්ලා වැරැද්දක් කලොත් ලගට ඇවිල්ලා මේක වැර්දියි ආයෙ කරන්න එපා කියලා ඔලුව අත ගගා කියලා දෙනවා. අපේ උන් එහෙම නෙවෙයි නේ දවස් දෙකක් කතා කරන්නෙ නෑ පුප්පන් ඉන්නවා...
    ගෙදර වැඩ කවදාවත් අතපසු කරන්නෙ නෑ... උගේ අපිලිවෙල එක සුද්දි තේරුම් අරන් ඒකි පිලිවෙල කරගෙන ඉන්නවලු..

    කොටින්ම කිව්වොත් ජම්බුවා තේරුම් අරන් ජම්බුවගෙ ක්‍රමේට ජම්බුවට ඉන්න ඉඩ දීලා ඒකිගෙ ක්‍රමේ ඒකි මේන්ටේන් කරනවා. ලංකාවෙ කෙල්ලො කසාද බදින කන් අපේ ක්‍රමේට හැඩ ගැහිලා බැන්දාට පස්සෙ වරම අතට අරන් අපිව කොන්ට්‍රෝල් කරනවා.

    හොදම දේ ඕකා බදින්න කලින් කෙල්ලව ලංකාවට එක්ක ආවා. අපි ගියා ට්‍රිප් එකක් එහෙම. ඉතින් අපිත් එවකට අපේ පෙම්වතිය වුන කෙනා අරන් තමා ගියේ. සමහරු හොර කෑලිත් ගෙනාවා, අපේ එකෙක් ඉන්නවා ඌ සුද්දිගෙන් ඇහුවා කොහොමද ෆ්‍රස්ට් නයිට් එක කියලා. සුද්දි කිව්ව මේක අපි දෙන්නගෙ ෆ්‍රස්ට් නයිට් එක නෙවෙයි අපිට ෆ්‍රස්ට් නයිට් ගොඩක් තිබ්බා හැබැයි ඊයෙ රෑ කියන්නෙ අවේසම් නයිට් එකක්. අපි වෙනදට වඩා මම හිතන්නෙ එන්ජෝයි කලා මේ පරිසරය එක්ක කියලා. එතකොට සුද්දිට සිංහල බෑ. කොල්ලා අපිට කිව්වෙ ඔව් ඕයි මේකි මගේ අහවල් එක කනවා තව පොඩ්ඩෙන් කියලා. ටොපා ජම්බු ගෙඩිය වගේ වෙලා තියෙන්නෙ දැන් කියලා.

    ඔන්න ඕය වගේ සීන් එකක් නිසා තමා ඌට ජම්බුවා කියන්නෙ
     
    හරි ඉතින් 🤪
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    tinder walin da bng set une? natnam galle,matara gihin talk karalada :D
    ක්ලබ් එක්ක දිගටම අපි සෙට් උනා පස්සේ ඉතින් ලිවින් ටුගෙදර්. ලංකාවේ නෙමෙයි සෙට් උනේ . මේ ටිකේ ලංකාවේ හිටියේ හෙට උදේ යනවා බං