සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මම මේකට උත්තරේ සරලව දෙන්න උත්සහා කරන්නම්...
    මමත් සුද්දියෙක් බෑදලා ඉන්නේ..අපි හම්බුනේ 2009 දී, එයාට රටවල් 3ක විතර මික්ස් කෙනෙක්..( එයාගේ පවුලේ පසුබිම අනුව එයා ග්‍රීස්,ඈමෙරිකන් සහා ස්විස් ) අවුරුදු 2ක් ලව් කලා.2011 දී බෑන්දා... දෑන් බෑදලා අවුරුදු 5ක් වෙනවා.අපි හෑම අවුරුද්දෙම අපේ ඈනිසරි එක ගත්තා,අපි මුලින්ම හම්බුන දවස සෑමරුවා.අපි විවහා ගිව්සගත්ත දින සහා උපන් දින සෑමරුවා....අපේ වගේම අපේ පවුලේ අයගෙත් විශේස දවස් අපි අනිවාර්යෙන්ම සමරනවා.. බෑදලා අවුරුද්දකින් බබෙක් හම්බුවෙන්න හිටියා..එහෙත් බබා නෑතිවුනා.. ඔපරේශන් එකක් කලා ටිකක් ලොකු එකක් එකක් නිසා ,ආයේ බබාලා ලෑබෙයිද දන්නේ නෑහෑ ,බබාලා නිසා ගෑනීව දාලා යන්න මම මොන්ගල් ඩයල් එකක් නෙමේ.. ආදරයට හුගක් දේවල් අදාල නෑහෑ... සතුටත් බෑදීමත් අවබොදයත් මිසක...
    මේවා පුද්ගලික දේවල් එහෙත් කියන්නම්..මොකද උබලා සුද්දියන් ගෑන හිතාගෙන ඉන්න දේවල් හරිම අප්‍රසන්නයි.උබලා ඕවා කාගෙන් හරි අහලා නෑත්නම් ඔය ෆිල්ම් කෑලී බලලා ගත්තු ඒවනේ..උබලා ඈත්තටම සුද්දියෙක්ව බෑදලා ගත්තු ඒවා නෙමෙනේ ..
    මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
    මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
    මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
    අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
    වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
    අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්‍රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්‍රශ්න නෙමේ..
    වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
    වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
    සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
    සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
    අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.
    පුකේ ප්‍රශ්නය - පුකවල් එකයි,පාට විතරයි වෙනස්.ටොඉලෙට් පේපර් තමයි ඔව් එකේන් හරියට පියදගන්න සිස්ටම් තියෙනවා..පුරුදු එවුන් දන්නවා.ලන්කාවේ එවුන් සබන් ගාලද පුක හෝදන්නේ..සුද්දියෝ සබන් ගහනවා .. ගෙදරින් පිට ටොයිලට් වල වතුර නෑහෑ ඒ නිසා කොල තමයි එහෙත් ගෙදර ආව හෑටිය හෝදනවා... සුද්දියෝඅ සමහර ලන්කාවේ කෙල්ලොන්ට වෑඩිය ක්ලීන්... දන්න එවුන් දන්නව ඈති.. අනික සෙක්ස් කරන්න කලින් උගක් අය ක්ලීන් වෙනවා. ඒකත් ඉතින් දන්න අය දන්නවා ඈති.
    දාලා යනවද - උබ පිම්පියෙක් වගේ හිටියොත් දාලා යයි..උබලා දෙන්නම හොද අවබෝදෙන් ලස්සනට ජීවත් වුනොත් එකට ඉදීවී..

    තවලියන්න ගොඩක් දේවල් තියෙනවා..ටයිප් කරන්න බෑහෑ... මගේ ෆේස්බුක් පිටුවක් තියෙනවා එකතු වෙයල්ලා.. මම මුතුමුදලිගේ නිශ්ශන්ක www.fb.com/muthumudaligenissanka

    මුල හරිය කියවන් එද්දි හිතුන උබද කියල. බැලුවම උබම තමා. උබේ පෝස්ට් මං ගොඩක් කල් ඉදන් කියවනවා. උබේ ලව් ස්ටෝරියත් කියෙවුවා.වෙන කෙල්ලො ආශ්‍රය කරනව කිවුවෙ උන් එක්ක සෙක්ස් කරනවද මචන්?:baffled: ඒවාට එහෙ උන් අවුලක් නැද්ද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තොග මිලට සුද්දියෝ සෙට් වෙන තැනක් කියන්වද මචන්ලා .. සුද්දිගේ රට අනුව ගාන වෙනස් වෙනවද ?

    නෑ .. මේකේ උන් කතා වෙන විදිහට මම හිතුවේ තොග මිලට සුද්දියෝ සෙට් වෙනවා කියල ඔච්චර ලේසියෙන් :)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලන්කාවෙ වගෙ තමඉ හැබැයි එකම අවුල කොල්ලගෙ නැන්දල සෙට් එක(අපේ අම්ම ඇතුලුව ) ශ්‍රී ලාන්කික ස්මප්‍රදායානුකූලව :rofl: සවුත්තු කතා කියනව කෙල්ල සුද්දියෙක් නිසා.

    අම්ම කෙනෙක් උනා කියල ලංකාවෙ කෙල්ලන්ගෙ ගති නැතුව යන්නෙ නෑ බන්. මේ රටේ ගෑනු ඔක්කොම එකයි. ස්වාමියට බොරුව කරල සල්ලි වලට ආදරේ කරපු අය දරුවන්ට ආදරේ කරන්නෙ නෑ. ඒක හින්ද දරුවන්ගෙ හැගීම් තේරුම් ගන්න බෑ.
     
    ගේමක් නෑ බන්. නිකම්ම සෙට් වෙනව ලංකාවෙ කොල්ලන්ට. ඊට පස්සෙ සුද්දි උඹට ආදරේ කරන්නෙ අම්ම කෙනෙක් වගේ.

    අඩෝ සිරා ද
    ඒත් බන් ටුවරිස්ට් වීසා ගහලා හරි යන්න වෙනවා නේ බන් එකක් ටෝක් කර ගන්න :( :(
    ලංකාවෙ කෙල්ලො නම් මෙලෝ රහක් නෑ බන්
     
    තොග මිලට සුද්දියෝ සෙට් වෙන තැනක් කියන්වද මචන්ලා .. සුද්දිගේ රට අනුව ගාන වෙනස් වෙනවද ?

    නෑ .. මේකේ උන් කතා වෙන විදිහට මම හිතුවේ තොග මිලට සුද්දියෝ සෙට් වෙනවා කියල ඔච්චර ලේසියෙන් :)

    උබලට කොයින්ද සුද්දියෝ :P :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,320
    113
    මම මේකට උත්තරේ සරලව දෙන්න උත්සහා කරන්නම්...
    මමත් සුද්දියෙක් බෑදලා ඉන්නේ..අපි හම්බුනේ 2009 දී, එයාට රටවල් 3ක විතර මික්ස් කෙනෙක්..( එයාගේ පවුලේ පසුබිම අනුව එයා ග්‍රීස්,ඈමෙරිකන් සහා ස්විස් ) අවුරුදු 2ක් ලව් කලා.2011 දී බෑන්දා... දෑන් බෑදලා අවුරුදු 5ක් වෙනවා.අපි හෑම අවුරුද්දෙම අපේ ඈනිwaසරි එක ගත්තා,අපි මුලින්ම හම්බුන දවස සෑමරුවා.අපි විවහා ගිව්සගත්ත දින සහා උපන් දින සෑමරුවා....අපේ වගේම අපේ පවුලේ අයගෙත් විශේස දවස් අපි අනිවාර්යෙන්ම සමරනවා.. බෑදලා අවුරුද්දකින් බබෙක් හම්බුවෙන්න හිටියා..එහෙත් බබා නෑතිවුනා.. ඔපරේශන් එකක් කලා ටිකක් ලොකු එකක් එකක් නිසා ,ආයේ බබාලා ලෑබෙයිද දන්නේ නෑහෑ ,බබාලා නිසා ගෑනීව දාලා යන්න මම මොන්ගල් ඩයල් එකක් නෙමේ.. ආදරයට හුගක් දේවල් අදාල නෑහෑ... සතුටත් බෑදීමත් අවබොදයත් මිසක...
    මේවා පුද්ගලික දේවල් එහෙත් කියන්නම්..මොකද උබලා සුද්දියන් ගෑන හිතාගෙන ඉන්න දේවල් හරිම අප්‍රසන්නයි.උබලා ඕවා කාගෙන් හරි අහලා නෑත්නම් ඔය ෆිල්ම් කෑලී බලලා ගත්තු ඒවනේ..උබලා ඈත්තටම සුද්දියෙක්ව බෑදලා ගත්තු ඒවා නෙමෙනේ ..
    මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
    මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
    මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
    අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
    වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
    අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්‍රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්‍රශ්න නෙමේ..
    වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
    වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
    සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
    සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
    අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.
    පුකේ ප්‍රශ්නය - පුකවල් එකයි,පාට විතරයි වෙනස්.ටොඉලෙට් පේපර් තමයි ඔව් එකේන් හරියට පියදගන්න සිස්ටම් තියෙනවා..පුරුදු එවුන් දන්නවා.ලන්කාවේ එවුන් සබන් ගාලද පුක හෝදන්නේ..සුද්දියෝ සබන් ගහනවා .. ගෙදරින් පිට ටොයිලට් වල වතුර නෑහෑ ඒ නිසා කොල තමයි එහෙත් ගෙදර ආව හෑටිය හෝදනවා... සුද්දියෝඅ සමහර ලන්කාවේ කෙල්ලොන්ට වෑඩිය ක්ලීන්... දන්න එවුන් දන්නව ඈති.. අනික සෙක්ස් කරන්න කලින් උගක් අය ක්ලීන් වෙනවා. ඒකත් ඉතින් දන්න අය දන්නවා ඈති.
    දාලා යනවද - උබ පිම්පියෙක් වගේ හිටියොත් දාලා යයි..උබලා දෙන්නම හොද අවබෝදෙන් ලස්සනට ජීවත් වුනොත් එකට ඉදීවී..

    තවලියන්න ගොඩක් දේවල් තියෙනවා..ටයිප් කරන්න බෑහෑ... මගේ ෆේස්බුක් පිටුවක් තියෙනවා එකතු වෙයල්ලා.. මම මුතුමුදලිගේ නිශ්ශන්ක www.fb.com/muthumudaligenissanka

    :lol::yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113

    අම්ම කෙනෙක් උනා කියල ලංකාවෙ කෙල්ලන්ගෙ ගති නැතුව යන්නෙ නෑ බන්. මේ රටේ ගෑනු ඔක්කොම එකයි. ස්වාමියට බොරුව කරල සල්ලි වලට ආදරේ කරපු අය දරුවන්ට ආදරේ කරන්නෙ නෑ. ඒක හින්ද දරුවන්ගෙ හැගීම් තේරුම් ගන්න බෑ.

    එහෙමම කියන්න එපා මචන් අපේ දෙමවපියන්ගෙ කාලෙ දැන් තරන් සල්ලි වලට දුවන කාලයක් තිබිල නැහැ බන්. ඒ මිනිස්සු අහින්සකඉ හැබඇඉ තාම පරන අදහස් තියෙන්නෙ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙමම කියන්න එපා මචන් අපේ දෙමවපියන්ගෙ කාලෙ දැන් තරන් සල්ලි වලට දුවන කාලයක් තිබිල නැහැ බන්. ඒ මිනිස්සු අහින්සකඉ හැබඇඉ තාම පරන අදහස් තියෙන්නෙ
    අනේ උඹ ඔය කියන අය හැත්තෑව දශකෙ කොට කෑලි ගහන් ගිය අය. මේ එලකිරියෙ ලංකාවෙ ගෑනුන්ව පජාත කරල තියෙන්නෙ හැමෝවම. ඒකට අම්මල exception එකක් නෑ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මත් ඉන්නේ වෙන රටකනේ උබ කොහෙ ඉදන් කතා කරන්වාද දන්නේ නැහැඔ යවගෙ ලමක වදන් බැන්දහම ඔවා නෙවෙයි බන් ප්‍රශ්ණ ඇඩෙන ප්‍රශ්ණ තියෙන්නේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මේ කියන දේවල් පොඩ්ඩක් හිතලා බලපන් ලන්කාවේ කෙල්ලොත් එක්ක කරන්න පුලුවන්ද කියල.
    මේ අවුරුදු 5 ටම - අපි නිදියගන්නේ කිස් එකක් දීයා.නෑගිටින්නේ කිස් එකක් දීලා ,ගෙදරින් එලියට යන්නේ කිස් එකක් දීලා...
    මම ජොබ් එකක් නෑතිව අවුරුදු ගානක් හිටපු එකෙක්..ඒ අවුරුදු ගානෙම මට කන්න බොන්න දුන්නේ වයිෆ් ...ඒ කාලේ මට කිසිම දවසක කියලා නෑහෑ " පලයන් ගිහිල්ලා ජොබක් කරපන් කියලා "
    අපි දෙන්නා කොයිතරම් වෑඩ රාජකාරී ගොඩක හිටියත් අපි අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වෑඩ අතරතුරදී කෝල් කරනව චෑට් කරනවා..දෙන්න ගෑන ඔයලා බලනවා..
    වයිෆ්ගේ පවුලේ අය මන්ගෑන කිසිම වෑරදී දෙයක් එයාටවත් ,එයා එයාගේ යාලුවන්ටවත් කියන්නෙත් නෑහෑ ඒ වගේමයි එහෙම කාටවත් කියන්න ඉඩදෙන්නෙත් නෑහෑ.
    අපි නයිට් කල්බ් ඩාන්සින් ක්ලබ් ,විශේසයෙන්ම මම සෑහෙන්න කෙල්ලො අශ්‍රය කරන ඩයල් එකක් ඒවා අපිට ප්‍රශ්න නෙමේ..
    වයිෆ් ෆේස්බුක් පාවිච්චි කරනවා මමත් ..එහෙම කියලා අපි දෙන්නා කවදාවත් අපි දෙන්නගේ ෆේස් බුක් හොරෙන් බලලා තහනම් දාලා නෑහෑ...
    වයිෆ් එක්ක පාටි වලට ගියාම මම එයාගේ යලුවන් (කෙල්ලෝ ෆුල් පිස්සු කෙලලා තියෙනවා..එයත් එහෙමයි එහෙම කියලා අපි රන්ඩු වෙලාවත් අඩුම තරමින් ඒවා ගෑන කතා කරලවත් නෑහෑ.ඒක ෆන් එක ,ඒක එතනින් ඉවරයි...
    සෙක්ස් ගෑන කතා කලොත් උබල කියනවනේ මුන් වටේ යනවා කියලා..එහෙම වටේ යනවනම් ඈමෙරිකන් ගෑහෑනු හෑම එකාම බඩු වෙන්න ඕනෙ.ලන්කාවේත් ඉන්නේ වටේ යන ගෑහෑනු,ඒ වගේම ලන්කාවෙත් ඉන්නේ හොදට පවුල් කන ජෝඩු.ඔක්කොම මිනිස්සුන් බන් පාටයි සන්ස්ට්කෘතියෙහි විතරයි වෙනස.
    සන්ස්කෘතිය - උබ පන්සල් යන තුන්වේලම පන්සිල් රකින පොරක් නම් උබට කොහොමත් සුද්දියෙක්ව ගෑලපෙන්නේ නෑහෑ... එහෙනම් ලන්කාවේ කෙල්ලෙක්ම බෑදපන්... සුද්දියෙක්ව බදිනවනම් ඒ කල්චර් එකටත් ටිකක් හරි හුරු වෙන්න වෙනවා..ඒක තමයි ඈත්ත.
    අනාචාරයේ හෑසිරීම - උබ වටේ ගිහිල්ල බඩු ගහලා ගෙදර ආවම උබට ඕනේ උබේ ගෑහෑනි පත්තිනි අම්මා වගේ ඉන්නවා දකින්නද ...උබ හරියට හිටියොත් ගෑහෑනිත් හරියට ඉදියි.... උබ වටේ ගියොත් ගෑහෑනිත් යයි..මෙහේ කොහොමත් පත්තිනි අම්මලා නෑහෑ... මෙහේ ඉන්නේ සෑමියට ආදරයෙන් ලසස්න පවුල් ජීවිත ගත කරන ගෑහෑනු සහා බඩු.. කලින් කිව්වා වගේ උබලා දෙන්න හිතන පතන විදිය අනුව තමයි හෑමදේම.

    බොහෝම සන්තෝසයි ඔයාගේ වයිෆ් ගැන..ඒවගේම ලංකාවෙත් ඔය වගේ වයිෆ්ලා ඕනේ තරන් ඉන්නවා..ඔයාගේ වයිෆ් ඔහොම වුනාට ඉන්න හැම සුද්දිම ඔය වගේ කියලා ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද?

    ඒ වගේම ඔයා කියලා තියෙනවා ඔයා රස්සාවක් නැතුව ඉද්දි ඔයාට කන්න දුන්නා කිසිම මැසිවිල්ලක් නැතිව කියලා..අපේ රටේනන් පොඩිකාලේ ඉඳන් අම්මලා පුතාලට වැඩි පංගුව දීලා හදන්නේ අනේ කවදා හරි පවුලක් නඩත්තු කරන්න ඉන්න එකානේ කියලා..ඒ අදහස පුතාට වගේම ඒ දකින දුවලටත් ඇති වෙනවා පොඩි කාලේ ඉඳන්ම...අපේ රටේ පිරිමි ඔහොම නිකන් ඉඳන් කන ජාතිය නෙමෙයි...අබ්බගාත වුනත් මොනාම හරි කරලා ගෙදර නඩත්තු කරනවා...රස්සාව නැත්තන් කුලීවැඩ කරලා නැත්තන් ගහක බඩගාලා හරි ගෙදර වයිෆ්ටට්යි ලමයින්ටයි කන්න ගෙනත් දෙනවා..ඔයාලා ගාව තියෙන්නේ ආදරයද කියලා මට පුදුමයි මේක කියවද්දි...මොකද ආදරේ කරන අය තමන්ගේ වයිෆ් හස්බන්ඩ් දිහා වෙන කෙනෙක් බලනවටටත් කැමති නෑ...ඒත් ඔයාලගේ එහෙම හැඟීමක් නෑනේ...ඒ වගේම මෙහෙම දෙයක් තියෙනවා..අපේ රටේ ගැනු තමයි විවාහය රැකගන්න ගොඩක් උත්සාහ කරන්නේ...මොකද තවමත් අපි කොච්චර දික්කසාදය ගැන අහුවත් තාමත් ඒ වචනේ ඇහෙද්දි අපි තිගැස්සෙනවා...ඒ හැඟීම තාමත් අපේ රටේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ හිත්වල තියෙනවා...මෙහේ අපේ වයිෆ්ලගේ චරිතේ තමයි සුද්දියෝ බැඳගත්තු කට්ටිය රඟපාන්නේ...මහා ලොකුවට නෑදෑ පරපුරට කියලා සුද්දියෙක්ව බැඳගන්නවා...ඉතින් දික්කසාද වෙන්න ලැජ්ජාවට ඉවසගෙන සතුටින් ඉන්න බව පෙන්නගෙන ඉන්නවා...මට පේන්නේ ඔයත් ඔය පවුලේ රඟපාන්නේ අපේ රටේ කසාද බැඳපු කාන්තාවගේ නැත්තන් වයිෆ්ගේ චරිතේ...නිකන් ඉඳන් වයිෆ් හම්බකරන දේ කන්න බලන් ඉන්න අයට ඔය කන්සෙප්ට් එක නියමෙට මැච් වෙනවා...ඒ වගේම දැනගන්න මේ රටේ අම්මලා දහස් ගනන් ඉන්නවා ගෙදර තාත්තා මැරිලා ගිය..දරුවෝ වෙනුවෙන් මුලුජීවිතේම කැපකරපු...ඒ වගේම ඉන්නවා දවස පුරාම මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවම බේබදු සැමියාගෙන් ගුටි කකා දරුවෝ වෙනුවෙන් ඉවන්සන් ජීවත් වෙන..මනුස්සයගේ මොන වැරද්ද තිබ්බත් දරුවන්ට තාත්තා ඕනේ කියලා ජීවත් වෙන..ඔය කියන සුද්දියෝ එහෙම ඉඳීද?සරුව පිත්තල ජීවිත ගත කරන්නනන් ඔයා කරගත්ත වගේ කසාදයක් කරගන්න තියෙන්නේ...ඒත් දරුවෝ හදන්න දරුවෝන්ගේ දරුවෝ දකින්න එහෙම අදහසක් තියෙනන් සිංහල කෙල්ලෙක් බැඳගන්න..මම මේවට රිප්ලයි දන්නෑ කියලා හිටියේ ...ඒත් මේවා බලනවා මේකේ ඉන්න පොඩි එව්වෝ..බලල වැරදි ආදර්ශ අරගන්න නිසා මේ ලිව්වේ..