සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Ashmi eyalage jathiyata kade yanawa :rofl:
Ithin u lankawe kellanta waradak kiyala nane,suddiyoth hodai and unge life eka gewena hatine kiyala thiyenne,
Culture eka wenas nisa thamai ithin oya ohoma kiyanne,unge culture ekata anuwa ethana waradak nane,.
Walige pagan hayiyoo salli :sorry:
උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම:rolleys:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොහෝම සන්තෝසයි ඔයාගේ වයිෆ් ගැන..ඒවගේම ලංකාවෙත් ඔය වගේ වයිෆ්ලා ඕනේ තරන් ඉන්නවා..ඔයාගේ වයිෆ් ඔහොම වුනාට ඉන්න හැම සුද්දිම ඔය වගේ කියලා ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද?

    ඒ වගේම ඔයා කියලා තියෙනවා ඔයා රස්සාවක් නැතුව ඉද්දි ඔයාට කන්න දුන්නා කිසිම මැසිවිල්ලක් නැතිව කියලා..අපේ රටේනන් පොඩිකාලේ ඉඳන් අම්මලා පුතාලට වැඩි පංගුව දීලා හදන්නේ අනේ කවදා හරි පවුලක් නඩත්තු කරන්න ඉන්න එකානේ කියලා..ඒ අදහස පුතාට වගේම ඒ දකින දුවලටත් ඇති වෙනවා පොඩි කාලේ ඉඳන්ම...අපේ රටේ පිරිමි ඔහොම නිකන් ඉඳන් කන ජාතිය නෙමෙයි...අබ්බගාත වුනත් මොනාම හරි කරලා ගෙදර නඩත්තු කරනවා...රස්සාව නැත්තන් කුලීවැඩ කරලා නැත්තන් ගහක බඩගාලා හරි ගෙදර වයිෆ්ටට්යි ලමයින්ටයි කන්න ගෙනත් දෙනවා..ඔයාලා ගාව තියෙන්නේ ආදරයද කියලා මට පුදුමයි මේක කියවද්දි...මොකද ආදරේ කරන අය තමන්ගේ වයිෆ් හස්බන්ඩ් දිහා වෙන කෙනෙක් බලනවටටත් කැමති නෑ...ඒත් ඔයාලගේ එහෙම හැඟීමක් නෑනේ...ඒ වගේම මෙහෙම දෙයක් තියෙනවා..අපේ රටේ ගැනු තමයි විවාහය රැකගන්න ගොඩක් උත්සාහ කරන්නේ...මොකද තවමත් අපි කොච්චර දික්කසාදය ගැන අහුවත් තාමත් ඒ වචනේ ඇහෙද්දි අපි තිගැස්සෙනවා...ඒ හැඟීම තාමත් අපේ රටේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ හිත්වල තියෙනවා...මෙහේ අපේ වයිෆ්ලගේ චරිතේ තමයි සුද්දියෝ බැඳගත්තු කට්ටිය රඟපාන්නේ...මහා ලොකුවට නෑදෑ පරපුරට කියලා සුද්දියෙක්ව බැඳගන්නවා...ඉතින් දික්කසාද වෙන්න ලැජ්ජාවට ඉවසගෙන සතුටින් ඉන්න බව පෙන්නගෙන ඉන්නවා...මට පේන්නේ ඔයත් ඔය පවුලේ රඟපාන්නේ අපේ රටේ කසාද බැඳපු කාන්තාවගේ නැත්තන් වයිෆ්ගේ චරිතේ...නිකන් ඉඳන් වයිෆ් හම්බකරන දේ කන්න බලන් ඉන්න අයට ඔය කන්සෙප්ට් එක නියමෙට මැච් වෙනවා...ඒ වගේම දැනගන්න මේ රටේ අම්මලා දහස් ගනන් ඉන්නවා ගෙදර තාත්තා මැරිලා ගිය..දරුවෝ වෙනුවෙන් මුලුජීවිතේම කැපකරපු...ඒ වගේම ඉන්නවා දවස පුරාම මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවම බේබදු සැමියාගෙන් ගුටි කකා දරුවෝ වෙනුවෙන් ඉවන්සන් ජීවත් වෙන..මනුස්සයගේ මොන වැරද්ද තිබ්බත් දරුවන්ට තාත්තා ඕනේ කියලා ජීවත් වෙන..ඔය කියන සුද්දියෝ එහෙම ඉඳීද?සරුව පිත්තල ජීවිත ගත කරන්නනන් ඔයා කරගත්ත වගේ කසාදයක් කරගන්න තියෙන්නේ...ඒත් දරුවෝ හදන්න දරුවෝන්ගේ දරුවෝ දකින්න එහෙම අදහසක් තියෙනන් සිංහල කෙල්ලෙක් බැඳගන්න..මම මේවට රිප්ලයි දන්නෑ කියලා හිටියේ ...ඒත් මේවා බලනවා මේකේ ඉන්න පොඩි එව්වෝ..බලල වැරදි ආදර්ශ අරගන්න නිසා මේ ලිව්වේ..

    ආස්මි නැන්දේ..........මිනිස්සු කියන ජාතිය කළු සුදු කියල සරලව බෙදන්න බෑ සුද්දියෝ අතරත් විවිදාකාර අය ඉන්නවා ලංකාවේ අය අතරත් විවිදාකාර අය ඉන්නවා.

    කළු හරි සුදු හරි නිල් හරි ඒ ඒ කෙනාට ගැලපෙන කෙනෙක් තෝරාගන්නවා මිසක් කළු අයද හොඳ සුදු අයද හොඳ කියල තෝරන්න බෑ :dull:

    අනික් දේ ඔය කියල තියන කෙනාට එයා ජීවත් වෙන විදිහ හොඳයිනම් එච්චරයිනෙ.....අපිට බෑනේ අනික් අයට මෙහෙම ඉන්න කියන්න. එයාල එයාලට ගැලපෙන කෙනෙක් එක්ක එයාල කැමති විදිහට ඉන්නවා අපි අපිට ඕනේ විදිහට ඉන්නවා ප්‍රශ්නෙකුත් නෑ :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    ඒකම තමයි පුතා මමත් මෙතන කියලා තියෙන්නේ..ඒ වගෙම එකඟ වෙන්න පුලුවන් ඒවත් බැරි ඒවත් තියෙනවා..මගේ අදහස මම කිව්වේ..:nerd:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොහෝම සන්තෝසයි ඔයාගේ වයිෆ් ගැන..ඒවගේම ලංකාවෙත් ඔය වගේ වයිෆ්ලා ඕනේ තරන් ඉන්නවා..ඔයාගේ වයිෆ් ඔහොම වුනාට ඉන්න හැම සුද්දිම ඔය වගේ කියලා ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද?

    ඒ වගේම ඔයා කියලා තියෙනවා ඔයා රස්සාවක් නැතුව ඉද්දි ඔයාට කන්න දුන්නා කිසිම මැසිවිල්ලක් නැතිව කියලා..අපේ රටේනන් පොඩිකාලේ ඉඳන් අම්මලා පුතාලට වැඩි පංගුව දීලා හදන්නේ අනේ කවදා හරි පවුලක් නඩත්තු කරන්න ඉන්න එකානේ කියලා..ඒ අදහස පුතාට වගේම ඒ දකින දුවලටත් ඇති වෙනවා පොඩි කාලේ ඉඳන්ම...අපේ රටේ පිරිමි ඔහොම නිකන් ඉඳන් කන ජාතිය නෙමෙයි...අබ්බගාත වුනත් මොනාම හරි කරලා ගෙදර නඩත්තු කරනවා...රස්සාව නැත්තන් කුලීවැඩ කරලා නැත්තන් ගහක බඩගාලා හරි ගෙදර වයිෆ්ටට්යි ලමයින්ටයි කන්න ගෙනත් දෙනවා..ඔයාලා ගාව තියෙන්නේ ආදරයද කියලා මට පුදුමයි මේක කියවද්දි...මොකද ආදරේ කරන අය තමන්ගේ වයිෆ් හස්බන්ඩ් දිහා වෙන කෙනෙක් බලනවටටත් කැමති නෑ...ඒත් ඔයාලගේ එහෙම හැඟීමක් නෑනේ...ඒ වගේම මෙහෙම දෙයක් තියෙනවා..අපේ රටේ ගැනු තමයි විවාහය රැකගන්න ගොඩක් උත්සාහ කරන්නේ...මොකද තවමත් අපි කොච්චර දික්කසාදය ගැන අහුවත් තාමත් ඒ වචනේ ඇහෙද්දි අපි තිගැස්සෙනවා...ඒ හැඟීම තාමත් අපේ රටේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ හිත්වල තියෙනවා...මෙහේ අපේ වයිෆ්ලගේ චරිතේ තමයි සුද්දියෝ බැඳගත්තු කට්ටිය රඟපාන්නේ...මහා ලොකුවට නෑදෑ පරපුරට කියලා සුද්දියෙක්ව බැඳගන්නවා...ඉතින් දික්කසාද වෙන්න ලැජ්ජාවට ඉවසගෙන සතුටින් ඉන්න බව පෙන්නගෙන ඉන්නවා...මට පේන්නේ ඔයත් ඔය පවුලේ රඟපාන්නේ අපේ රටේ කසාද බැඳපු කාන්තාවගේ නැත්තන් වයිෆ්ගේ චරිතේ...නිකන් ඉඳන් වයිෆ් හම්බකරන දේ කන්න බලන් ඉන්න අයට ඔය කන්සෙප්ට් එක නියමෙට මැච් වෙනවා...ඒ වගේම දැනගන්න මේ රටේ අම්මලා දහස් ගනන් ඉන්නවා ගෙදර තාත්තා මැරිලා ගිය..දරුවෝ වෙනුවෙන් මුලුජීවිතේම කැපකරපු...ඒ වගේම ඉන්නවා දවස පුරාම මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවම බේබදු සැමියාගෙන් ගුටි කකා දරුවෝ වෙනුවෙන් ඉවන්සන් ජීවත් වෙන..මනුස්සයගේ මොන වැරද්ද තිබ්බත් දරුවන්ට තාත්තා ඕනේ කියලා ජීවත් වෙන..ඔය කියන සුද්දියෝ එහෙම ඉඳීද?සරුව පිත්තල ජීවිත ගත කරන්නනන් ඔයා කරගත්ත වගේ කසාදයක් කරගන්න තියෙන්නේ...ඒත් දරුවෝ හදන්න දරුවෝන්ගේ දරුවෝ දකින්න එහෙම අදහසක් තියෙනන් සිංහල කෙල්ලෙක් බැඳගන්න..මම මේවට රිප්ලයි දන්නෑ කියලා හිටියේ ...ඒත් මේවා බලනවා මේකේ ඉන්න පොඩි එව්වෝ..බලල වැරදි ආදර්ශ අරගන්න නිසා මේ ලිව්වේ..
    සුදු ජාතික කාන්තාවන්ගෙ ආදරේ හෑල්ලුවට ලක් කරන්න එපා කරුනාකරල. මට හැමෝගෙන්ම අහන්න තියෙන්නෙ සුද්දියෙක්ගෙන් ලැබෙන ආදරේ ඔය කියන ලංකාවෙ අම්මලගෙන් ලැබෙනවද කියල. ඔයාලම හිතල බලන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකම තමයි පුතා මමත් මෙතන කියලා තියෙන්නේ..ඒ වගෙම එකඟ වෙන්න පුලුවන් ඒවත් බැරි ඒවත් තියෙනවා..මගේ අදහස මම කිව්වේ..:nerd:

    ඔව්වට තරහගන්න එපා :)

    එක එක්කෙනා හිතන හැටි වෙනස්නේ ඉතින් එයාල ගේ values වෙනස්......ඒවායේ හරි වැරද්දක් කියන්න අපිට බෑනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බොහෝම සන්තෝසයි ඔයාගේ වයිෆ් ගැන..ඒවගේම ලංකාවෙත් ඔය වගේ වයිෆ්ලා ඕනේ තරන් ඉන්නවා..ඔයාගේ වයිෆ් ඔහොම වුනාට ඉන්න හැම සුද්දිම ඔය වගේ කියලා ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද?

    ඒ වගේම ඔයා කියලා තියෙනවා ඔයා රස්සාවක් නැතුව ඉද්දි ඔයාට කන්න දුන්නා කිසිම මැසිවිල්ලක් නැතිව කියලා..අපේ රටේනන් පොඩිකාලේ ඉඳන් අම්මලා පුතාලට වැඩි පංගුව දීලා හදන්නේ අනේ කවදා හරි පවුලක් නඩත්තු කරන්න ඉන්න එකානේ කියලා..ඒ අදහස පුතාට වගේම ඒ දකින දුවලටත් ඇති වෙනවා පොඩි කාලේ ඉඳන්ම...අපේ රටේ පිරිමි ඔහොම නිකන් ඉඳන් කන ජාතිය නෙමෙයි...අබ්බගාත වුනත් මොනාම හරි කරලා ගෙදර නඩත්තු කරනවා...රස්සාව නැත්තන් කුලීවැඩ කරලා නැත්තන් ගහක බඩගාලා හරි ගෙදර වයිෆ්ටට්යි ලමයින්ටයි කන්න ගෙනත් දෙනවා..ඔයාලා ගාව තියෙන්නේ ආදරයද කියලා මට පුදුමයි මේක කියවද්දි...මොකද ආදරේ කරන අය තමන්ගේ වයිෆ් හස්බන්ඩ් දිහා වෙන කෙනෙක් බලනවටටත් කැමති නෑ...ඒත් ඔයාලගේ එහෙම හැඟීමක් නෑනේ...ඒ වගේම මෙහෙම දෙයක් තියෙනවා..අපේ රටේ ගැනු තමයි විවාහය රැකගන්න ගොඩක් උත්සාහ කරන්නේ...මොකද තවමත් අපි කොච්චර දික්කසාදය ගැන අහුවත් තාමත් ඒ වචනේ ඇහෙද්දි අපි තිගැස්සෙනවා...ඒ හැඟීම තාමත් අපේ රටේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ හිත්වල තියෙනවා...මෙහේ අපේ වයිෆ්ලගේ චරිතේ තමයි සුද්දියෝ බැඳගත්තු කට්ටිය රඟපාන්නේ...මහා ලොකුවට නෑදෑ පරපුරට කියලා සුද්දියෙක්ව බැඳගන්නවා...ඉතින් දික්කසාද වෙන්න ලැජ්ජාවට ඉවසගෙන සතුටින් ඉන්න බව පෙන්නගෙන ඉන්නවා...මට පේන්නේ ඔයත් ඔය පවුලේ රඟපාන්නේ අපේ රටේ කසාද බැඳපු කාන්තාවගේ නැත්තන් වයිෆ්ගේ චරිතේ...නිකන් ඉඳන් වයිෆ් හම්බකරන දේ කන්න බලන් ඉන්න අයට ඔය කන්සෙප්ට් එක නියමෙට මැච් වෙනවා...ඒ වගේම දැනගන්න මේ රටේ අම්මලා දහස් ගනන් ඉන්නවා ගෙදර තාත්තා මැරිලා ගිය..දරුවෝ වෙනුවෙන් මුලුජීවිතේම කැපකරපු...ඒ වගේම ඉන්නවා දවස පුරාම මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවම බේබදු සැමියාගෙන් ගුටි කකා දරුවෝ වෙනුවෙන් ඉවන්සන් ජීවත් වෙන..මනුස්සයගේ මොන වැරද්ද තිබ්බත් දරුවන්ට තාත්තා ඕනේ කියලා ජීවත් වෙන..ඔය කියන සුද්දියෝ එහෙම ඉඳීද?සරුව පිත්තල ජීවිත ගත කරන්නනන් ඔයා කරගත්ත වගේ කසාදයක් කරගන්න තියෙන්නේ...ඒත් දරුවෝ හදන්න දරුවෝන්ගේ දරුවෝ දකින්න එහෙම අදහසක් තියෙනන් සිංහල කෙල්ලෙක් බැඳගන්න..මම මේවට රිප්ලයි දන්නෑ කියලා හිටියේ ...ඒත් මේවා බලනවා මේකේ ඉන්න පොඩි එව්වෝ..බලල වැරදි ආදර්ශ අරගන්න නිසා මේ ලිව්වේ.
    .

    it seems you are good girl.
    can I marry you? :love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුදු ජාතික කාන්තාවන්ගෙ ආදරේ හෑල්ලුවට ලක් කරන්න එපා කරුනාකරල. මට හැමෝගෙන්ම අහන්න තියෙන්නෙ සුද්දියෙක්ගෙන් ලැබෙන ආදරේ ඔය කියන ලංකාවෙ අම්මලගෙන් ලැබෙනවද කියල. ඔයාලම හිතල බලන්න.

    ඔයාගේ අම්මා විදේශීය කාන්තාවක්ද?:)

    නිකන් යනවද යන්න..ආව මෙතන..දාගෙන තියෙන යූසර් නේම් එකෙන්ම මොන ජාතියෙද කියලා පේනවා..මට පේන්නේ ඔයා ලංකාවේ කෙල්ලන්ට විතරක් නෙමෙයි මුලු ලංකාවටම වෛර කරන කෙනෙක්..ඒකනේ සිංහල නමක් නැතුව ඉන්දියන් නමක් දාගෙන ඉන්නේ..ශර්මා..මම ඉස්සෙල්ල දැක්කේ සරම කියලා..අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝ ඒවා බලාගනී..ඔයා ගිහින් ඉන්දියාවේ වැඩක් බලාගන්න..ගොන් ඉන්දියන් කාරයා..:angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්වට තරහගන්න එපා :)

    එක එක්කෙනා හිතන හැටි වෙනස්නේ ඉතින් එයාල ගේ values වෙනස්......ඒවායේ හරි වැරද්දක් කියන්න අපිට බෑනේ

    :yes::yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බොහෝම සන්තෝසයි ඔයාගේ වයිෆ් ගැන..ඒවගේම ලංකාවෙත් ඔය වගේ වයිෆ්ලා ඕනේ තරන් ඉන්නවා..ඔයාගේ වයිෆ් ඔහොම වුනාට ඉන්න හැම සුද්දිම ඔය වගේ කියලා ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද?

    ඒ වගේම ඔයා කියලා තියෙනවා ඔයා රස්සාවක් නැතුව ඉද්දි ඔයාට කන්න දුන්නා කිසිම මැසිවිල්ලක් නැතිව කියලා..අපේ රටේනන් පොඩිකාලේ ඉඳන් අම්මලා පුතාලට වැඩි පංගුව දීලා හදන්නේ අනේ කවදා හරි පවුලක් නඩත්තු කරන්න ඉන්න එකානේ කියලා..ඒ අදහස පුතාට වගේම ඒ දකින දුවලටත් ඇති වෙනවා පොඩි කාලේ ඉඳන්ම...අපේ රටේ පිරිමි ඔහොම නිකන් ඉඳන් කන ජාතිය නෙමෙයි...අබ්බගාත වුනත් මොනාම හරි කරලා ගෙදර නඩත්තු කරනවා...රස්සාව නැත්තන් කුලීවැඩ කරලා නැත්තන් ගහක බඩගාලා හරි ගෙදර වයිෆ්ටට්යි ලමයින්ටයි කන්න ගෙනත් දෙනවා..ඔයාලා ගාව තියෙන්නේ ආදරයද කියලා මට පුදුමයි මේක කියවද්දි...මොකද ආදරේ කරන අය තමන්ගේ වයිෆ් හස්බන්ඩ් දිහා වෙන කෙනෙක් බලනවටටත් කැමති නෑ...ඒත් ඔයාලගේ එහෙම හැඟීමක් නෑනේ...ඒ වගේම මෙහෙම දෙයක් තියෙනවා..අපේ රටේ ගැනු තමයි විවාහය රැකගන්න ගොඩක් උත්සාහ කරන්නේ...මොකද තවමත් අපි කොච්චර දික්කසාදය ගැන අහුවත් තාමත් ඒ වචනේ ඇහෙද්දි අපි තිගැස්සෙනවා...ඒ හැඟීම තාමත් අපේ රටේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ හිත්වල තියෙනවා...මෙහේ අපේ වයිෆ්ලගේ චරිතේ තමයි සුද්දියෝ බැඳගත්තු කට්ටිය රඟපාන්නේ...මහා ලොකුවට නෑදෑ පරපුරට කියලා සුද්දියෙක්ව බැඳගන්නවා...ඉතින් දික්කසාද වෙන්න ලැජ්ජාවට ඉවසගෙන සතුටින් ඉන්න බව පෙන්නගෙන ඉන්නවා...මට පේන්නේ ඔයත් ඔය පවුලේ රඟපාන්නේ අපේ රටේ කසාද බැඳපු කාන්තාවගේ නැත්තන් වයිෆ්ගේ චරිතේ...නිකන් ඉඳන් වයිෆ් හම්බකරන දේ කන්න බලන් ඉන්න අයට ඔය කන්සෙප්ට් එක නියමෙට මැච් වෙනවා...ඒ වගේම දැනගන්න මේ රටේ අම්මලා දහස් ගනන් ඉන්නවා ගෙදර තාත්තා මැරිලා ගිය..දරුවෝ වෙනුවෙන් මුලුජීවිතේම කැපකරපු...ඒ වගේම ඉන්නවා දවස පුරාම මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවම බේබදු සැමියාගෙන් ගුටි කකා දරුවෝ වෙනුවෙන් ඉවන්සන් ජීවත් වෙන..මනුස්සයගේ මොන වැරද්ද තිබ්බත් දරුවන්ට තාත්තා ඕනේ කියලා ජීවත් වෙන..ඔය කියන සුද්දියෝ එහෙම ඉඳීද?සරුව පිත්තල ජීවිත ගත කරන්නනන් ඔයා කරගත්ත වගේ කසාදයක් කරගන්න තියෙන්නේ...ඒත් දරුවෝ හදන්න දරුවෝන්ගේ දරුවෝ දකින්න එහෙම අදහසක් තියෙනන් සිංහල කෙල්ලෙක් බැඳගන්න..මම මේවට රිප්ලයි දන්නෑ කියලා හිටියේ ...ඒත් මේවා බලනවා මේකේ ඉන්න පොඩි එව්වෝ..බලල වැරදි ආදර්ශ අරගන්න නිසා මේ ලිව්වේ..

    ඒක වෙන්න ඇති ලක්ෂ ගාණක් ගෑණු අරාබියේ ඉන්නේ..:lol:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586

    machn u kiyala tiyenne eththa ....dennama thruma aran jeewthg wen eka ....lankwe un fun eke inna dan naa ..kuhakai bn hanamiti adahas walin pirila..:angry::angry::no::no::no::growl::growl::growl::growl:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක වෙන්න ඇති ලක්ෂ ගාණක් ගෑණු අරාබියේ ඉන්නේ..:lol:

    මම පිරිමි ගැන කියලා තියෙන්නේ..නැතුව දෙකටම නැති අය ගැන නෙමෙයි..:)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බොහෝම සන්තෝසයි ඔයාගේ වයිෆ් ගැන..ඒවගේම ලංකාවෙත් ඔය වගේ වයිෆ්ලා ඕනේ තරන් ඉන්නවා..ඔයාගේ වයිෆ් ඔහොම වුනාට ඉන්න හැම සුද්දිම ඔය වගේ කියලා ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද?

    ඒ වගේම ඔයා කියලා තියෙනවා ඔයා රස්සාවක් නැතුව ඉද්දි ඔයාට කන්න දුන්නා කිසිම මැසිවිල්ලක් නැතිව කියලා..අපේ රටේනන් පොඩිකාලේ ඉඳන් අම්මලා පුතාලට වැඩි පංගුව දීලා හදන්නේ අනේ කවදා හරි පවුලක් නඩත්තු කරන්න ඉන්න එකානේ කියලා..ඒ අදහස පුතාට වගේම ඒ දකින දුවලටත් ඇති වෙනවා පොඩි කාලේ ඉඳන්ම...අපේ රටේ පිරිමි ඔහොම නිකන් ඉඳන් කන ජාතිය නෙමෙයි...අබ්බගාත වුනත් මොනාම හරි කරලා ගෙදර නඩත්තු කරනවා...රස්සාව නැත්තන් කුලීවැඩ කරලා නැත්තන් ගහක බඩගාලා හරි ගෙදර වයිෆ්ටට්යි ලමයින්ටයි කන්න ගෙනත් දෙනවා..ඔයාලා ගාව තියෙන්නේ ආදරයද කියලා මට පුදුමයි මේක කියවද්දි...මොකද ආදරේ කරන අය තමන්ගේ වයිෆ් හස්බන්ඩ් දිහා වෙන කෙනෙක් බලනවටටත් කැමති නෑ...ඒත් ඔයාලගේ එහෙම හැඟීමක් නෑනේ...ඒ වගේම මෙහෙම දෙයක් තියෙනවා..අපේ රටේ ගැනු තමයි විවාහය රැකගන්න ගොඩක් උත්සාහ කරන්නේ...මොකද තවමත් අපි කොච්චර දික්කසාදය ගැන අහුවත් තාමත් ඒ වචනේ ඇහෙද්දි අපි තිගැස්සෙනවා...ඒ හැඟීම තාමත් අපේ රටේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ හිත්වල තියෙනවා...මෙහේ අපේ වයිෆ්ලගේ චරිතේ තමයි සුද්දියෝ බැඳගත්තු කට්ටිය රඟපාන්නේ...මහා ලොකුවට නෑදෑ පරපුරට කියලා සුද්දියෙක්ව බැඳගන්නවා...ඉතින් දික්කසාද වෙන්න ලැජ්ජාවට ඉවසගෙන සතුටින් ඉන්න බව පෙන්නගෙන ඉන්නවා...මට පේන්නේ ඔයත් ඔය පවුලේ රඟපාන්නේ අපේ රටේ කසාද බැඳපු කාන්තාවගේ නැත්තන් වයිෆ්ගේ චරිතේ...නිකන් ඉඳන් වයිෆ් හම්බකරන දේ කන්න බලන් ඉන්න අයට ඔය කන්සෙප්ට් එක නියමෙට මැච් වෙනවා...ඒ වගේම දැනගන්න මේ රටේ අම්මලා දහස් ගනන් ඉන්නවා ගෙදර තාත්තා මැරිලා ගිය..දරුවෝ වෙනුවෙන් මුලුජීවිතේම කැපකරපු...ඒ වගේම ඉන්නවා දවස පුරාම මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවම බේබදු සැමියාගෙන් ගුටි කකා දරුවෝ වෙනුවෙන් ඉවන්සන් ජීවත් වෙන..මනුස්සයගේ මොන වැරද්ද තිබ්බත් දරුවන්ට තාත්තා ඕනේ කියලා ජීවත් වෙන..ඔය කියන සුද්දියෝ එහෙම ඉඳීද?සරුව පිත්තල ජීවිත ගත කරන්නනන් ඔයා කරගත්ත වගේ කසාදයක් කරගන්න තියෙන්නේ...ඒත් දරුවෝ හදන්න දරුවෝන්ගේ දරුවෝ දකින්න එහෙම අදහසක් තියෙනන් සිංහල කෙල්ලෙක් බැඳගන්න..මම මේවට රිප්ලයි දන්නෑ කියලා හිටියේ ...ඒත් මේවා බලනවා මේකේ ඉන්න පොඩි එව්වෝ..බලල වැරදි ආදර්ශ අරගන්න නිසා මේ ලිව්වේ..

    Yes
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    onna okane
    oya lankawe kello gana warnana karala
    ithin mama marry karanna ahuwama uththarayak denne na
    :(
    Ai lankawe kello inne mama witharada?:frown:
    :rofl:ඔය බොරුවට අපිට පේන්න ගණන් උස්සන්නේ..බලපන් උබට PM එකක් එවලා ඇති..:lol:

    :frown:ඔව් ඔව්..මට වෙන වැඩ නෑනේ..:P