සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18497849 said:
අඩෝ ඒක නෙවේ බන් ලොලිපොප් රෙද්දේ ලොක් කරත් උඩ නොටිෆිකේශන් බාර් එක අදින්න පුලුවන්නේ බන් ඒක නවත්වන්නේ කොහොමද

උත්තරයක් දීපන් මචන්

Open Settings
Tap on Sound & notification
Locate and tap When device is locked
Select either Hide sensitive notification content or Don't show notifications at all


මන් විතරද හොදට බලපන් කීදෙනෙක් ලංකාවෙ කෙල්ලන්ට මේ thread එකේ බැනල තියනවද කියල. හොදක් කියල තියෙන්නෙ ටික දෙනයි. අනිත් උන්ගෙනුත් මේ වගේම අහපන්.

කවුද?
 
Open Settings
Tap on Sound & notification
Locate and tap When device is locked
Select either Hide sensitive notification content or Don't show notifications at all




කවුද?

හරි ගියේ නෑ
උබට VM දාන්න බෑ
මම කියන්නේ අර උඩින් ඇද්දම එන එක
අර ඩේටා වයි පයි රෙද්ද්වල් තියෙන උට්ට
නෙදකින් ලොලොපොප
රෙද්ද
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18497916 said:
හරි ගියේ නෑ
උබට VM දාන්න බෑ
මම කියන්නේ අර උඩින් ඇද්දම එන එක
අර ඩේටා වයි පයි රෙද්ද්වල් තියෙන උට්ට
නෙදකින් ලොලොපොප
රෙද්ද

ඒක disable කරන්න බෑ බන් මම දන්න විදියට. :dull:
 
ඒක disable කරන්න බෑ බන් මම දන්න විදියට. :dull:

මොන රෙද්දක ද බන් මේ
Airplane Mode ඔන් කරාම ඔක්කොම ඉවරයි
මේක ලොක් කරාට වැඩක් නෑ නේ බන්
වයි පයි ඩේට සිග්නල් ටෝච් ඔක්කොම අනිත් අයට ඔන් කරන්න පුලුවන්
උන් Airplane Mode දැම්මොත් කෝල් ඇවිල්ලා ඉවරයි

අඩෝ ගූගල් ලට රිපෝට් කරන්න බැරිද හොද කුනුහබ්බ කියලා යවන්න

මට මේකට update කරා වගේ ලේසියට downgrade කර හැටි කියපන්කෝ
 
ayyo ban umbala me lolipop magulak methana thiyagena adala thread eka kanavane. poddak ainveyan oya maamala ayyala auntyla akkalata ta ida deela
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

යකෝ ගූගල් එකේ අයිතිකාරයා හොයලා දියන් ඌට දෙකක් කියන්න

සුද්දියොන්ට වඩා ලොකු පුශ්නයක් බන් මේක :( :(

ආයෙ මොනවා කියන්න ද බන්

සුපිරි සුද්දියෙක් බදින්න ඕන නෑ ලව් කරත් ගොඩ

ලන්කාවෙ ඔය ආස්මි ඇන්ටි වගේ ද බන් සුද්දියෝ
 

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    mama Malmo, Sweden wala awruddakata wadiya hitiya language eka swedish hinda podi kattak kaava ithin eth mehe inna kello mara hodai friendly. Lankave kello vage hangi hangi game gahanne naha oona deyak kelinma kiyanava. Mage study group eke inna kello dennama kollo ekka sex karala naha eth e gollo ara konde peerana brush walin sellam dala tiyenava he he he so technically me gollo virgins la ekata lankave un masturbate kalai kiyala kiyannath bayai apaye yai kiyalada koheda?
    Kellek unama 18~25 kiyanne sexually explore karala life eka full atel eke inna puluvan kalayak. education + part time jobs ekka mara stress ekak tiyenne naththam kisima active ekak nathi un meheth innava un baluvoth shrink gava depression lu araka lu meka lu.Eth eka atahkata lankave kello gana dukai ithin mehe aya nam puduma sahalluven polove paya gahala innava.
    mama spring break eka miss karala lankavata awa aparade dukai.
    so mama nam mage Masters eka complete karala mehen Swedish kellak badagannava sinhalu. :D:D:D:D:D
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උඹ වරද්දගෙන මචන්. smith500 කියන සහෝදරය කියල තියනව ලෝකෙ ජරාම අති තියන කෙල්ලො ඉන්නෙ ලංකාවෙ කියල. ඒ තතාව 100% ඇත්ත. හැබැයි අද උඹ කියන අම්මලත් ඔය කියන විදිහටම හිටපු කෙල්ලො තමා. වෙනස තේරුම් ගන්න පුලුවන් සුද්දියෙක්ගෙ ආදරේ ලබපු කෙනෙක්ට විතරයි. එදාට පැහැදිලි වෙනව සුද්දියෙක්ගෙ ආදරේද ලොකු නැත්තන් ලංකාවෙ අම්මලගෙ ආදරේද කියල. සුද්දියන්ගෙ ආදරේ ලබපු අය මාත් එක්ක එකග වෙනව බලන්නකො.

    ada kaale nam lankawe n pitarata kiyala cultures wala maha loku wenasak naha
    mehe inna padaththalayo tikath dan Halloween ehema celebrate karanne
    ape ammala haduna widiya saha ada kaale pamanak kello hadena widiya pattama wenas kiyala nam danimi :rolleyes:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ලන්කාවෙ ඔය ආස්මි ඇන්ටි වගේ ද බන් සුද්දියෝ
     

    AnuradhaRa

    Well-known member
  • සුදු හමට මුණ්ගෙ ඇස් නිලංකාර වෙලා..
    හම වගේ හිතත් ඇති කියල හිතං ඉන්නෙ
    ඇඳුම් මාරු කරනව වගේ මෙයාලත් මාරු කරන්ඩ පුලුවන්නෙ.. සුද්දියන්ටත් ඕන ඒ ටිකනෙ
    සුද්දියෙක් එක්ක ඇතිවෙනකං ඉඳල අවුරුදු ගාණක් ගියාම ඒකත් ඇති වෙනව..
    ඊට පස්සෙ ඔය කියන කටින්ම චුරුව චුරුව පටන් ගන්නව
    සුද්දියන්ගෙ ලස්සන උහුලගන්ඩ බැරුව කියන කතා විතරයි මේව
    ලස්සනට රැවටිලා. පඩෙත් සුවඳයි කියන තැනට උඹල ඇවිල්ල ඉන්නෙ
    හමේ ලස්සනෙන් හිතේ ලස්සන මනින්ඩ එපා බොලව්
    ඕන වුණාම දාල යන්ඩ පලුවං හින්ද වෙන්ඩ ඇති උඹල සුද්දියන්ට කැමති. සුද්දියන්ගෙ ඒ ගතිය නිසාද, උඹල සුද්දියන් පරමාදර්ශී චරිත විදියට සලකන්නෙ.. :D
    ලංකාවෙත් ඉන්නව තලඑළලු, සුදු කියල කෙල්ලො දෙවර්ගයක්. ඒ සුදු කෙල්ලන්ව තමා කොල්ලො හොයන්නෙත්
    උඹල සුද්දියන්ට ආසත් ඒ වගේ තමා.. එතනින්ට එහාට දෙයක් නෑ.. මුලු ලෝකෙම සුද්දියො කරගන්ඩ එපා.. :D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සුදු හමට මුණ්ගෙ ඇස් නිලංකාර වෙලා..
    හම වගේ හිතත් ඇති කියල හිතං ඉන්නෙ
    ඇඳුම් මාරු කරනව වගේ මෙයාලත් මාරු කරන්ඩ පුලුවන්නෙ.. සුද්දියන්ටත් ඕන ඒ ටිකනෙ
    සුද්දියෙක් එක්ක ඇතිවෙනකං ඉඳල අවුරුදු ගාණක් ගියාම ඒකත් ඇති වෙනව..
    ඊට පස්සෙ ඔය කියන කටින්ම චුරුව චුරුව පටන් ගන්නව
    සුද්දියන්ගෙ ලස්සන උහුලගන්ඩ බැරුව කියන කතා විතරයි මේව
    ලස්සනට රැවටිලා. පඩෙත් සුවඳයි කියන තැනට උඹල ඇවිල්ල ඉන්නෙ
    හමේ ලස්සනෙන් හිතේ ලස්සන මනින්ඩ එපා බොලව්
    ඕන වුණාම දාල යන්ඩ පලුවං හින්ද වෙන්ඩ ඇති උඹල සුද්දියන්ට කැමති. සුද්දියන්ගෙ ඒ ගතිය නිසාද, උඹල සුද්දියන් පරමාදර්ශී චරිත විදියට සලකන්නෙ.. :D
    ලංකාවෙත් ඉන්නව තලඑළලු, සුදු කියල කෙල්ලො දෙවර්ගයක්. ඒ සුදු කෙල්ලො තමා කොල්ලො හොයන්නෙත්
    උඹල සුද්දියන්ට ආසත් ඒ වගේ තමා.. එතනින්ට එහාට දෙයක් නෑ.. මුලු ලෝකෙම සුද්දියො කරගන්ඩ එපා.. :D

    Ridila™
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    vNUOSii.png


    ගන්නහ් එකේ මේ වගේ එකක්ම තමයි ගන්නහ් ඕනා හදිසියට පොල් ගෙඩියක් කඩා ගන්න උනත් පුළුවන්
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Open Settings

    කවුද?

    මචන් උඹට වෙලාව තියනවනං මේ thread එක මුල ඉඳන් කියවන්න. එතකොට තේරෙයි 90% කොල්ලො ලංකාවෙ ගෑනුන්ට බනිනව කියල. පිටරටකට ගිහින් නැති 10% ලිංමැඩියො ටික තමා ලංකාවෙ උන්ගෙ හොඳ කියන්නෙ. ලංකාවෙ ගෑනුන්ගෙ හැටිත් හොඳට තේරෙයි. මේ කියන දේවල් වල ඇත්ත සුද්දියෙක් ආශ්‍රය කරපු දාට තේරෙයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් උඹට වෙලාව තියනවනං මේ thread එක මුල ඉඳන් කියවන්න. එතකොට තේරෙයි 90% කොල්ලො ලංකාවෙ ගෑනුන්ට බනිනව කියල. පිටරටකට ගිහින් නැති 10% ලිංමැඩියො ටික තමා ලංකාවෙ උන්ගෙ හොඳ කියන්නෙ. ලංකාවෙ ගෑනුන්ගෙ හැටිත් හොඳට තේරෙයි. මේ කියන දේවල් වල ඇත්ත සුද්දියෙක් ආශ්‍රය කරපු දාට තේරෙයි.


    හැම කෙල්ලම එක වගේ නෑනේ? සුද්දියන්ගේ වුනත් හොද කෙල්ලෝ ඉන්නවා නරක කෙල්ලෝ ඉන්නවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හැම කෙල්ලම එක වගේ නෑනේ? සුද්දියන්ගේ වුනත් හොද කෙල්ලෝ ඉන්නවා නරක කෙල්ලෝ ඉන්නවා.

    උ කියන විදිහට උගේ අම්මත් නරකයි. නැතිනං අම්ම ලංකාවේ නෙවි
     

    lunissh

    Member
    Sep 4, 2012
    36
    6
    0
    1 ) මම අකෑමෑතිම දෙයක් තමයි තර්ක කරන එක..ජිවීතයට තර්කයක් නෑහෑ.උබලට ඕනේනම් කරපන් නෑත්නම් නිකන් ඉදපන්.
    2) මම මේ පෝස්ට් එක අහම්බෙන් වගේ දෑක්කේ..උත්තර දෙන්න එපයි.
    3) මම කතා උගක් ලිව්වම උබ අර ජොබ් එකක් නෑතිව මාස ගානක් හිටපු එක විතරයි අල්ලගෙන..උබලත් ලන්කාවේ දේශපාලුවන් වගේ බන්.අල්ල ගන්නෙම කොනෙක් :) අවුලක් නෑහෑ.
    4) පිට රට එන උගක් එවුන්ට මුල් මාස කිහිපය ජොබක් හොයාගන්න ලේසී නෑහෑ..අනික මම ස්විස්ටලන්ඩ් අර්මේනියා කියන රටවල් දේකේම යුනිවසිටි වල ඉගෙන ගත්තු එකෙක්... කලේ මෑනේජ්මන්ට්...ඒ නිසා මම එවුවේ මෑනේජ්මන්ග් ජොබක්... අපි පිට රට ඈවිත් අනිත් එවුන්ගේ පිගන් හෝදපු පාරවල් අතු ගාපු එවුන් නෙමෙයි.. කොලිෆයි ජොබක් ගන්න මේ වගේ රටවල ලේසී නෑහෑ... ඒකට කල් යන එක සාමන්ය දෙයක්... කොහොම හරි මම දෑන් ෆෑසිලිටි මෑනේජර්.... ( ලොකු කමට නෙමේ කිව්වේ - උබටලට සරල දේ සරලව කිව්වම කොන් හොයන නිසා )

    2) ලන්කාවේ ඔක්කොම ගෑනූ එක වගේද ? එහෙම එකේ උබ කොහොමද එක වගේ සුද්දියෝන්ව හොයන්නේ..

    3) අපේ රටේ පිරිමි නිකන් ඉදන් කන ජාතියේ නොවන නිසා වෙන්න ඈති ගෑනීව හම්බ පොලු වලින් කන්න අරාබියට යවන්නේ... (ඔක්කොම නෙමේ ) මේ පිරිමි ලන්කාවට සාපේක්ස්ශව කාලකන්නී නෑහෑ...උන් හෑම එකාම වගේ ජොබ් කරනවා..ඒ වගෙමයි ලස්සන පවුල් ජීවීතත් ගත කරනවා..අනික වයිෆ්ගෙන් කාලා බීල ඉන්න මම පොන්නයෙක් නෙමෙයිනේ.. වයිෆ් සහා හස්බන්ඩ් කියන්නේ දෙන්නට දෙන්නව නඩත්තු කරන බලාගන්න දෙන්නෙක්.. ඒකයි පවුල් ජීවීතය කියන්නේ... වයිෆ් ඉන්දා මම ජීවත් වෙලත් මම ඉන්දා වයිෆ් ජීවත් වෙලත් තියෙනවා..ලන්කාවේ වගේ මිනියා කන්න ගෙනද් දෙනකන් බලාගෙන ඉන්න කන්සෙප්ට් එක මේහේ නෑහෑ - එතනයි සමානකම තියෙන්නේ..
    4) සුද්දියොන්ව බෑදලා ලමයි හදාගෙන ලස්සනට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා..සුද්දිට තියෙන්නෙත් එකම ගර්භාශය ලන්කාවේ ගෑහෑනිට තියෙන්නෙත් ඒකම තමයි.... ලමයි හදන එකට එයා සුද්දිද ලන්කාවේ පත්තිනි අම්මා කෙනෙක්දයි කියන එක වෑඩක් නෑහෑ...
    5) දික්කසාද වෙන්න බයේ ඉන්න මම පොයන්නක් නෙමේ. අනික මේ කතාව තනිකරම කුපාඩී කුහක කතාවක්... තවත් මනුස්සයෙක්ගේ ජීවීතය හෑල්ලුවට ලක් කරලා ස්වයන් වින්දනයක් ගන්නවාට වෑඩිය ඒ ජීවීතය දිහාත් සුන්දරව බලන්න පුරුදු වෙන්න.. එතකොටයි ඔයාගේ ජිවිතෙත් ලස්සන වෙන්නේ ..අනිත් ජීවීත වලට ඉරිසියා කරන කෙනෙහෙලිකම් කරන මිනිස්සුන්ගේ ජීවීත සුන්දර නෑහෑ... ඒ තත්වෙට වෑටෙන්න එපා..
    6) මම 30යි දරුවොත් දරුවන්ගේ දරුවොත් මට ඕනෙනම් මම බලනාවා .. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමේ...
    7) ඔයා ලන්කාවේ බෙබදු මිනියෙක්ව බෑදලා,හෑමදාමත් ගුටිකන චරිතයක්ද කියලා මම දන්නේ නෑහෑ.. ඒක මට අදාල දෙයක් නෙමෙයි... එහෙත් ගෑනියෙක් මිනියගෙන් ගුටි කකා ඒ මිනියත් එක්කම ඉන්නේ ගෑහෑනිගේ අසරනකටම සහා ලන්කාවෙ සමාජයය තුල තියෙන ආකල්ප ගෑන බයට ... ඒක ඉතින් අසරන කම....
    8) අනිතීමට කියන්න තියෙන්නේ ඔයා ඔය කිව්ව අසරන වෙච්ච දුප්පත් ලමයින්ට උදව් කරන එකෙක් තමා මම...අපි ලන්කාවේ විතරක් නෙමෙයි යුරෝප් වල පවා දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා. මාව දන්න අය දන්නවා මම කවුද කියලා.... මනුස්සයෙක්ගේ ජීවිතය ගෑන ඈත්තටම දෑන් ගන්නේ නෑතිව ... මිනිස්සුන්ට අපහාස කරන තත්ත්වෙට වෑටෙන්න එපා... ඔය කවුරු උනත් කමක් නෑහෑ... මිනිස්සුන්ගේ ජීවීත සහා හෑගීම් දිහා සුන්දර විදියට බලන්න.. ඊයේ සහා අද මේ දෙකම ලියන්න පෑය ගානක් ගියා...ආයෙත් කාලේ නාස්ති කරගෙන ලියන්න බෑහෑ... ඒ නිසා ඔයා ආයේ රිප්ලයි නොකරත් කමක් නෑහෑ.. ඔබට ජය...