සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම එකපාරටම හැම සුද්දිම එක ගොඩට දාලා කථා කරන්න බෑ. උන්ගේ උනත් ටිකක් වෙනස් අය ඉන්නවා.
    හැම කෙනාම එක වගේ නෑ. නමුත් සාමාන්‍යයෙන් කිව්වොත්.

    1. සුද්දියෝ කොහොමත් පුක හෝදන්නේ නෑ , උන් හෝදන්නේ නාන කොටයි ඔක්කොම එක සැරේම.
    බටහිර ඉන්නවා නම් උන් නාන්නේ නෑ නිතරම. නමුත් රෂ්නේ පැත්තක ඉන්නවා නම් උන් නිතරම නානවා.
    2. ඒක හරි නම්ටුහ් බෞද්ධ ධර්මය අදහන සුද්දියෙක් හම්බ වුනොත් ටිකක් ෂේප් වෙන්න පුලුවන් ,දැන් ගොඩක් ඇමරිකන් එවුන් බෞද්ධ දහමට නැඹුරු වෙනවා වැඩියි මොකද බෞද්ධ දහමේ කාන්තාවන්ට හොද තැනක් තියෙන නිසා.
    3.නෑ ඒක වැරැදියි. උන් සුද්දියෝ වුන පළියට එහෙම කරන්නේ නෑ. උන්ට වෙන එකෙක් ඕන නම් කෙළින්ම divorce කරලා යනවා.
    4.ඒක හරි. මොකද උන් කැමති නෑ ලංකාවේ ගෑණු වගේ ගුටි කකා, ප්‍රශ්ණ වලින් පවුල ගෙනියන්න. උබට ළමයි හිටියත් උන් දාලා යනවා එපා වුන ගමන්.

    තව කිව්වොත්.
    සුද්දියෝ ගොඩක් වෙලාවට ස්වාධීනයි. එතකොට උන් මිනිහගෙන් යැපෙන්න ඉන්නේ නෑ.
    මුන් ගොඩක්ම Feminism (කාන්තා අයිතිවාසීකම්) පැත්තට බරයි. ඉතින් ගෑණීයෙක් කියලා වෙනස් කම් කරන්න එපා.
    මුන්ට Sex දෙන කොට ප්‍රශ්ණයක් නැතුව ඒක දෙනවා නමුත් බල කරලා ගන්න බෑ අපේ එවුන්ට වගේ. දැන් ලංකාවේ කෙල්ලෙක්ට නම් ටිකක් කෙදිරි ගාන කොට අකමැත්තෙන් වුනත් එනවනේ නමුත් උන් එහෙම එන්නේ නෑ. උන්ට ඕන නම් විතරයි උන් එන්නේ.
    පෙට්ටිය බලන්න යන්න එපා මොකද මුන්ගේ පෙට්ටිය නෑ ගොඩක් වෙලාවට.
    අදින ඇදුම් ටිකක් වෙනස් ඒවා ගොඩක් වෙලාවට ඇග පේන්න අදින්න පුලුවන්. එතකොට උබලට බල කරන්න බෑ එහෙම කරොත් උන් යන්න යයි නිදහසට බාධා කරනවා කියල. නමුත් යෝජනා කරන්න පුලුවන්.
    උන් කැමති නෑ ආගමික මත බලෙන් ගහනවට ඇගේ.
    ගොඩක් බටහිර එවුන්ගේ අධ්‍යාපනික මට්ටම හොදයි සුද්දියෝ ටිකක් බුද්ධිමත් ලංකාවේ සාමාන්‍යය කෙල්ලෙක් එක්ක ගත්තම ඉතින් ඒක දැන ගන්න.
    හම්බ සහා යුදෙව් සුද්දියෝ බදින්න එපා උන් ගොඩක් වෙලාවට කොන කපන්න කියයි උබගේ සහා උබලට පිරිමි ළමයෙක් හම්බ වුනාම. (සුන්නත් කරන එක සෞඛ්‍යයට ඒ තරම් හොද නෑ ඒකෙන් සංවේදී තාව 40% පහළ බහිනවා)
    ගොඩක් සුද්දියෝ ටිකක් පිරිමි වගේ , මුන්ගේ තියෙන්නේ හමේ පාට විතරයි (ඒකත් ඉතින් වැඩකට ඇති දෙයක් නෙවෙයි). ඉතින් කාන්තාවගෙන් බලාපොරොත්තු වෙන නම්‍යය ශීලි බව, මෘදු බව, අහිංසක බව බලාපොරොත්තු වෙන්න එපා වැඩියේ. උබට නියම විදියට මෘදු, ස්ත්‍රී ගති ගුණ වලින් සමන්විත කෙල්ලෙක් ඕන නම් අනිවාර්‍යෙන්ම Mongoloid කෙල්ලෙක් හොයාගෙන්න වෙයි (ඒ කියන්නේ චීන, ජපන්, තායි වගේ)
    තෑන්ක්ස් කොල්ලා.. නොදැන හිටිය දේවලුත් තියෙනවා.. එලස්..!

    මම උබට කියන්නේ මේකයි. කවදාවත් පෙනුම පස්සේ යන්න එපා. ඒක වැරැදියි මොකද උන් සුද්දියෝ කියලා
    උන්ට පෙනුම ඒ විදියටම දිගටම තියෙන්නේ නෑ. වයසට යන කොට පෙනුම අඩු වෙනවා, මොනව හරි අනතුරක් වුනත්, ලෙඩ හැදුනොත් (කබර දැම්මොත් කොහොමද ටිකක් tan හමක් තියෙන සුද්දියෙක්ට?, rash එකක් ආවොත්?).
    ඉතින් මේ පෙනුම පස්සේ යන එක තේරුමක් නැති වැඩක්. ගති ගුණ බලන්න මුලින්ම ඊට පස්සේ බුද්ධිමත් කම, සමාජ දැනුම, කාන්තාවක් තුළ තියෙන ගති ලක්ෂණ(මෘදු බව, සංවේදී බව), උගත් කම, හැසිරීම, වීනිත බව, පක්ෂ පාති කම, උත්සහා වන්ත කම, කැපකිරිම, කැම්මැලි නැති බව, ආදරයේ ප්‍රමාණය වගේ attitudes බලන්න, පෙනුම අන්තිමටම බලන්න. bad attitudes තියෙන ලෝක රූ රැජිනක් එක්ක යනවට වඩා හොදයි , good attitudes තියෙන කැත කෙල්ලෙක් එක්ක යන එක. එහෙම බලන කොට. Paris Hilton ට වඩ මෙන්න මේ අපේ රටේ කෙල්ල හොදයි.

    pizap.com13580828494881.jpg

    අනිවා මචං.. :yes:
     
    Sep 12, 2011
    884
    120
    0

    එත් බන් මොකටද සුද්දියෝ බඳින්නේ ? ටික දවසක් Living together හිටිය නම් හරිනේ එකට උන්ගෙනුත් අවුලක් නැහැ.

    මම කියන්න ගියේ ඕකමයි. Living together හොඳ option එකක්. :love::love:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    1. අපි අතින් හෝදනවා කියල උන්ට අපිව අප්පිරිය වෙයි

    2. ඒ දෙක අතර ලොකු ගැටීමක් නැහැ

    3. එක නම් වෙන්න පුළුවන්

    4. එහෙමම කියන්න බැහැ

    එත් බන් මොකටද සුද්දියෝ බඳින්නේ ? ටික දවසක් Living together හිටිය නම් හරිනේ එකට උන්ගෙනුත් අවුලක් නැහැ.

    :yes: :yes: :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    China කෙල්ලෝ ඒ තරම්ම හොද නෑ. මොකද උන් ටිකක් වසයි කියල තමයි කියන්නේ නමුත් ජපන් කෙල්ලෝ හොදයි. උන් ගොඩක්ම ආචාරශීලියි.

    තායි කෙල්ලොත් හරිම හොදයි මචං.සෙක්ස්ම නෙමේ උන් හරිම ආචාරශීලියි.ඉන්දුනීසියන් කෙල්ලොත් සමහර උන් හොදයි.ඒත් උන් සල්ලි වලට පෙරේතයි.ලංකාවේ කෙල්ලෝ වගේම තමා.:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Mongoloid , Caucasian, Australoid, Capoid, Negorid කියලා Races 5 ක් තියෙනව මේ ලෝකේ. එතකොට ජපන්,චීන, තායි, වගේ පෙනුම තියෙන එවුන් අයිති වෙන්නේ Mongoloid Race එකටයි. Caucasian කියන්නේ බටහිර ඉන්න සුද්දියටන්යි. ලංකාවේ එවුන්,ඉන්දියන් කාරයෝ එතකොට Caucasian + Australoid මිශ්‍ර එවුන්.

    දැන් මචං අපේ ආදිවාසීන් Australoid නේද ?
    ඔස්ට්‍රලියාවේ අබෝර්ජියන්ස් ඔය ගණයයට නේද අයත් වෙන්නේ
    ඔය මිශ්‍ර කතාව කොහොමද එන්නේ ?
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේ ශ්‍රී ලංකාවෙ කෙල්ලෝ නැතුවටද... කොච්චර නම් ඉන්නවද නියම කාලෙ නොයෙක් හේතු නිසා බදින්ඩ බැරිවුන 30 පැනපු කෙල්ලො. නාකි වුනත් උන් තාම කෙල්ලො...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    mandinne mona huyannatada??
    mamath kawada hari da gannawamai.!!!
    eka welawakata hithenawa colombo wala dagena studies karan ewai job karana ewai paththakin daala galle gihin tourisem guide kenek wenna...fatta kaali ne bnz ehe ewn dagena inne..!!!

    :rofl::rofl::rofl:
    tour guide gana mama passe kiyala dennam. tiyena job ekak karan hitapan ban.
    wihin amaruwe watenne natuwa. .
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම නම් ඔනේ එකකට ඔට්ටුයි.අප්‍රකාවේ උනත් කමක් නෑ ලස්සන නම් :P
     
    Last edited:

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    කවුරු මොනවා කිව්වත් සිය රට දේ සිරි සැප දේ.. මට නම් ඉතින්..
    56112838517117822091219.jpg
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එහෙම එකපාරටම හැම සුද්දිම එක ගොඩට දාලා කථා කරන්න බෑ. උන්ගේ උනත් ටිකක් වෙනස් අය ඉන්නවා.
    හැම කෙනාම එක වගේ නෑ. නමුත් සාමාන්‍යයෙන් කිව්වොත්.

    1. සුද්දියෝ කොහොමත් පුක හෝදන්නේ නෑ , උන් හෝදන්නේ නාන කොටයි ඔක්කොම එක සැරේම.
    බටහිර ඉන්නවා නම් උන් නාන්නේ නෑ නිතරම. නමුත් රෂ්නේ පැත්තක ඉන්නවා නම් උන් නිතරම නානවා.
    2. ඒක හරි නම්ටුහ් බෞද්ධ ධර්මය අදහන සුද්දියෙක් හම්බ වුනොත් ටිකක් ෂේප් වෙන්න පුලුවන් ,දැන් ගොඩක් ඇමරිකන් එවුන් බෞද්ධ දහමට නැඹුරු වෙනවා වැඩියි මොකද බෞද්ධ දහමේ කාන්තාවන්ට හොද තැනක් තියෙන නිසා.
    3.නෑ ඒක වැරැදියි. උන් සුද්දියෝ වුන පළියට එහෙම කරන්නේ නෑ. උන්ට වෙන එකෙක් ඕන නම් කෙළින්ම divorce කරලා යනවා.
    4.ඒක හරි. මොකද උන් කැමති නෑ ලංකාවේ ගෑණු වගේ ගුටි කකා, ප්‍රශ්ණ වලින් පවුල ගෙනියන්න. උබට ළමයි හිටියත් උන් දාලා යනවා එපා වුන ගමන්.

    තව කිව්වොත්.
    සුද්දියෝ ගොඩක් වෙලාවට ස්වාධීනයි. එතකොට උන් මිනිහගෙන් යැපෙන්න ඉන්නේ නෑ.
    මුන් ගොඩක්ම Feminism (කාන්තා අයිතිවාසීකම්) පැත්තට බරයි. ඉතින් ගෑණීයෙක් කියලා වෙනස් කම් කරන්න එපා.
    මුන්ට Sex දෙන කොට ප්‍රශ්ණයක් නැතුව ඒක දෙනවා නමුත් බල කරලා ගන්න බෑ අපේ එවුන්ට වගේ. දැන් ලංකාවේ කෙල්ලෙක්ට නම් ටිකක් කෙදිරි ගාන කොට අකමැත්තෙන් වුනත් එනවනේ නමුත් උන් එහෙම එන්නේ නෑ. උන්ට ඕන නම් විතරයි උන් එන්නේ.
    පෙට්ටිය බලන්න යන්න එපා මොකද මුන්ගේ පෙට්ටිය නෑ ගොඩක් වෙලාවට.
    අදින ඇදුම් ටිකක් වෙනස් ඒවා ගොඩක් වෙලාවට ඇග පේන්න අදින්න පුලුවන්. එතකොට උබලට බල කරන්න බෑ එහෙම කරොත් උන් යන්න යයි නිදහසට බාධා කරනවා කියල. නමුත් යෝජනා කරන්න පුලුවන්.
    උන් කැමති නෑ ආගමික මත බලෙන් ගහනවට ඇගේ.
    ගොඩක් බටහිර එවුන්ගේ අධ්‍යාපනික මට්ටම හොදයි සුද්දියෝ ටිකක් බුද්ධිමත් ලංකාවේ සාමාන්‍යය කෙල්ලෙක් එක්ක ගත්තම ඉතින් ඒක දැන ගන්න.
    හම්බ සහා යුදෙව් සුද්දියෝ බදින්න එපා උන් ගොඩක් වෙලාවට කොන කපන්න කියයි උබගේ සහා උබලට පිරිමි ළමයෙක් හම්බ වුනාම. (සුන්නත් කරන එක සෞඛ්‍යයට ඒ තරම් හොද නෑ ඒකෙන් සංවේදී තාව 40% පහළ බහිනවා)
    ගොඩක් සුද්දියෝ ටිකක් පිරිමි වගේ , මුන්ගේ තියෙන්නේ හමේ පාට විතරයි (ඒකත් ඉතින් වැඩකට ඇති දෙයක් නෙවෙයි). ඉතින් කාන්තාවගෙන් බලාපොරොත්තු වෙන නම්‍යය ශීලි බව, මෘදු බව, අහිංසක බව බලාපොරොත්තු වෙන්න එපා වැඩියේ. උබට නියම විදියට මෘදු, ස්ත්‍රී ගති ගුණ වලින් සමන්විත කෙල්ලෙක් ඕන නම් අනිවාර්‍යෙන්ම Mongoloid කෙල්ලෙක් හොයාගෙන්න වෙයි (ඒ කියන්නේ චීන, ජපන්, තායි වගේ)

    :yes::yes::yes: